ජපානයේ කුඩුවෙන්න හැපුණු කාර්........................

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,984
    2
    54,717
    113

    Lancer 2007-2014 EX/GLX Japan නෙමෙයි නේද ? :baffled::dull:

    Japan නෙමෙයි නම් වෙන කොහෙද බොල :angry: 2007-2016 EX GLX/GLS ඔක්කොම ලංකාවට ගෙනාවෙ ජපානේ හදපුව :yes: 2016 න් පස්සේ දැන් ගෙන්නන Mirage / Attrage දෙක නම් Thailand :yes:
     
    Last edited:
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    Japan නෙමෙයි නම් වෙන කොහෙද බොල :angry: 2007-2016 EX GLX/GLS ඔක්කොම ලංකාවට ගෙනාවෙ ජපානේ හදපුව :yes: 2016 න් පස්සේ දැන් ගෙන්නන Mirage / Attrage දෙක නම් Thailand :yes:

    Mirage එක නම් ඒ කාලේ ඉදන් තායි :rolleyes: මං හිතුවේ yaris/vios වගේ malaysian/singapore වෙන්න ඇති කියලා. මොකද මං ඕකේ reconditioned එකක්වත් දැකලා නෑ, ජපන් සයිට් වලත් තියෙන්නේ අන්තිමට 2007 CS1. අනික්වා ඔක්කොම Evo X :love:
     
    Last edited:

    Dr.Drey

    Active member
  • Nov 11, 2011
    279
    6
    28
    Mirage එක නම් ඒ කාලේ ඉදන් තායි :roleeyes: මං හිතුවේ yaris/vios වගේ malaysian/singapore වෙන්න ඇති කියලා. මොකද මං ඕකේ reconditioned එකක්වත් දැකලා නෑ, ජපන් සයිට් වලත් තියෙන්නේ අන්තිමට 2007 CS1. අනික්වා ඔක්කොම Evo X :love:

    Lancer ekath malaysia mata neda ?? 2008 Permit ekata deddi nam kiwe eka assemble karanne malaysia wala kiyala United motors mata mathaka widihata
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,984
    2
    54,717
    113
    මොකද මං ඕකේ reconditioned එකක්වත් දැකලා නෑ,

    Lancer ekath malaysia mata neda ?? 2008 Permit ekata deddi nam kiwe eka assemble karanne malaysia wala kiyala United motors mata mathaka widihata



    ජපානේ තියෙන්නේ ලාන්සර් කියල නෙමේ Galant Fortis කියල :)
    එක්ස්පෝට් මාකට් එකට දාන්නේ ලාන්සර් කියල :yes:
    100% Made in Japan :yes:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,984
    2
    54,717
    113
    මේ තියෙන්නේ හම්බන්තොටදී වින්ඩ්ස්ක්‍රින් එකේ අලෝල තිබ්බ කොළේ :yes:

    vmF6Ect.png
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    රෙදි ගලවන ත්‍රෙඩ් එකට මොකද වුණේ? :angry:

    මෙව්වා මචන් එහෙම්පිටින්ම අනිකා පරයායන්න කරන මාද්‍ය සංදර්ශන...

    උබලට තේරෙන්නේ නැද්ද බන් මේ ඔක්කම කරන්නේ තමන්ටම නොමිලේ ප්‍රසිදියක් ලබාගන්න කියල...
     

    Dr.Drey

    Active member
  • Nov 11, 2011
    279
    6
    28
    TOyota lanka inspection report




    මම දැනට අවුරුදු තුනකට කලින් මහබාගේ තියෙන වා&නා කාර් සෙල් එකෙන් ඇක්වා එකක් ගත්තා. රෙකන්ඩිෂන් කියලා දුන්නේ. ගත්තාට පස්සේ ටොයෝටා ලංකා දාලා බැලුවා. සම්පූර්ණ වම් පැත්තම රෙපෙයාර් කරලලු. ඒ කාලේ වාහන ගැන දැනුමක් තිබ්බේ නැති නිසා අහුවුනා. මීටරය 13800 කියලා දුන්නට මම හිතන්නේ 100000km වත් දුවලා තියෙන්න ඇති.

    Toyota Lanka dala Full Inspection Karanna kiyak giyada?
    Un ge report eke okoma detail enawada?
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මං හිතන්නේ toyota lanka එකෙන් brand new විතරයි ගෙන්නේ :)
    හම්මේ කොහොමද කොහුවල AXIO yard එක , කිරි කොක්කු පෙළ වගේ :love:

    Ow yakoo...axio witharamai...ochchara wahana wikinenanawada kiyala hithenawa...:P:P
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    lankawa kiyanne thanikara horu saha hora kamin jiwath wena minussu inna ratak. ehema hora kana gaman kiyanawa "deshapaluwo" horakam karanawalu. itin apema pethikadak thama parliament eketh thiyenne.

    itin mewage horu inna rate thiyana thawath hora industry ekak thama automobile industry eka.

    1. Heppichcha wahana hadala aluth kiyala wikunanawa. ewath sell karanne band new car eke price ekata wada 1-2 laks aduwen witharai. kochchara ketha wadak da meka

    2. Parana wahana thiyana group ekakata giyoth "potha wikunana" post thama wedipura thiyenne. thanikara hora wedak ne. puluwannam chassis number eka thiyana tag eka pawa denawa

    3. unusual secondary market ekak thiyenawa. vahane use karalath sell karanne gatta ganatath wediyen. ekata reason eka nam aluth wahana prices up wena eka. but ehema wedi ganata dena eketh mun meter karakola rawattala sell karanne.

    itin me wage minissu inna ratakata hari yaida ?
     
    • Like
    Reactions: ehseres