ජපානයේදී ඇතිවෙන පුරුදු 60ක්.

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ලංකාව කිසිම දවසක මොකා ආවත් දියුණු කරන්න බැරි රටක් මචං...
ඒබ්‍රහම් ලින්කන් වගේ ජනාධිපතිවරු 7ක් ආවත් කිසිම කිසි දවසක ලංකාව දියුණු කරන්න නං බෑ එක සහතිකයි..
එක කියන්නෙත් මන් හේතුවක් ඇතුව බං...
උබ මෙහෙම හිතපන්කෝ...
ඕන පාරේ පොදු ටැප් එකක් දානවා... අපේ බැල්ලිගෙ පුතාල කරන්නේ මොකද්ද ටැප් එක ගලවාගෙන ගිහිල්ල බටේට පොලිතින් බෑග් එකක් ඔතපු කෝට්ටක් ගහල යනවා..
බස් එකට වාඩි උනොත් මොකද කරන්නේ ෆෝන් එකත් කනේ ගහගෙන කියෝන ගමන් යතුරකින් හරි නියපොත්තෙත් හරි ඉස්සරහ සීට් එක ඉරනවා...
උබ නිකමට වගේ හිතපන් පිටරටක වගේ අපේ කෝච්චියක TV එකක් හයි කරොත් මොකද වෙන්නේ කියල... මොකෙක් හරි එක ගලවාගෙන යනවා...
පාර හදන්න වැලි බාල ගල් බාල තිබ්බොත් මොකද කරන්නේ හොරෙන් ඒකෙන් ටිකක් ගෙදර අදිනවා... ඊට පස්සේ පාර හදන උන් මොකද කරන්නේ අර තියෙන ටිකෙන්ම පාර අටවල දානවා...
ඊට පස්සේ පාර මාස 6න් කැඩුනම හදපු උන්ගේ අම්ම මුත්තා මතක් කරලා බනිනවා...
රජයට එක පාරක් ටැප් දාන්න පුළුවන්.. දවස ගානේ ටැප් දාන්න පුලුවන්ද.. බෑනේ බං...
ඉරන ඉරන පාරට සීට් දාන්නයි උස්සන උස්සන ගානට TV දාන්නයි හොරකං කරන කරන තරමට ගල් වැලි බාන්නයි රජයට බෑනේ බං...
ලංකාවේ මිනිස්සු කියන්නේ කැරීම පොන්නම කුහකම ජාතියක් බං...
අපේ හුත්තල කුණු කූඩේකට කුණු ටික දාන්න දන්නවද බං...
නෑනේ...
රටවල කියන දේවල් දුයුණු කරන්න බෑ මචං මිනිස්සු දියුණු නැතුව...
පොලිස් කාරයෝ ගැන උබට කියන්නවත් දෙයක් නෑනේ...
රජයේ කාර්යාලෙක වැඩ වෙන හැටිත් දන්නවනේ...
තව අවුරුදු 50000ක් ගියත් ලංකාව දියුණු කරන්න බෑ බං...
විනය කියන දේ නැති වෙච්ච ගමන් ඕනම රජ වාසලක් බලු කූඩුවක් වෙනවා බං...
මම නං ඔය කේන්දර අනංමනං හදි හූනියන් මගුල් තකන්නේම නෑ...
එත් බලපන් මිනිස්සු කීදෙනෙක්ට අද අනිත් උන් හදි හූනියම් කරන්න වින කටින්න උත්සහ කරනවද කියල...
උබ ඇමරිකාවේ විහිළුවටත් හූනියමක් කරා කියල අහල තියෙනවද..
චීන්නු කාටවත් නූල් පැන්නුව කියල අහල තියෙනවද...
නෑනේ බං...
කැරීම කුහකයෝ සෙට් එකක් ලංකාවේ ඉන්නේ...
කවුරු ආවත් මේවා දියුණු කරන එක නිකං විහිළු බං...
මම කියනවට වෙලාවක් තියෙන වෙලාවක හිතල බලපන්කො මම කිව්වේ බොරුද කියල...
ලොකුම දේ ලංකාවේ මිනිස්සුන්ට උගත්කමෙන් බුද්ධිමත් කම කියන දේ තෝරාගන්න බැරිවීමයි බං...


Thanujaka
අන්න මචං රටවල්.. අපේ රට කවදාවත් ඔය තත්ත්වයට ගේන්න බෑ..

REP 27+



Siraama kathaawa BUMP!
 

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මෝඩ කතා කියන්න එපා. ඔය කෙල්ල ලංකාවෙ නං ඔප්පු කරන්න. ලංකාවෙ කොල්ලන්ට කොච්චර කැමතියි ද කියල බලන්න ඕන්නන් පිටරට ගිය එකෙක්ගෙන් අහපන් සුද්දන්ටද වැඩි ඉල්ලුම තියෙන්නෙ අපිටද කියල. නැත්තන් උණවටුන පැත්හෙ බලපන් ලස්සන සුද්දියො ලංකාවෙ කොල්ලො එක්ක කොච්චර හොදට ඉන්නවද කියල. දුප්පත් කොල්ලො කෝටිපතියො වෙනව සුද්දියො හින්ද. උන් ඒ තරමටම අපේ කොල්ලන්ට ආදරෙයි මචන්. ලංකාවෙ කෙල්ලෙක්ගෙන් කවදාවත් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද. ලංකාවෙ කෙල්ලො ඉන්නෙ කොල්ලව සුද්ද කරන්න බලාගෙන.

    යකෝ ඔය photo එකේ ඉන්නේ ගීතා කුමාරසිංහ ඒකිගේ මිනිහත් එක්ක.මිනිහා සුද්දෙක්නෙ.මචන් පොඩ්ඩක් සිහිබුද්දියෙන් හොයලා බලලා කතාකරපන්.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    යකෝ ඔය photo එකේ ඉන්නේ ගීතා කුමාරසිංහ ඒකිගේ මිනිහත් එක්ක.මිනිහා සුද්දෙක්නෙ.මචන් පොඩ්ඩක් සිහිබුද්දියෙන් හොයලා බලලා කතාකරපන්.

    වැල්ලෙ කොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොත් ඉඳලතියනව බලපුවාම ;)
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    කොහොම හරි ජපානෙට යන්න හිතනෙවා අප්පා.
    ස්තුතියි බෙදා ගත්තාට.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    වැල්ලෙ කොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොත් ඉඳලතියනව බලපුවාම ;)
    ලංකාවෙ නිළියෙක් කලාතුරකින් නාකි සුද්දෙක් එක්ක සෙට් උනාට ලංකාවෙ කෙල්ලන්ට සුද්දො කැමතියි කියන එක විහිළුවක්. ඒත් කොල්ලො දිහා බලපං පට්ට ලස්සන සුද්දියො එක්ක සෙට් වෙන්නෙ දුප්පත් කොල්ලො. සුද්දියො මාර ආදරෙයි අපේ කොල්ලන්ට උන් පණ උනත් දෙනව ලංකාවෙ කෙල්ලො වගේ සල්ලි වලට ආදරේ කරන්නෙ නෑ. තවත් ලංකාවෙ කෙල්ලන්ට කැමති උන් ඉන්න එක ගැන පට්ටම දුකයි.
     
    • Like
    Reactions: arsehole-froce

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හනේ කවද හැදෙයිද මෙහෙම රටක් අපේ ලංකාවේ... හරි දුකයි මේවා දකිද්දී අපේ අනාගතය ගැන...... :(
     

    abler

    Member
    Jan 29, 2014
    541
    51
    0
    ගම්පහ / Gm5
    600x400x31.jpeg.pagespeed.ic.tCkpjN47IH.jpg

    asa hithenwa..ape ratath me thathweta ganna puluwan nam kocchra deyakda :yes: ela mcn Rep++