වටිනා පොස්ට් එකක්...
අපේ මිනිස්සුන්ට මේ විදිහට හිතන්න උගන්නන්නේ නැතුව රටක් කවදාවත් හදන්න බැහැ සහෝදරයා.. ගෙවිච්ච සෙරෙප්පු දෙකට ස්තුති කරන, වැස්සෙන් බේරපු කුඩේට ස්තුති කරන , රටකජු ටික ඔතල තියන ගොටුවට ස්තුති කරන , ගෙවල් මිදුල් අතුගාන ඉදලට කොස්සට ස්තුති කරන මිනිස්සු බිහිකරන අද්යාපන ක්රමයක් හැදුවොත් අපේ රට බොහොම සුන්දර තැනක් වේවි.. කල්යාන මිත්රයන් ඇතිවේවි.. මිනිස්සු මිනිස්සුන්ට උදව් කරාවි..
මට ඔය ටික කියල දුන්නේ ඉස්කෝලේ කාලේ කාපු එකම එක කම්මුල් පාරක්.. ඒ ගුරුවරයා අද ජීවතුන් අතර නැහැ.. එත් ඒ ගුරුතුමාට පින් මට ඒ කම්මුල් පාර ගැහුවට...





ජපන්නු වේලාවට වැඩ කරන එකත් ඉහලින්ම අගය කරන ජාතියක් මචං.එක පාරක් ලංකාවෙන් ජපානෙට training එකකට ගිය ලොක්කෝ සෙට් එකෙන් එක පොරක් එනවලු විනාඩි 15ක් විතර පරක්කු වෙලා ලෙක්චර් එකට..පස්සේ ලෙක්චර් එක කරපු ජපනා ඇහුවලු මල පැනලා ඔයා ඊළග ලෙක්චර් එකටද ආවේ කියලා..