ජපානයේ කුඩුවෙන්න හැපුණු කාර්........................

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Records walin nemei physically check karala kiyanna puluwan repair karala nam

    ekai unregistered 0 mileage kiyana ewa gaththath ganna kalin agent gen check karaganna kiyanne

    etakota ban engine ehema repair karapu ewa? ewa arakata ahu wenawada? Hitahanko japan acution ekakin kudu weccha ekak aran haduwa kiyala ahu nowennama.
    arunge laga japan records tiyenawada?
    nattham un check karanne a welawe vehicle eke tiyena condition eka witarada?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    etakota ban engine ehema repair karapu ewa? ewa arakata ahu wenawada? Hitahanko japan acution ekakin kudu weccha ekak aran haduwa kiyala ahu nowennama.
    arunge laga japan records tiyenawada?
    nattham un check karanne a welawe vehicle eke tiyena condition eka witarada?

    ahu nowenna hadanna almost impossible bn. check this page

    https://www.facebook.com/pg/carchecks/photos/

    oya page eke thiyena photos wala thiyenawa wage signs walin thamai repaired da nadda balanne.

    Normally Japan wala records walin accident damage repairs karala thiyenawa da kiyala hoyanna ba mokada repairs karanne lankawe car sales wala aya aran thiyena yards wala car sales wala aya hire karala inna mechanics la lawa. Japan wala accident damage wechcha ewa yard eke repair karala genawa :)
     
    • Like
    Reactions: HSW

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    දැන් සුමානයක් නැහැ කිරියේ කොල්ලෙක්ට සිරාම ගේමක් දීලා තිබුනා . මේවගේ . අදුර ගන්න බැහැ මචන් එත් මහන්සි උනොත් පුළුවන් .

    lot number/chassi no eken visthara hoyanna puluwanda?made year month eka balanne kohomda ?
     
    Last edited:

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    දැන් සුමානයක් නැහැ කිරියේ කොල්ලෙක්ට සිරාම ගේමක් දීලා තිබුනා . මේවගේ . අදුර ගන්න බැහැ මචන් එත් මහන්සි උනොත් පුළුවන් .

    ක්‍රීඩ් අයියා කියන්නේ මම ගෑනද මන්දා?? :P:P:P:P

    මෙන්න මේකයි උනේ.මගේ හොදම යාලුවාට වාහනයක් ගන්න සිහිනයක් තිබුනෙ නෑ මම ඕක උගේ ඔලුවට දානකල්ම.කියලා කියලා ඔන්න යාන්තම් එකක් ගන්න ඕනි කියන එක ඔලුවට දෑම්මා විෂබීජෙ.ඔන්න ක්‍රීඩ් අයියාගෙ නම්බර් එක දීලා කතා කෙරෙව්වා පොරට. ෆිට් ජීපී 5ක් ගන්න කියලා.ඔන්න ඉතින් ටික දවසක් යනකොට මූ කියනවා මචන් හොන්ඩා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් අඩුයි වගේ ඒක නිසා ඈක්වා එකකට යන්නම් කියලා.

    පස්සෙ ඉතින් මම කිව්ව හරි උඹේ කෑමෑත්තක් කියලා.කොහොම හරි ක්‍රීඩ් අයියා ලග වාහන තිබුනෙ නෑ. තිබුනෙ මම හිතන්නෙ 2016 වගේ එකක්. අපි ලග එච්චර බජට් නෑති නිසා මූ ගිහින් තිබුනා කොහුවල සේල් එකකට තනියම. මම නම් ඉතින් කොහෙත්ම කෑමති උනේ නෑ ඔය සේල් වෑඩේට. මුගේ කීමටම එක සේල් එකකට ගියා කියමුකො. වාහනේ පෑදලා බෑලුවා, මට පුලුවන් විදියට ඉන්ස්පෙක්ශන් එකත් දෑම්මා.අයිතිකාරයට මම කිව්වා ඔක්ශන් ශීට් එකයි, එහෙ ඉන්ස්පෙක්ශන් ශීට් එකයි දෙන්න කියලා. මූ දුන්න ඔක්කොම. එස් ග්‍රේඩ් තමා කාර් එක. අනිත් එක මූ මෙහෙ ටොයොටා එකෙන් කියලා ෆුල් සිස්ටම් චෙක් අප් එකක් කරා කියලා ඒ රිපෝට් එකත් පෙන්නපි. අනිත් එක කාර් එකේ වෙල්කම් ලයිට්ස්, කාපට් අරවා මෙවා,වින්කර් මිරර්ස්, නිකල් මිරර් කප්. මට වාහනේ එල්ලලා තිබ්බ ටික එච්චරටම ඈල්ලුවේ නෑ.

    මම කිව්වා කාර එක ටොයොටා ලන්කා දාලා බලලා තමයි ගත්තත් ගන්නෙ කියලා.පොර කියපි ඔයා ඉතින් ආයිත් වියදම් කලත් තේරුමක් නෑ මල්ලි මේකම තමා රිපෝට් එක කියලා.මට තේරුනා අයියාගෙ හෑටි ඉතින්. අපිත් ඉතින් එදා මෙදා තුර හෑදෙන්න ගත්තෙ මේ කොලබ පය ගහලනෙ. මම කිව්වා නෑ දාලා බලලා තමා ගන්නෙ කියලා.ඌට ඈඩ්වාන්ස් එකක් දීලා ටොයොටා එකට කතා කරලා ඈපොයිමන්ට් එකත් අරන් ඩීල් එක පහුවෙනිදා ක්ලෝස් කරන්න හිටියෙ.

    සේල් කාරයා යලුවට කෝල් කරලා කියනවලු මල්ලි අපරාදෙනෙ ආයිත් ඕක දාන්නෙ චෙක් කරන්න. අනිත් එක පොරට සල්ලි හදිසියි පොඩි එකාගෙ වෑඩකට, හෙට උදේ වරුවෙ ඩීල් එක ක්ලෝස් කරමු කියලා.මම කිව්වා යාලුවට තෝ මම කියනකල් කිසිම වචනයක් දෙන්නෙ නෑ වාහනෙ බලලා ඉවර වෙනකල්. පහුවදා ගියා. දෑම්මා වහනෙ. ඔන්න රිපොර්ට් එක.

    Windshield is not a Genuine one
    Left side paint is not original
    Blah..Blah...

    අන්තිමට ඈඩ්වාන්ස් එක ගත්තෙත් හෙන තගග් දාලා.
     
    • Like
    Reactions: HSW

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ahu nowenna hadanna almost impossible bn. check this page

    https://www.facebook.com/pg/carchecks/photos/

    oya page eke thiyena photos wala thiyenawa wage signs walin thamai repaired da nadda balanne.

    Normally Japan wala records walin accident damage repairs karala thiyenawa da kiyala hoyanna ba mokada repairs karanne lankawe car sales wala aya aran thiyena yards wala car sales wala aya hire karala inna mechanics la lawa. Japan wala accident damage wechcha ewa yard eke repair karala genawa :)

    ela machan thanks
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    දැන් සුමානයක් නැහැ කිරියේ කොල්ලෙක්ට සිරාම ගේමක් දීලා තිබුනා . මේවගේ . අදුර ගන්න බැහැ මචන් එත් මහන්සි උනොත් පුළුවන් .

    ko bn. a car sale eka kawda kiyanwa kiwwata kiwwe nhane. :baffled::dull:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ක්‍රීඩ් අයියා කියන්නේ මම ගෑනද මන්දා?? :P:P:P:P

    මෙන්න මේකයි උනේ.මගේ හොදම යාලුවාට වාහනයක් ගන්න සිහිනයක් තිබුනෙ නෑ මම ඕක උගේ ඔලුවට දානකල්ම.කියලා කියලා ඔන්න යාන්තම් එකක් ගන්න ඕනි කියන එක ඔලුවට දෑම්මා විෂබීජෙ.ඔන්න ක්‍රීඩ් අයියාගෙ නම්බර් එක දීලා කතා කෙරෙව්වා පොරට. ෆිට් ජීපී 5ක් ගන්න කියලා.ඔන්න ඉතින් ටික දවසක් යනකොට මූ කියනවා මචන් හොන්ඩා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් අඩුයි වගේ ඒක නිසා ඈක්වා එකකට යන්නම් කියලා............................................................................
    සේල් කාරයා යලුවට කෝල් කරලා කියනවලු මල්ලි අපරාදෙනෙ ආයිත් ඕක දාන්නෙ චෙක් කරන්න. අනිත් එක පොරට සල්ලි හදිසියි පොඩි එකාගෙ වෑඩකට, හෙට උදේ වරුවෙ ඩීල් එක ක්ලෝස් කරමු කියලා.මම කිව්වා යාලුවට තෝ මම කියනකල් කිසිම වචනයක් දෙන්නෙ නෑ වාහනෙ බලලා ඉවර වෙනකල්. පහුවදා ගියා. දෑම්මා වහනෙ. ඔන්න රිපොර්ට් එක.

    Windshield is not a Genuine one
    Left side paint is not original
    Blah..Blah...

    අන්තිමට ඈඩ්වාන්ස් එක ගත්තෙත් හෙන තගග් දාලා.
    Inspection දාන්නේ කොහොමද? Toyota Lanka එකට ගෙනියන්ඩ ඕනෙද? Inspection කරන්ඩ ඕනේ කිව්වහම sale කාරයෝ වාහනේ අරන් එනවද?
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    එතකොට ටොයෝට ලංකා එකෙන්මද ජපන් වාවහනක් ගන්නවානම් ගන්න වෙන්නේ අලුතින් ගන්න කෙනෙක්නම් මම ඇහුවේ.... නැත්තම් ඔය කාර් සෙල් වල තියෙන හැම වහනයක්ම ජිල්මාට් වගේද? කොහුවල හරියේ දිගටම තියෙන වාහන සෙල් ටික දැක්කම අහන්න හිතුනේ

    Ex:-
    Ishara traders , Wheels lanka , Magni , Naveen , ඉර හඳ , Indra Traders ,

    ඉන්ද්‍රා එකෙන් මම ගත්තෙ. අවුලක් නම් නෑ.
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    9FjaWF6vQNXJGPrTeNsPZha3-CNfj8J5V3MC-gc6hW95IwbcXWb0abJDqvqBnQuEC4MFNW1VbQX2S75g1c0HccH83gE9YdcKC5JTgx_iDic6sMFpi_6jcGUZ6XMihk9qBVhL1lTFF4YhW_FLWIkOt63fP8GVaXXxsxJx_H1PFrdIdUZfC_EfsVD1otWtz8ht3FyBBM6heVgXO_Uvxy2IeDCohyLEWZXEaonSw4p_SL7jW635g-02PkDvQs259jfLtpV2UfGLBHmddkclbrq4JEJKwmfGztttP87tKMh5fCMowdqL3A2GBw9qebneNzWaC9o-kzvxZCZArGfxVuvUem8NjzB2ByeO7wFcg4bGIi-CYLhBqCb2Uf56v46MucknVSFliX6Mug037gkx2N7dEc5JUM6WvXz6qzQ80KvbKz8rZxXIriIEvLctWcqnQnFXVtD6U9wR9tFI6zppZLCMTaalwoXn_Wh7CGnQg1TDSqas0qghJEODft6hV8Dq_a559WWP6XIHZik7N2YAptas3CNttuGUNduOQ4WTSRRVzSolOHvrTGwqAkirRuWBmr29o43S6y3WcRK-cqOm-ocqXbpKF1vPEAuaTpES7hGkIXgN28zmisGA=w614-h950-no

    SOURCE : http://lakbima.lk/oldpapers/daliylakbima/2017/september/last_03_09_17/haraspara.pdf

    මෙරෙන්චිගේ කියන්නෙ වාසනා එකේ අයතිකාරය නෙව. ඌ කොරන්නෙත් ඔය කියල තියන ටිකම තමා
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    දුටුගැමුණු හරස් විදිය

    AXIO JDM නේ බං :baffled: ඔය කියන්නෙ Corolla / Yaris ගැන වෙන්න ඕන

    JDM Set එක තමා Lancer මහතාණෙනි :yes: dutugamunu street එකේ තියෙනවා. සුදුපාට කොක්කු වගේ හම්මේ මතක් වෙනකොටත් :love: බ්‍රෑන්ඩ් නිව් එන්නේ Corolla 141/Yaris Toyota lanka තමා :D මේ අයියණ්ඩිය , Lancer 2007-2014 EX/GLX Japan නෙමෙයි නේද ? :baffled::dull: