ජපානයේ බෞද්ධකම රැකෙන හැටි

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ජපානයේ මිනිස්සු තමන්ගේ රටේ අනන්‍යතාවය රකින්න හැමදේම කරනවා.ඒ වගේමයි කිසිම බාධකයක් හමුවේ තම ජාතිය හෝ ආගම පාවා දෙන්නේ නැහැ.
    ඒ හින්ද තමයි ඔවුන් කුඩා රටක වුවත් ලෝකයේ බලවත් රාජ්‍යයක් වන්නේ.:):)
    අනික ජපානයේ කිසිම දෙයක් පිටරටක අවශ්‍ය විදියට නිෂ්පාදනය කරන්නේ නැහැ.ඔවුන් ඔවුන්ට අවශ්‍ය පරිදි අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි තම නිෂ්පාදන නිපදවනවා.:cool::cool:
    මම දැකපු තව විශේහ්සම දෙයක් වන්නේ ජපානයට ගියාම කවදාවත් ඔබට English වලින්වත් සංඥා පුවරු දකින්න නැහැ. කුමන ජාතිකයෙකු වුවත්, කොහේ සිට පැමිණියත් ඔවුන් කියන්නේ "ඔබ පැමිණ සිටින්නේ ජපානයට, එසේ නම් ජපානය දකින්න, ඉගෙන ගන්න" කියන දේයි.
    ඉතින් එක හින්ද තමයි මේහෙන් යන අයටත් ජපන් ඉගෙන ගන්න කියන්නේ යන්න ඉස්සර වෙලා.....!
    අඩුම තරමේ මේ දේවල් වත් ආදර්ශයට අරගෙන එදා අතීතයේ බුදුදහමින් ඒකාලෝක කල මේ ශ්‍රී ලංකාව තුල තමන්ට අනන්‍ය වූ සංස්කෘතියක්, සදාචාරයක් සහිතව අන්‍යාගම්කරණය මුලිනුපුටා දමා රට ගොඩනන්වමු.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Source: Wikipedia?
    Wikipedia is NOT a valid reference , if you have ever gone to an University you might know most of Universities banned referring wikipedia. anyway you can't change the fact by arguing with me it doesn't matter what you utter here because Japanese government will never change their attitudes.so keep bullshiting here as u want


    Religion in Japan

    From Wikipedia, the free encyclopedia


    Most Japanese people do not exclusively identify themselves as adherents of a single religion; rather, they incorporate elements of various religions in a syncretic fashion[1] known as Shinbutsu shūgō (神仏習合, amalgamation of kami and buddhas?). Shinbutsu Shūgō officially ended with the Shinto and Buddhism Separation Order of 1886, but continues in practice. Shinto and Japanese Buddhism are therefore best understood not as two completely separate and competing faiths, but rather as a single, rather complex religious system.[2]

    Japan enjoys full religious freedom and minority religions such as Christianity, Islam, Hinduism and Sikhism are practiced.

    Figures that state 84% to 96% of Japanese adhere to Shinto and Buddhism are not based on self-identification but come primarily from birth records, following a longstanding practice of officially associating a family line with a local Buddhist temple or Shinto shrine.[3][4][5][6] About 70% of Japanese profess no religious membership,[7][8] according to Johnstone (1993:323), 84% of the Japanese claim no personal religion. In census questionnaires, less than 15% reported any formal religious affiliation by 2000.[9] And according to Demerath (2001:138), 41% do not believe in God, and 55% do not believe in Buddha.[10] According to Edwin Reischauer, and Marius Jansen, some 70–80% of the Japanese regularly tell pollsters they do not consider themselves believers in any religion.[1] Japanese streets are decorated on Tanabata, Obon and Christmas.
     
    • Like
    Reactions: minipura