රුසියාව ජර්මනිය ඇල්ලුවට පස්සේ නැගෙනහිර ආසියාව පැත්තට හැරෙයි කියන බයටම ඇමෙරිකාව බෝම්බ දාලා ජපානේ අල්ලන හිතන්න ඇති.බෝම්බ දාන දවස්වලමද කොහෙද රුසියාව ජපානයට එරෙහිව යුද ප්රකාශ කලේ.ඊට කලින් රුසියාව සටන් කලේ ජර්මනියට විරුද්ධව බටහිර පෙරමුණේ විතරනේ.
රුසියාවට තුර්කිය එක්ක ඇරගන්න යද්දී ක්රිමියන් යුද්දේ මතක් වෙනවා ඇතිනේ.
රුසියාව යුද්ධෙකට යන්න තරම් මෝඩ වෙන එකක් නෑනේ.
තුර්කිය නේටෝ එකේ ඉන්නවට සමහර රටවල් ප්රසිද්ධියේම විරුද්ධයි තමයි.ඒත් ඉතින් යුද්ධයක් ආවොත්(රුසියාව එක්ක ) ඔය තරහ අමතක වෙලා යසට එකතු වෙයි.කොහොමත් නේටෝ එකේ යුද ශක්තිය වැඩිම ඇමෙරිකාවනේ.අනිත් රටවල් කෙසේ වෙතත් තුර්කිය එක්ක එ.ජනපදය ,එ. රාජධානිය වගේ රටවල් ඉඳියි.
ඇයි බන් zeus සද්දයක් නැත්තේ .ඌ වගේ එවුන් හින්දා තමයි අපිටත් පොඩි ගැම්මක් ආවේ..අනේ මන්දා දැන් මේකේ බලන්න කියලා දෙයක් වැටෙන්නෙත් නෑ.එක්කෝ අසහනය,නැත්නම් දේශපාලනේ නැත්නම් ජංගියක්,චීත්තයක් ගැනනේ ත්රෙඩ් වැටෙන්නේ.![]()

wade digatama karagena palayan machan nawaththanna hithannawath epa![]()

පව් පින් බලන්න ගියා නම් දෙවන ලෝක යුද්ධය තවත් කල් දිග්ගැස්සෙනවා.ජපානේ හොඳයි කියන්න බෑ.ජපානේ යුද අපරාධ ජර්මනියට විතරයි දෙවනි වුනේ.මැන්චූරියාවේ කරපු දේවල් ගැන අහලා නැද්ද?පරමාණු බෝම්බ නැතුව ඇමෙරිකාව ජපානේ එක්ක හැප්පුනා නම් ප්රතිඵලය සෑහෙන්න වෙනස් වෙන්න තිබ්බා.ජපන් සෙබලු කියන්නේ පුදුම විදියට රටේ අභිමානේ ගැන හිතපු පිරිසක් ලු.මරාගෙන මැරෙන සේනාංක වැඩිපුරම හිටියේ ජපානේ.එහෙම රටක් එක්ක සාම්ප්රදායික විදියට හැප්පුනා නම් ඇමෙරිකාවට දිනුම ගන්න එක කෙසේ වෙතත් සෑහෙන්න ජීවිත හානියක් සිද්ධ වෙන්න තිබ්බා.ජපානේ ඔය බෝම්බ ප්රහාර 2න් පස්සේ යටත් වුනාට පැසිෆික් සාගරයේ දූපත්වල ජපන් සෙබලු දිගටම සටන් කලාලු.යුද්ධය ඉවර වෙලාත් සෑහෙන්න කාලයක් යනකම් යුද මානසිකත්වයෙන් හිටිය ජපන් සෙබලු සමහර දූපත්වල හිටියලු.

adenama thread machan uba danne nan
zeus damme israel gana uba danne ww2 gana
elakiri machan