ජපානයේ ජයිකා අරමුදලීන් බංග්ලාදේශයේ ඉදිකළ විදුලි දුම්රිය ව්‍යාපෘතිය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඩොලර් බිලියන 2ක් වියදම් කරල මාළඹේට කෝච්චි හදවන්ඩ, මෝඩ් ගුපියන්ගෙ සිගිති ආතල්..🤣🤣🤣🤣
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,665
    14,286
    113
    පිස්සුනේ බංගලි ආණ්ඩුවට කොරෝන වලින් මැස්සෝ වගේ මිනිස්සු මැරෙනකොට කොච්චි වලට ජෝගින් දාන්න පාරවල් උඩින් දාල
    එහෙ ජෙප්පෝ නැද්ද?
    අනිවා කොම්ලෝ metro train වගේ අනවශ්‍ය වියදම්ද නේද ජෝගින් ට්‍රැක්? critical infrastructure :yes:

    මේ ජෝප්පන්ට කිසිම ගානක් නෑ ජෝගින් ට්‍රැක් නැති නිසා අවුරුද්දකට රටට නැති වෙන මිනිස් පැය ගාන ගැන :(
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    කෝ බං අර හම්බන්තොටට බුලට්ට්‍රේන් එකක්ද කොහෙද දාල මගින් ඩිස්නි වර්ල්ඩ් එකද කොහෙද හදනව කියපු ප්‍රොජෙක්ට් එක 😅. @2osama මේ දවස් වල පේන්න නැත්තේ ඒ ප්‍රොජෙක්ට් එකේ මෙට්‍රො සිස්ටම් එකේ උමං බිඳින්න ගිහිල්ලද දන්නෙනෑ.

    ECL වගේ නමකින් කෙනෙක් දැන් ඉන්නවා ;)
     
    • Like
    Reactions: U-tag

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    Bump , gontage ponna kamai, viyathmage gon kamai (Sir okata container patawanna baha sir, othin wadak naha, ah ehenan nawaththanna
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Gedarata wahanayak gaddi Chinese wahanayak natiwa Japan wahanayak gannawa
    Habai eeta wada dahas ganak watina dewal gaddi ayi ehema karanne natte?

    Hethuwa hitaganna puluwan, ehema karapu dewal nisa tamai ratata hodatama kela wela tiyenne
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    හෙහ් හෙහ් හෙහ් අපිත් හදනවා අපේ පිංපඩිය හෙහ් හෙහ් හෙහ්
    1630903569471.jpeg

     
    • Sad
    Reactions: Any.key and U-tag

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    Oheta owa oni wunata,ape yakka puttu train wala yanne na bolawa.Unta tax free V8 dila thiyenne.ehew eke,eka ekagen nayata salli aran train dala,kata yannada yako.
     
    • Like
    Reactions: U-tag