විටිනා කතාවක් මචන්.
මට මතකයි එක පාරක් අපේ office එකට ආව lecture කෙනෙක් කිව්වා ජපන් මනුස්සයෙක් කිව්වලු ලංකාවේ මිනිසු පැය ගානක් උයල විනාඩි 5න් බාගෙට කාල දානව කියල. නමුත් අපි ඉක්මනට උයල සැහෙන වෙලාවක් ඒ කෑම ඔක්කොම රස විද විද කනවා කියල.(මේක කියල තියෙන්නේ නුවර පැත්තේ contract කරපු ජපන් company එකක ඉංජිනේරු මහත්තයෙක්)
එල මචං. ජපානේ ගැන ඔය කතාව බොරු නෙවෙයි.
මගෙත් එක්ක එක පන්තියේ හිටපු එකෙක් දැන් ඉන්නේ ජපානේ. ඌ එහෙ කෙල්ලෙක්ව කසාද බැන්දා. ඌ පලවෙනි පාර ගිහින් ඇවිත් මට කිව්වේ එහෙ මිනිස්සු හරි පුදුමයි. එක එකාට බොරු කියන, කපටිකම් කරන ගති උන්ගේ නෑ, උන් හරි විවෘතව කතා කරනවා කියලා. ඔය වගේ රට වල මිනිස්සුන්ගෙන් අපිට ගන්න තියන ආදර්හ බොහෝමයි. මට මතක් වෙනවා පොඩි කාලේ බලපු ඔෂීන් කතාව. අපේ මිනිස්සුන්ගේ ඇති කරන්න ඕනේ ආකල්පමය වෙනසක්. ඒක දැන් ඉන්න ලොකු එව්න්ගේ ඔලුගෙඩි වලට කරන්න බැ. නමුත් ලමයෙක් පොඩි කාලේ ඉදලා ඒ වෙනස එක්ක පාසල් හරහා හදන්න පුලුවන් නම් වටිනවා. නමුත් ඉතිං පාලකයන්ගේ ඔලු ගෙඩි වල තියන විකාරත් එක්ක අපේ රටේ තව අව්රුදු 500 කට වත් ඔය ආකල්පමය වෙනස ඇති කරන්න බෑ.
නියමයි.. කලිනුත් ජපානය ගැන එළකිරි එකෙන්ම කියවල තියනවා.. ඇත්තටම හොඳ මිනිස්සු ඇති කියල හිතෙනවා.. ලංකාවේ හැමදේම සද්දේ දාගෙන කරාට කිසිම කැපවීමක් නෑ.. ලාංකික කම තියෙන්නෙත් කුලල් කාගන්න මිසක් හැදෙන්න නෙවෙයිනේ.. බෞද්ධකම පාවිච්චි කරන්නේ තමන්ගේ ජීවිතය හදාගන්න නෙවෙයි තවත් එකෙක් එක්ක වාද කරලා තමන් හරි කියල ඔප්පු කරන්න.. මනුස්සයෙක් තමන් උපමාවට අරගෙන අනිත් අය එක්ක ගනුදෙනු කරනව නම් මීට වඩා ප්‍රශ්න අඩු වෙයි.. අනිත් අයට කරදරයක් නොවී ඉන්න එහෙම අපේ උන් දන්නේ නෑ.. කව්රුහරි එහෙම ඉන්නවා නම් උටත් බනිනවා උගේ ලොකුකම කියල.. රාමුවෙන් පිට හිතන්නේ නෑ. තමන්ට කිසිම දෙයක් ලැබෙන්න කියල නියමයක් නෑ කියල තේරුම් ගන්නේ නෑ.. හැමදේම නිකන් බලාපොරොත්තු වෙනවා.. මහන්සි වෙලා දෙයක් ලබාගන්න හිතන්නේ නෑ.. මෙච්චර හොඳ අධ්‍යාපනයක් නිකන් දීලත් අපේ උන්ට තවත් මදි.. රජයෙන් කන්න බොන්නත් දෙන්න ඕනි.. ඔහොම හිතනකන් දියුණු වෙන්නේ නෑ බන් අපි.. කියනවා නම් දේවල් අප්‍රමාණයි.. මේකේ දෙයක් දාන්නේ තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ඉන්න නිසයි.. සාමාන්‍ය ජිවිතයේ නම් මම සද්ද නැතුව පාඩුවේ මගේ වැඩක් කරගන්නවා මොකද අපේ මිනිස්සුන්ට හරි දෙයක් කියන්නත් බෑ අපි වැරදිකාරයො වෙනවා.. ඊට වඩා හොඳයි අපේ කාලයෙන් ප්‍රයෝජනවත් දෙයක් කරන එක..
උඹ කියන එක ඇත්ත බන්. ලංකාවෙ මිනිස්සු මිථ්‍යාවල් පස්සෙ යනවත් වැඩියි. පේන්නෙ නැද්ද වැඩේ මහන්සියෙන් කරන්නෙ නැතුව දේවාල වල ගිහින් චාටර් වෙනව. ජපානෙ හැමෝම එකා වගේ වැඩ කරන්නෙ. ලංකාවෙ ඔක්කොම ලගට කන්න දෙනකන් බලාගෙන ඉන්නව. ජපානෙ දියුණු වෙලා තියෙන්නෙ මිනිස්සු මහන්සියෙන් වැඩ කරන හින්ද. ලංකාවෙ වගේ නිකන් ඉන්න බෑ ජපානෙ ගිහාම. ඒ ජීවිතෙත් හිතන තරම් ලේසි නෑ.නියමයි.. කලිනුත් ජපානය ගැන එළකිරි එකෙන්ම කියවල තියනවා.. ඇත්තටම හොඳ මිනිස්සු ඇති කියල හිතෙනවා.. ලංකාවේ හැමදේම සද්දේ දාගෙන කරාට කිසිම කැපවීමක් නෑ.. ලාංකික කම තියෙන්නෙත් කුලල් කාගන්න මිසක් හැදෙන්න නෙවෙයිනේ.. බෞද්ධකම පාවිච්චි කරන්නේ තමන්ගේ ජීවිතය හදාගන්න නෙවෙයි තවත් එකෙක් එක්ක වාද කරලා තමන් හරි කියල ඔප්පු කරන්න.. මනුස්සයෙක් තමන් උපමාවට අරගෙන අනිත් අය එක්ක ගනුදෙනු කරනව නම් මීට වඩා ප්‍රශ්න අඩු වෙයි.. අනිත් අයට කරදරයක් නොවී ඉන්න එහෙම අපේ උන් දන්නේ නෑ.. කව්රුහරි එහෙම ඉන්නවා නම් උටත් බනිනවා උගේ ලොකුකම කියල.. රාමුවෙන් පිට හිතන්නේ නෑ. තමන්ට කිසිම දෙයක් ලැබෙන්න කියල නියමයක් නෑ කියල තේරුම් ගන්නේ නෑ.. හැමදේම නිකන් බලාපොරොත්තු වෙනවා.. මහන්සි වෙලා දෙයක් ලබාගන්න හිතන්නේ නෑ.. මෙච්චර හොඳ අධ්‍යාපනයක් නිකන් දීලත් අපේ උන්ට තවත් මදි.. රජයෙන් කන්න බොන්නත් දෙන්න ඕනි.. ඔහොම හිතනකන් දියුණු වෙන්නේ නෑ බන් අපි.. කියනවා නම් දේවල් අප්‍රමාණයි.. මේකේ දෙයක් දාන්නේ තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ඉන්න නිසයි.. සාමාන්‍ය ජිවිතයේ නම් මම සද්ද නැතුව පාඩුවේ මගේ වැඩක් කරගන්නවා මොකද අපේ මිනිස්සුන්ට හරි දෙයක් කියන්නත් බෑ අපි වැරදිකාරයො වෙනවා.. ඊට වඩා හොඳයි අපේ කාලයෙන් ප්‍රයෝජනවත් දෙයක් කරන එක..
නියමයි.. කලිනුත් ජපානය ගැන එළකිරි එකෙන්ම කියවල තියනවා.. ඇත්තටම හොඳ මිනිස්සු ඇති කියල හිතෙනවා.. ලංකාවේ හැමදේම සද්දේ දාගෙන කරාට කිසිම කැපවීමක් නෑ.. ලාංකික කම තියෙන්නෙත් කුලල් කාගන්න මිසක් හැදෙන්න නෙවෙයිනේ.. බෞද්ධකම පාවිච්චි කරන්නේ තමන්ගේ ජීවිතය හදාගන්න නෙවෙයි තවත් එකෙක් එක්ක වාද කරලා තමන් හරි කියල ඔප්පු කරන්න.. මනුස්සයෙක් තමන් උපමාවට අරගෙන අනිත් අය එක්ක ගනුදෙනු කරනව නම් මීට වඩා ප්‍රශ්න අඩු වෙයි.. අනිත් අයට කරදරයක් නොවී ඉන්න එහෙම අපේ උන් දන්නේ නෑ.. කව්රුහරි එහෙම ඉන්නවා නම් උටත් බනිනවා උගේ ලොකුකම කියල.. රාමුවෙන් පිට හිතන්නේ නෑ. තමන්ට කිසිම දෙයක් ලැබෙන්න කියල නියමයක් නෑ කියල තේරුම් ගන්නේ නෑ.. හැමදේම නිකන් බලාපොරොත්තු වෙනවා.. මහන්සි වෙලා දෙයක් ලබාගන්න හිතන්නේ නෑ.. මෙච්චර හොඳ අධ්‍යාපනයක් නිකන් දීලත් අපේ උන්ට තවත් මදි.. රජයෙන් කන්න බොන්නත් දෙන්න ඕනි.. ඔහොම හිතනකන් දියුණු වෙන්නේ නෑ බන් අපි.. කියනවා නම් දේවල් අප්‍රමාණයි.. මේකේ දෙයක් දාන්නේ තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ඉන්න නිසයි.. සාමාන්‍ය ජිවිතයේ නම් මම සද්ද නැතුව පාඩුවේ මගේ වැඩක් කරගන්නවා මොකද අපේ මිනිස්සුන්ට හරි දෙයක් කියන්නත් බෑ අපි වැරදිකාරයො වෙනවා.. ඊට වඩා හොඳයි අපේ කාලයෙන් ප්‍රයෝජනවත් දෙයක් කරන එක..

bump
Bumo
bump
bump
Valuable for life.
bump