ජපනුන් සිතන අයුරු

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    වටිනා පොස්ට් එකක්... :love::love::love:

    අපේ මිනිස්සුන්ට මේ විදිහට හිතන්න උගන්නන්නේ නැතුව රටක් කවදාවත් හදන්න බැහැ සහෝදරයා.. ගෙවිච්ච සෙරෙප්පු දෙකට ස්තුති කරන, වැස්සෙන් බේරපු කුඩේට ස්තුති කරන , රටකජු ටික ඔතල තියන ගොටුවට ස්තුති කරන , ගෙවල් මිදුල් අතුගාන ඉදලට කොස්සට ස්තුති කරන මිනිස්සු බිහිකරන අද්‍යාපන ක්‍රමයක් හැදුවොත් අපේ රට බොහොම සුන්දර තැනක් වේවි.. කල්‍යාන මිත්‍රයන් ඇතිවේවි.. මිනිස්සු මිනිස්සුන්ට උදව් කරාවි..

    මට ඔය ටික කියල දුන්නේ ඉස්කෝලේ කාලේ කාපු එකම එක කම්මුල් පාරක්.. ඒ ගුරුවරයා අද ජීවතුන් අතර නැහැ.. එත් ඒ ගුරුතුමාට පින් මට ඒ කම්මුල් පාර ගැහුවට...

    :):):)
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    රටක ජනතාවගේ ආකල්ප හොද උනොත් අනිවා මුළු රටම දියුණු වෙනවා. අපේ රටේ නැත්තේ ඔන්න ඕක.
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    jappongen igena hedenna tharam ape rate minissunge moley diyunu nehe ban.. ape un balanne nikan kaala beela, aduwata hema dema aragena, salli naasthi karang joli karala merila yanna.. hodama udhaharane jan 8 wechcha siddiya.. nikan kanna bonna balan inna ewun hinda ratata wela thiyana de penawa neda..?
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    jappongen igena hedenna tharam ape rate minissunge moley diyunu nehe ban.. ape un balanne nikan kaala beela, aduwata hema dema aragena, salli naasthi karang joli karala merila yanna.. hodama udhaharane jan 8 wechcha siddiya.. nikan kanna bonna balan inna ewun hinda ratata wela thiyana de penawa neda..?
    ලංකාවෙ උන් කොහෙ හැදෙන්නද බන් නිකන් කන්න දෙනකම්ම තමා බලාගෙන ඉන්නෙ. කැම්පස් කාරයො ලබ්බවල් ඉල්ලගෙන පාරවල ලගිනව. දුප්පත් රටක් උනාට අපේ උන්ට සැප වැඩියි. ජපානෙ උන් ඉගන ගන්නත් කොච්චර මහන්සි වෙනවද. ලංකාවෙ නිකන් පොෂ් වෙන්න දගලන උන් ඉන්නෙ. උන් රෑ දවල් බලන්නෙ නැතුව වැඩ කරන්නෙ.
     

    maduranga19

    Active member
  • Mar 31, 2015
    284
    134
    43
    ගොඩක් වැදගත් මචං..:yes:ජපන්නු වේලාවට වැඩ කරන එකත් ඉහලින්ම අගය කරන ජාතියක් මචං.එක පාරක් ලංකාවෙන් ජපානෙට training එකකට ගිය ලොක්කෝ සෙට් එකෙන් එක පොරක් එනවලු විනාඩි 15ක් විතර පරක්කු වෙලා ලෙක්චර් එකට..පස්සේ ලෙක්චර් එක කරපු ජපනා ඇහුවලු මල පැනලා ඔයා ඊළග ලෙක්චර් එකටද ආවේ කියලා..:P