ජපනුන් සිතන අයුරු

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    එල මචං‍. ජපානේ ගැන ඔය කතාව බොරු නෙවෙයි.
    මගෙත් එක්ක එක පන්තියේ හිටපු එකෙක් දැන් ඉන්නේ ජපානේ. ඌ එහෙ කෙල්ලෙක්ව කසාද බැන්දා. ඌ පලවෙනි පාර ගිහින් ඇවිත් මට කිව්වේ එහෙ මිනිස්සු හරි පුදුමයි. එක එකාට බොරු කියන, කපටිකම් කරන ගති උන්ගේ නෑ, උන් හරි විවෘතව කතා කරනවා කියලා. ඔය වගේ රට වල මිනිස්සුන්ගෙන් අපිට ගන්න තියන ආදර්හ බොහෝමයි. මට මතක් වෙනවා පොඩි කාලේ බලපු ඔෂීන් කතාව. අපේ මිනිස්සුන්ගේ ඇති කරන්න ඕනේ ආකල්පමය වෙනසක්. ඒක දැන් ඉන්න ලොකු එව්න්ගේ ඔලුගෙඩි වලට කරන්න බැ. නමුත් ලමයෙක් පොඩි කාලේ ඉදලා ඒ වෙනස එක්ක පාසල් හරහා හදන්න පුලුවන් නම් වටිනවා. නමුත් ඉතිං පාලකයන්ගේ ඔලු ගෙඩි වල තියන විකාරත් එක්ක අපේ රටේ තව අව්රුදු 500 කට වත් ඔය ආකල්පමය වෙනස ඇති කරන්න බෑ.

    :yes::yes::yes::yes::yes:
     
    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    වටිනා කතාවක් මචං! :)
    ජපානේ වගේ අපේ රටේ මිනිස්සුගෙත් හොද ආකල්ප වලින් පොහොසත් කරන්න තිබුනානම් කියලා හිතුනා.. :sorry:
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    විටිනා කතාවක් මචන්.
    මට මතකයි එක පාරක් අපේ office එකට ආව lecture කෙනෙක් කිව්වා ජපන් මනුස්සයෙක් කිව්වලු ලංකාවේ මිනිසු පැය ගානක් උයල විනාඩි 5න් බාගෙට කාල දානව කියල. නමුත් අපි ඉක්මනට උයල සැහෙන වෙලාවක් ඒ කෑම ඔක්කොම රස විද විද කනවා කියල.(මේක කියල තියෙන්නේ නුවර පැත්තේ contract කරපු ජපන් company එකක ඉංජිනේරු මහත්තයෙක්)

    :sorry::(
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    සත්‍ය කතාවක් . එත් දැන්නම් ගොඩක් පකිස්තාන් කාරයෝ, ඇෆ්ගනිස්ථාන් කාරයෝ නිසා ජපනෙත් සවුත්තුවෙනවා .
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    විටිනා කතාවක් මචන්.
    මට මතකයි එක පාරක් අපේ office එකට ආව lecture කෙනෙක් කිව්වා ජපන් මනුස්සයෙක් කිව්වලු ලංකාවේ මිනිසු පැය ගානක් උයල විනාඩි 5න් බාගෙට කාල දානව කියල. නමුත් අපි ඉක්මනට උයල සැහෙන වෙලාවක් ඒ කෑම ඔක්කොම රස විද විද කනවා කියල.(මේක කියල තියෙන්නේ නුවර පැත්තේ contract කරපු ජපන් company එකක ඉංජිනේරු මහත්තයෙක්)

    මටත් කන්න වරුවක් විතර යනව බන්. ඒක හොඳයි දැන් බලපුවම.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ජපන් අය හුගක් මහන්සි වෙලා වැඩ කරනව. වැඩිපුරම ජපන් කාන්තාවන්. මෙහෙමයි මචන් සමහරු කියනව ලංකාවෙ ආර්ථිකේ ගෙනියන්නෙ ගෑනු කියල. ඒත් මම දකින විදිහට ජපානෙ වගේ රටවල තමා ගෑනු ආර්ථිකේ ගෙනියන්නෙ.
     
    Last edited:

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මෙවන් ආදර්ශයන් අප මිනිසුන් ක්‍රියාවෙන් සිදු කරනවා නම් යහපති. රේප් ++++++
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    විටිනා කතාවක් මචන්.
    මට මතකයි එක පාරක් අපේ office එකට ආව lecture කෙනෙක් කිව්වා ජපන් මනුස්සයෙක් කිව්වලු ලංකාවේ මිනිසු පැය ගානක් උයල විනාඩි 5න් බාගෙට කාල දානව කියල. නමුත් අපි ඉක්මනට උයල සැහෙන වෙලාවක් ඒ කෑම ඔක්කොම රස විද විද කනවා කියල.(මේක කියල තියෙන්නේ නුවර පැත්තේ contract කරපු ජපන් company එකක ඉංජිනේරු මහත්තයෙක්)

    meka nam hariyata hari bro...
     
    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    ජපනා හපනා වෙලා තියෙන්නේ ඕං ඔය වගේ ආකල්ප තියෙන මිනිස්සු නිසා තමයි. ඒකට අපේ උං....
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වටිනා පොස්ට් එකක්... :love::love::love:

    අපේ මිනිස්සුන්ට මේ විදිහට හිතන්න උගන්නන්නේ නැතුව රටක් කවදාවත් හදන්න බැහැ සහෝදරයා.. ගෙවිච්ච සෙරෙප්පු දෙකට ස්තුති කරන, වැස්සෙන් බේරපු කුඩේට ස්තුති කරන , රටකජු ටික ඔතල තියන ගොටුවට ස්තුති කරන , ගෙවල් මිදුල් අතුගාන ඉදලට කොස්සට ස්තුති කරන මිනිස්සු බිහිකරන අද්‍යාපන ක්‍රමයක් හැදුවොත් අපේ රට බොහොම සුන්දර තැනක් වේවි.. කල්‍යාන මිත්‍රයන් ඇතිවේවි.. මිනිස්සු මිනිස්සුන්ට උදව් කරාවි..

    මට ඔය ටික කියල දුන්නේ ඉස්කෝලේ කාලේ කාපු එකම එක කම්මුල් පාරක්.. ඒ ගුරුවරයා අද ජීවතුන් අතර නැහැ.. එත් ඒ ගුරුතුමාට පින් මට ඒ කම්මුල් පාර ගැහුවට...