ජපානයෙක් කාර් එකක් ගෙන්න ගත්ත අය ඉන්නවාද?

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    ගෙනාපු වාහනේ ?
    වසර ?
    මයිලේජ්
    මිල ?
    ශිපින් / ඉන්සුරනස්
    ටැක්ස්
    රිලිස් කරගන්නකන් ප්‍රොසෙස් එක

    ලංකවේ කාර් සේල් එකකින් ගන්නවාට වඩා ඉම්පෝර්ට් කරගත්ත නිසා වුන ලාභය
     
    • Like
    Reactions: Cenon and J Starlin

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගෙනාපු වාහනේ ?
    වසර ?
    මයිලේජ්
    මිල ?
    ශිපින් / ඉන්සුරනස්
    ටැක්ස්
    රිලිස් කරගන්නකන් ප්‍රොසෙස් එක

    ලංකවේ කාර් සේල් එකකින් ගන්නවාට වඩා ඉම්පෝර්ට් කරගත්ත නිසා වුන ලාභය


    මාමා ගෙනාවා පර්මිට් ඇක්ශියො එකක් 2018 ලක්ශ 36ක් ද කොහෙද ගියා කිව්වා ඔක්කොම.

    2018 හයිබ්‍රිඩ් ඇක්ශියො
    මයිලෙජ් 10,000
    පර්මිට්
     
    • Like
    Reactions: kingxp

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Used වාහන ගොඩාක් ගනන් අඩුයි ජපන් වල.ජපන් වල ඉන්න cousin කෙනෙක් අරන් තිබ්බා එහෙන් BMW 5 SERIES 528i LUXURY 2016 එකක් ලක්ශ 30 ගානකට .මෙහෙ ලක්ශ 30 ගානට යන්නේ alto😀.මේ සයිට් බලපන් මේවගෙන් එවනවා ලංකාවට මම හිතන්නේ.

    https://sp.beforward.jp/
    https://www.goo-net-exchange.com/
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    Brought it from Ramanyaake and used a clearing agent.
    2014 Prius G - saved around 7 Lacks
    2015 Vezel - saved around 5
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    2018 WagonR digata harahata apu kale ekek gennuwa mathaki. habai u nam kiwwe loku labayak na kiyala. mokada e kale hamoma wage gennuwa hinda godak ewun wikunuwe adu margin ekak thiyagena.
    habai ugeth kali wagayak warayedi missing wela thibba.