ජපානයේදි ගැටුමකින් මියගිය ශ්‍රී ලාංකිකයා...

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,777
    1
    51,669
    113
    ප*යාගල
    sorry.com
    අනේ ගොන් හුththala. රට යන්නෙ රස්ස්වාක් කරල සල්ලි කීයක් හරි හම්බකරන් ... වැට්ල ඉන්න අපායෙන් ගොඩ යන්න. මුන් එහේ ගිහිනුත් ලන්කාවෙ වගේ මරාගන්නව
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    ගියපු වැඩේ කරගෙන එන්නේ නැතිව රඟන්න ගියාම ඔහොම වෙනවා.මේ පැත්තේ එකෙක්ව වලි වලි බේරගන්න යැවුවා.අන්තිමට ජපානෙදි වාහනේට යට කරලා මරලා තිබ්බේ.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ලංකාවේ උන් නම් පිටසක්වලට ගිහින් දැම්මත් හදන්න නම් බැරි සින් එකක් තියෙන්නේ.

    යන මගුලක ගිහින් කියක් හරි හොයන් එන්නේ නැතුව අනේ මන්ද මුන් නම්.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    KrishanL89
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    ගියපු වැඩේ කරගෙන එන්නේ නැතිව රඟන්න ගියාම ඔහොම වෙනවා.මේ පැත්තේ එකෙක්ව වලි වලි බේරගන්න යැවුවා.අන්තිමට ජපානෙදි වාහනේට යට කරලා මරලා තිබ්බේ.
    අනේ මන්දා බන් ලංකාවේ වැඩි දෙනෙක් ඉන්න පිට රටවල්වල අපේ එවුන් ඔය වගේ ගොන් පාට් දාන්න ගිහින් ඉල්ලන් කනවා. ඒ රටවල්වල තියෙන ලංකාවේ ගායකයෝ එන ෂෝ වලදීත් වලි දාගන්නවලු.