ජප්පි විත් සුද්ද සිංහල
එළකිරි එකේ ඉන්න ජප්පි නෙවෙයි මේ රියල් ජප්පියක් මේ දවස් වල ජාතික සත්වෝද්‍යාන සතිය ඔන්න ඉතින් අපි ඔරිගාමි ශෝ එක කර කර හිටියා මෙන්න එතැනට ජප්පියක් එය දන්නා වැඩ කෑලි ටිකක් සුද්ද සිංහලෙන්ම කියලා දුන්නා