ජපානයේදී ඇතිවෙන පුරුදු 60ක්.

nilangalk1

Active member
  • Jun 10, 2007
    668
    75
    28
    මේ පෝස්ටුවම 7-8 වතාවක් කියෙව්වා මතකයි .. මේක දැක්කම අම්මප ජපානේ යන්න හිතෙනවා මචන්...
    තව පාරක් රේප් දෙන්න හිතෙනවා
    :yes:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Japane Jateen Keeyak innawada?
    Agam keeyak tiyenawada?

    Deshapalana Paksha Keeyak tiyenawada?

    Ewath demmoth meka sampoornai neda..

    Japane tiyenne Shinto and Buddhism witarai..

    Hambayo ne Demallut ne...
    Itin mona katahda lamayo
    නෑ ජපානේ දියුණුවෙලා තියෙන්නෙ උඹ වගේ පටු විදිහට හිතන එවුන් නැති හින්දා
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    28. තැන තැන කුණු දාන එක සහ කෙල ගහන එක ජරා පුරුද්දක් කියල හිතෙන්න පටන් ගන්නවා

    42. කෝච්චියේ සෙනගට බහින්න එළියේ ඉන්න අයට ඉඩදෙන්න දොර දෙපැත්තෙන් හිටගන්න පුරුදු වෙනවා

    44. කවදාවත් හෝන් ගහන්නේ නැතිව බයිසිකලේ බෙල් එක ගහන්නේ නැතිව වාහන පදවන්න පුරුදු වෙනවා.

    +++
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    රටේ සංවර්දනය වගේම මානව සන්වර්දනයත් වෙන්න ඕනේ කියන එකට හොඳ උදාහරණයක් ජපානය. ලෝකේ වැඩිම ආයු අපේක්ෂාවක් තියෙන රටක් හැටියටත් ප්‍රසිද්ධයි.

    පහුගිය කාලේ ලංකාවේ උනේ, බෞතික සංවර්දනය පමණයි. මිනිස්සු මිනිස්කම් වලින් පහලට ගියා.

    හැබැයි අමතක කරන්න එපා. ජපන්නු "මුස්ලිම් ආගම" සම්බන්දයෙන් දරණ මතය. ඔවුන් පොදු මහජනයා වගේම රජයක් වශයෙනුත් හිතන්නේ මුස්ලිම් ආගම යනු මානව සංහතියේ තියෙන සාමකාමී ප්‍රගමනයට මරු පහරක් හැටියට.
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Siraawata? Mala haththilawwai maha rajaneni:sorry::oo:. Nagoya wala mama inna hariye nam thama deyyange pihiten awulak wune na. Kokatath salakillen inna one.:yes:

    Ow bn, issara dora lock karanneth nethuwa eheme giya ,den nam lock karanawa. China ponz lawa sure ne bn

    මම නගෝයා වලට මුලින්ම ආපු දවසේ වෙච්ච දෙයක් කියන්නම්.

    අපි මුලින් ටෝකියෝ හිටියා.ඊටපස්සේ වැඩකරන තැන මාරු කරන්න වුනා. නගෝයා වලට.ඉතින් ඔන්න මමයි වයිෆුයි ශින්කන්සෙන් (බුලට් ට්‍රේන් = පැයට කිලෝමීටර් 300කට වඩා වේගෙන් යනවා) එකේ මුල්ම පාරට ගියා. අපි නගෝයා වල ඔෆිස් එකට ගිහින් ඒකෙ ඔෆිස් එකේ මනුස්සය කියපු විස්තර වලට සහ අපිට ප්‍රින්ට් කරලා දීපු මැප් එක අතේ තියාගෙන අර ලොකු ලගේජ් බෑග් දෙකකුත් ඇදගෙන පිටෙත් බෑග් එල්ලගෙන අපාට්මන්ට් එක හොයන් පයින් යනවා. චුට්ටක් දුර ගිහින් අපිට හොයාගන්න අමාරු වගේ හිතිලා නැවතුනා. ප්‍රින්ටඩ් මැප් එකේ තනිකර ජපන් වලින් තියෙන හින්දා අපිට කියවගන්නවත් බැහැ(ගූගල් මැප් එකේ දෙස්ටිනේෂන් දීලා හොයන්නන්න නම කියවගන්නත් බැහැ ජපන් කන්ජි නිසා.). අපි දෙන්න කෝලම් නට නට එතන චුට්ටක් ඉන්නකොට අවුරුදු 35 ක විතර ගැහැණු කෙනෙක් එයාම ඇවිත් විස්තර ඇහුවා. මෙතනටයි යන්න ඕනේ කිව්වම ඒකෙ නම අපිට කියල යන හැටි ටිකක් සරල විදියට කිව්වා. තව ටිකක් දුරයි. ඒ හින්දා ටැක්සියක යන්න කියල කිව්වා. ටැක්සියකට කීයක් යයිද දන්නේ නැති හින්දා (සල්ලි අතේ තිබුනෙත් නැහැ වැඩිය )අපි පයින් යන්නම් කියල ස්තුති කරලා පිටත් වුනා. ඒ ගැහැණු කෙනත් ගියා.මීටර් 100ක් විතර යද්දී කාර් එකක් අපිට ඉස්සරහින් (සුසුකි ස්ෆිට් වගේ සයිස් ) ස්ලෝව් කලා. මෙන්න බොලේ අර ගැහැණු කෙනා.ඒ ගැහැණු කෙනා අපිට කතා කරලා අපිව කාර් එකේම අපාට්මන්ට් එක ගාවටම හොයන් ගිහින් ඇරලුවා.අපිටත් හිතාගන්න බැහැ ඇයි මෙහෙම උදවු කලේ කියල.සමහරවිට හෙන අසරණ පාටක් පේන්න ඇති. ඉතින් ඒ සිදුවීම නම් මගේ බොක්කටම වැදුනා.

    mekanam sira, me wage patta honda ewun innawa. e wagema chora dialuth innawa. :yes:
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මේව දැක්කම අපේ රට ගැන දුක හිතෙනවා...කොහොම උනත් ඕකෙන් එක පුරුද්දක් අපේ උන් ලඟ තියෙනව..බොසා හරි මොකා හරි උගේ ඇම්බැට්ටයෙකුට phone එකෙන් කතා කරද්දි දෙකට නැවෙන එක..ලොල් :D:D ..රෙප් දුන්නා
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මමත් අාසම රටක් තමා බං අපෙ අයියාලා ඉන්නවා මාර අවංක මිනිස්සු ඉන්නෙ බං මිනිසුන්ට මාර විදියට ගරැ කරනවා..ලගදිම යන්න ඉන්නෙ...