උඹට කියන්න අමතක උන දේකුත් කියන්නම් මචන්.
කවදාවත් ජපානේ කවුරුත් පාරක් තොටක් ගැන ඇහුවොත් කියන්නේ නෑ.අපිම ඒක හොයාගෙන යන්න ඕනේ phone එකෙන්. මම වැරදිනම් නිවැරදි කරපන් මචන්
.
ගොඩක් වටිනා පොස්ට් එකක්. රෙප් 9+
නෑ බං... උන්ගෙන් ඉංග්රීසියෙන් ඇහුවොත් නම් කියන්නේ නෑ උන්ට තේරෙන්නෙ නැති නිසා... ජපන් වලින් ඇහුවොත් නම් උන් මාර හෙල්ප්ෆුල්... මම ගිය වෙලාවේ පාරවල් හොයාගන්න උන් එක්ක කතා කරා.. (මම නෙමෙයි වයිෆ්) උන් සෑහෙන්න උදව් කරා.. එක කපල් එකක් මීටර් 300ක් විතර අපි එක්ක ආවා හරි ප්ලේස් එක පෙන්නන්න... අපි ස්ටේශන් එකක් තියෙන තැන ඇහුවහම ගෑනු කෙනෙක් ස්ටේශන් එකේ එන්ට්රන්ස් එක ලඟටම ආවා අපිත් එක්ක... ඇවිල්ලා ට්රේන් එක එන වෙලාවල් හිටන් කියලා ගියේ...




