Records walin nemei physically check karala kiyanna puluwan repair karala nam
ekai unregistered 0 mileage kiyana ewa gaththath ganna kalin agent gen check karaganna kiyanne
etakota ban engine ehema repair karapu ewa? ewa arakata ahu wenawada? Hitahanko japan acution ekakin kudu weccha ekak aran haduwa kiyala ahu nowennama.
arunge laga japan records tiyenawada?
nattham un check karanne a welawe vehicle eke tiyena condition eka witarada?

දැන් සුමානයක් නැහැ කිරියේ කොල්ලෙක්ට සිරාම ගේමක් දීලා තිබුනා . මේවගේ . අදුර ගන්න බැහැ මචන් එත් මහන්සි උනොත් පුළුවන් .
දැන් සුමානයක් නැහැ කිරියේ කොල්ලෙක්ට සිරාම ගේමක් දීලා තිබුනා . මේවගේ . අදුර ගන්න බැහැ මචන් එත් මහන්සි උනොත් පුළුවන් .




ahu nowenna hadanna almost impossible bn. check this page
https://www.facebook.com/pg/carchecks/photos/
oya page eke thiyena photos wala thiyenawa wage signs walin thamai repaired da nadda balanne.
Normally Japan wala records walin accident damage repairs karala thiyenawa da kiyala hoyanna ba mokada repairs karanne lankawe car sales wala aya aran thiyena yards wala car sales wala aya hire karala inna mechanics la lawa. Japan wala accident damage wechcha ewa yard eke repair karala genawa![]()
මං හිතන්නේ toyota lanka එකෙන් brand new විතරයි ගෙන්නේ
හම්මේ කොහොමද කොහුවල AXIO yard එක , කිරි කොක්කු පෙළ වගේ![]()

Brand new gannawa nm ganna hodama thana toyota lanka ekada ??
unge ganan wadi ati ehenm neh ??
දැන් සුමානයක් නැහැ කිරියේ කොල්ලෙක්ට සිරාම ගේමක් දීලා තිබුනා . මේවගේ . අදුර ගන්න බැහැ මචන් එත් මහන්සි උනොත් පුළුවන් .


7 / 10ක් වැඩී මචන්
Inspection දාන්නේ කොහොමද? Toyota Lanka එකට ගෙනියන්ඩ ඕනෙද? Inspection කරන්ඩ ඕනේ කිව්වහම sale කාරයෝ වාහනේ අරන් එනවද?ක්‍රීඩ් අයියා කියන්නේ මම ගෑනද මන්දා??
මෙන්න මේකයි උනේ.මගේ හොදම යාලුවාට වාහනයක් ගන්න සිහිනයක් තිබුනෙ නෑ මම ඕක උගේ ඔලුවට දානකල්ම.කියලා කියලා ඔන්න යාන්තම් එකක් ගන්න ඕනි කියන එක ඔලුවට දෑම්මා විෂබීජෙ.ඔන්න ක්‍රීඩ් අයියාගෙ නම්බර් එක දීලා කතා කෙරෙව්වා පොරට. ෆිට් ජීපී 5ක් ගන්න කියලා.ඔන්න ඉතින් ටික දවසක් යනකොට මූ කියනවා මචන් හොන්ඩා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් අඩුයි වගේ ඒක නිසා ඈක්වා එකකට යන්නම් කියලා............................................................................
සේල් කාරයා යලුවට කෝල් කරලා කියනවලු මල්ලි අපරාදෙනෙ ආයිත් ඕක දාන්නෙ චෙක් කරන්න. අනිත් එක පොරට සල්ලි හදිසියි පොඩි එකාගෙ වෑඩකට, හෙට උදේ වරුවෙ ඩීල් එක ක්ලෝස් කරමු කියලා.මම කිව්වා යාලුවට තෝ මම කියනකල් කිසිම වචනයක් දෙන්නෙ නෑ වාහනෙ බලලා ඉවර වෙනකල්. පහුවදා ගියා. දෑම්මා වහනෙ. ඔන්න රිපොර්ට් එක.
Windshield is not a Genuine one
Left side paint is not original
Blah..Blah...
අන්තිමට ඈඩ්වාන්ස් එක ගත්තෙත් හෙන තගග් දාලා.
එතකොට ටොයෝට ලංකා එකෙන්මද ජපන් වාවහනක් ගන්නවානම් ගන්න වෙන්නේ අලුතින් ගන්න කෙනෙක්නම් මම ඇහුවේ.... නැත්තම් ඔය කාර් සෙල් වල තියෙන හැම වහනයක්ම ජිල්මාට් වගේද? කොහුවල හරියේ දිගටම තියෙන වාහන සෙල් ටික දැක්කම අහන්න හිතුනේ
Ex:-
Ishara traders , Wheels lanka , Magni , Naveen , ඉර හඳ , Indra Traders ,
ඉන්ද්‍රා එකෙන් මම ගත්තෙ. අවුලක් නම් නෑ.
AXIO JDM නේ බංඔය කියන්නෙ Corolla / Yaris ගැන වෙන්න ඕන
dutugamunu street එකේ තියෙනවා. සුදුපාට කොක්කු වගේ හම්මේ මතක් වෙනකොටත්
බ්‍රෑන්ඩ් නිව් එන්නේ Corolla 141/Yaris Toyota lanka තමා
මේ අයියණ්ඩිය , Lancer 2007-2014 EX/GLX Japan නෙමෙයි නේද ? 