මෙව්වා මචන් එහෙම්පිටින්ම අනිකා පරයායන්න කරන මාද්ය සංදර්ශන...
උබලට තේරෙන්නේ නැද්ද බන් මේ ඔක්කම කරන්නේ තමන්ටම නොමිලේ ප්රසිදියක් ලබාගන්න කියල...

Toyota lanka danne kohomda ban?
sale karaya wahane aran enawada? ekata api sale karayata gewannath wenawada transport walata?
![]()
Unregistered Vanette/Bongo (lionface) Diesel වහනයක් හොයනවා !
තියෙනවනම් කියන්න
(Manual gear/4 Door)
එහෙම මේ ගානම වෙන්න ඕනි කියල නැ වාහනේ හොඳ වෙන්න ඕනිBudget eka keeyada ?
මම දැනට අවුරුදු තුනකට කලින් මහබාගේ තියෙන වා&නා කාර් සෙල් එකෙන් ඇක්වා එකක් ගත්තා. රෙකන්ඩිෂන් කියලා දුන්නේ. ගත්තාට පස්සේ ටොයෝටා ලංකා දාලා බැලුවා. සම්පූර්ණ වම් පැත්තම රෙපෙයාර් කරලලු. ඒ කාලේ වාහන ගැන දැනුමක් තිබ්බේ නැති නිසා අහුවුනා. මීටරය 13800 කියලා දුන්නට මම හිතන්නේ 100000km වත් දුවලා තියෙන්න ඇති.
condition nati ewa condition karala wikunannawa.. lankawe car sale walin gannawa kiyanne itin lankawe use karapu ekak gatta wage tamai 
wasana eka mahindayagen goda giya hora guhawak yako
මම දැනට අවුරුදු තුනකට කලින් මහබාගේ තියෙන වා&නා කාර් සෙල් එකෙන් ඇක්වා එකක් ගත්තා. රෙකන්ඩිෂන් කියලා දුන්නේ. ගත්තාට පස්සේ ටොයෝටා ලංකා දාලා බැලුවා. සම්පූර්ණ වම් පැත්තම රෙපෙයාර් කරලලු. ඒ කාලේ වාහන ගැන දැනුමක් තිබ්බේ නැති නිසා අහුවුනා. මීටරය 13800 කියලා දුන්නට මම හිතන්නේ 100000km වත් දුවලා තියෙන්න ඇති.
වාහන වල Paint Thickness Checker එකක් තියෙනව එකෙන් කියන්න පුලුවන් ගේමක් නැතුව http://www.ebay.com/itm/like/232166871661?chn=ps&dispItem=1