ජපානයේ කෝච්චි.

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    දියුනුයි කියන ජපානේ එක්ක බලද්දි අපේ රට හොදයිනේ.. අරුන් සෙට් එක තල්ලු කරන විදියට ඇටකටු පොඩිවෙනවනේ. එහේ සිංහල වෙද්දූ නැද්ද බංඋන්ට වැඩ ඉවරවෙලා ඇවිල්ලා තෙල් බේත් බදින්න. 😂
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    japane thamai korchi wala jak karayo wadiyenma idala thiyenne, ee nisathamai speed train hadala thiyenne, dan ithin jak gahanna ba, jak gahanna hadanakotama korchiya anith station eke nawathala iwarai :-)
     
    • Like
    Reactions: weer 11