ජපානයේ_ලාංකිකයෝ පිස්සු නටයි

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ජපානයේ_ලාංකිකයෝ පිස්සු නටයි

    ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ හැසිරීම අන්තිමයි – සිංහලෙන් දැන්වීම් දමයි

    ජපානයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් පිරිස දිනෙන් දිනම වැඩි වෙමින් පවතී. මෙලෙසින් ශ්‍රී ලාංකිකයන් ඇතුලු විදේශිකයන් ජපානයට පැමිණ රැකියා කිරීම එරටටද සමාජ ගැටලුවක් වී තිබෙන බව පසුගිය කාලයේම මාධ්‍ය විසින් වාර්තා කොට තිබුනා. ජපානනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ජපානයේ සාම්ප්‍රදායික ජන ජීවිතයට සහ සංස්කෘතියට බාධා වන අයුරින් හැසිරෙන බවායි එහිදී චෝදනා නග ඇත්තේ.

    මේ හේතුව නිසාම ජපානයේ ප්‍රකට ස්ථානයන්හී බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ භාෂාව වන සිංහල භාෂාවෙන්ද දැන්වීම් දැමීමට ජපාන රජයට සිදුවී ඇති බව මාධ්‍ය වාර්තා ස්නන්දහන් කරනවා. 2020 ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ ජපානයේ ටෝකියෝ නුවරය. විදේශීය සංක්‍රමණිකයන්ගෙන් එම ඔලිම්පික් උළෙලට සිදු විය හැකි බලපෑම අවම කිරීමේ අරමුණින් ජපන් රජය මෙලෙසින් විදෙස් සංක්‍රමණිකයන් දැඩි ලෙසින් පාලනය කිරීම අරඹා තිබේ.

    ඔලිම්පික් උළෙලට සහභාගී වීමට පැමිණෙන ක්‍රීඩකයන් සහ එය නැරඹීමට පැමිණෙන ලොව පුරා රසිකයන් ජපානයේදී අත්දැකිය යුත්තේ ජපන් සංස්කෘතිය විනා විදෙස් සංක්‍රමණිකයන්ගේ සංස්කෘතිය නොවන බව ජපන් බලධාරීන්ගේ මතය වී තිබේ.

    මේ අනුව ඔලිම්පික් කාල සීමාවේදි ජපානයේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් ඇතුලු විදෙස් ශ්‍රමිකයන් එරට ප්‍රධාන නගර සහ හෝටල ආශ්‍රිතව ගැවසීම සීමා කරමින් විදෙස් ශ්‍රමිකයන් ඔහුන්ගේ පාසල්, රැකියා ස්ථාන වල සහ නවාතැන් ස්ථානයන්ට පමණක් සීමා කරවීමටද ජපන් පොලීසිය කටයුතු කරනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    53857792_2106782019442627_9056687006091837440_n-1.jpg
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    දකුණු ආසියාවම ලෝක සිතියමට පිළිලයක් නේපාලෙයි, භූතානෙයි, මාල දිවයිනයි ඇරුණම ශාන්ත
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    shinhalu yana thana winasai.

    ජපානයේ ටෝකියේ නගරයේ නිවසක නවතා තිබු ජීප් රථයක් සොරකම් කිරීමය ගිය ශ්‍රී ලාංකික තරුණයෙකු පිළිබඳ එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.අදාළ තරුණයා සොරකම කිරීමට යන ආකාරය ඒ අසල තිබුණු CCTV කැමරාවක සටහන්වී ඇති අතර පසුව පුද්ගලයා හඳුනාගෙන තිබෙනවා.

    මේ තරුණයාව පොලිසිය විසින් අත්අංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 22 ක ශ්‍රී ලාංකිකයෙකු බවත් හෙළිව තිබෙනවා.

    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    දකුණු ආසියාවම ලෝක සිතියමට පිළිලයක් නේපාලෙයි, භූතානෙයි, මාල දිවයිනයි ඇරුණම ශාන්ත

    :lol::lol:India,Pakistan,bangali,wonder of Asia okkama Ekai. Namuth lankanla Katha karanna gaththoth nikan Anith un pahath mun Luxemburg range ekata thama kathawa
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    ජපානයේදී අත්දැකිය යුත්තේ ජපන් සංස්කෘතිය විනා විදෙස් සංක්‍රමණිකයන්ගේ සංස්කෘතිය නොවන බව ---

    කොන්ද පන තියන ජාති ඔහොම තමයි.. මෙහේ බදුර්දීන්ට සින්නකර කැලෑ ලියලා දීලා අනාත හම්බයෝ පදිංචි කරන් උන්ට වෙනම සංස්කෘති හදාගන්න ඉඩදීලා තියෙන්නේ..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    :lol::lol:India,Pakistan,bangali,wonder of Asia okkama Ekai. Namuth lankanla Katha karanna gaththoth nikan Anith un pahath mun Luxemburg range ekata thama kathawa

    :lol: කොයි වෙලේක හරි ජපානෙන් සිංහලු ටික ඩිපෝර්ට් කරනවා
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ජපානයේදී අත්දැකිය යුත්තේ ජපන් සංස්කෘතිය විනා විදෙස් සංක්‍රමණිකයන්ගේ සංස්කෘතිය නොවන බව ---

    කොන්ද පන තියන ජාති ඔහොම තමයි.. මෙහේ බදුර්දීන්ට සින්නකර කැලෑ ලියලා දීලා අනාත හම්බයෝ පදිංචි කරන් උන්ට වෙනම සංස්කෘති හදාගන්න ඉඩදීලා තියෙන්නේ..

    :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ජපානයේදී අත්දැකිය යුත්තේ ජපන් සංස්කෘතිය විනා විදෙස් සංක්‍රමණිකයන්ගේ සංස්කෘතිය නොවන බව ---

    කොන්ද පන තියන ජාති ඔහොම තමයි.. මෙහේ බදුර්දීන්ට සින්නකර කැලෑ ලියලා දීලා අනාත හම්බයෝ පදිංචි කරන් උන්ට වෙනම සංස්කෘති හදාගන්න ඉඩදීලා තියෙන්නේ..

    දේශප්‍රේමී අතකින් දුන්නේ සහෝ. දැක්කේ නෑ වගේ ඉන්න ඕන
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    මේක දාපු කෙනා කරුණු හොයලා නැතිව දාලා තියෙන්නේ. සිංහල වලින් විතරක් නෙමේ වෙනින් භාෂා රාශියකින්ම මේ වගේ දැන්වීම් දාලා තියෙනවා.

    සමහරු හරි ආසයිනේ ලංකාව සහ ලාංකිකයන් හෑල්ලු කරලා කතා කරන්න.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේක දාපු කෙනා කරුණු හොයලා නැතිව දාලා තියෙන්නේ. සිංහල වලින් විතරක් නෙමේ වෙනින් භාෂා රාශියකින්ම මේ වගේ දැන්වීම් දාලා තියෙනවා.

    සමහරු හරි ආසයිනේ ලංකාව සහ ලාංකිකයන් හෑල්ලු කරලා කතා කරන්න.

    ඵතකොට අර හොරකම?ඒකත් හෑල්ලුවක්ද?:lol:
     
    Svns

    Member
    Mar 6, 2019
    177
    18
    0
    ඵතකොට අර හොරකම?ඒකත් හෑල්ලුවක්ද?:lol:

    කොහෙද හොරකමක් ගැන පොස්ට් එකේ තියෙන්නේ,. මම දාලා තියෙන්නේ පෝස්ටර් ගැන.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි ඇත්තටම ජපානේ උන් ලන්කන්ස් ල වගේ ජරා උන්ට එහෙට එන්න ඉඩ දෙන්නේ! :nerd:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,631
    21,214
    113
    ජපන් ඉන්න ලන්කාවේ උන් අමුතුම මානසිකත්වයක ඉන්න්නේ....ඇත්තම කියන්වනම් උන්ට ක්ලාස් එකක් නෑ...
    හාපෝ මෙහෙ හිටිය ගෝත පැටව් ඔක්කොම දැන් ජපන්...
    උන්ගේ ප්‍රොෆයිල් බලපන්කෝ...හැම එකාම කොන්ඩේ ටින්ට් කරල...අප්ප්‍රියා විදුහට කොන්ඩ රැවුල් වවලා....හෙන ෆැශන් කියල හිතන් ඉන්නේ...
    ඇත්තටම ඇයි උන් එහෙම හැසිරෙන්නේ...උන් කොච්චර ටර්යි කලත් මහ අමුතු බයි ලයින් එකක් තියේ....උන්ගේ ඉවෙන්ට්ස් එහෙම.බලපන්කෝ...ආපෝ...ගම.කන්වා ...බීලා...
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    උබලා ලන්කාවට බෑන්නට ඔඅතන තව භාෂා වලිනුත් තියනවා.
    ඔය ඔලිම්පික් නිසා.
    වෑරෑද්දට දඩුවම ඔනේ. එත ඔය ගොසිප් මවන නිවුස්.