ජපානයේ_ලාංකිකයෝ පිස්සු නටයි
ජපානයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් පිරිස දිනෙන් දිනම වැඩි වෙමින් පවතී. මෙලෙසින් ශ්‍රී ලාංකිකයන් ඇතුලු විදේශිකයන් ජපානයට පැමිණ රැකියා කිරීම එරටටද සමාජ ගැටලුවක් වී තිබෙන බව පසුගිය කාලයේම මාධ්‍ය විසින් වාර්තා කොට තිබුනා. ජපානනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ජපානයේ සාම්ප්‍රදායික ජන ජීවිතයට සහ සංස්කෘතියට බාධා වන අයුරින් හැසිරෙන බවායි එහිදී චෝදනා නග ඇත්තේ.
මේ හේතුව නිසාම ජපානයේ ප්‍රකට ස්ථානයන්හී බහුතර ශ්‍රී ලාංකිකයන්ගේ භාෂාව වන සිංහල භාෂාවෙන්ද දැන්වීම් දැමීමට ජපාන රජයට සිදුවී ඇති බව මාධ්‍ය වාර්තා ස්නන්දහන් කරනවා. 2020 ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ ජපානයේ ටෝකියෝ නුවරය. විදේශීය සංක්‍රමණිකයන්ගෙන් එම ඔලිම්පික් උළෙලට සිදු විය හැකි බලපෑම අවම කිරීමේ අරමුණින් ජපන් රජය මෙලෙසින් විදෙස් සංක්‍රමණිකයන් දැඩි ලෙසින් පාලනය කිරීම අරඹා තිබේ.
ඔලිම්පික් උළෙලට සහභාගී වීමට පැමිණෙන ක්‍රීඩකයන් සහ එය නැරඹීමට පැමිණෙන ලොව පුරා රසිකයන් ජපානයේදී අත්දැකිය යුත්තේ ජපන් සංස්කෘතිය විනා විදෙස් සංක්‍රමණිකයන්ගේ සංස්කෘතිය නොවන බව ජපන් බලධාරීන්ගේ මතය වී තිබේ.
මේ අනුව ඔලිම්පික් කාල සීමාවේදි ජපානයේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් ඇතුලු විදෙස් ශ්‍රමිකයන් එරට ප්‍රධාන නගර සහ හෝටල ආශ්‍රිතව ගැවසීම සීමා කරමින් විදෙස් ශ්‍රමිකයන් ඔහුන්ගේ පාසල්, රැකියා ස්ථාන වල සහ නවාතැන් ස්ථානයන්ට පමණක් සීමා කරවීමටද ජපන් පොලීසිය කටයුතු කරනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ හැසිරීම අන්තිමයි – සිංහලෙන් දැන්වීම් දමයි