ජපානයේ මිනිස්සු තමන්ගේ රටේ අනන්‍යතාවය රකින්න හැමදේම කරනවා.ඒ වගේමයි කිසිම බාධකයක් හමුවේ තම ජාතිය හෝ ආගම පාවා දෙන්නේ නැහැ.
ඒ හින්ද තමයි ඔවුන් කුඩා රටක වුවත් ලෝකයේ බලවත් රාජ්‍යයක් වන්නේ.

අනික ජපානයේ කිසිම දෙයක් පිටරටක අවශ්‍ය විදියට නිෂ්පාදනය කරන්නේ නැහැ.ඔවුන් ඔවුන්ට අවශ්‍ය පරිදි අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි තම නිෂ්පාදන නිපදවනවා.

මම දැකපු තව විශේහ්සම දෙයක් වන්නේ ජපානයට ගියාම කවදාවත් ඔබට English වලින්වත් සංඥා පුවරු දකින්න නැහැ. කුමන ජාතිකයෙකු වුවත්, කොහේ සිට පැමිණියත් ඔවුන් කියන්නේ "ඔබ පැමිණ සිටින්නේ ජපානයට, එසේ නම් ජපානය දකින්න, ඉගෙන ගන්න" කියන දේයි.
ඉතින් එක හින්ද තමයි මේහෙන් යන අයටත් ජපන් ඉගෙන ගන්න කියන්නේ යන්න ඉස්සර වෙලා.....!
අඩුම තරමේ මේ දේවල් වත් ආදර්ශයට අරගෙන එදා අතීතයේ බුදුදහමින් ඒකාලෝක කල මේ ශ්‍රී ලංකාව තුල තමන්ට අනන්‍ය වූ සංස්කෘතියක්, සදාචාරයක් සහිතව අන්‍යාගම්කරණය මුලිනුපුටා දමා රට ගොඩනන්වමු.