ජපානයේ රැකියාවකට යන්න පුලුවන්ද?

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ජපානයේ රැකියා..

    ලංකාවේ දැන් තියන තත්වයත් එක්ක ගොඩ දෙනෙක් බලන්නේ කොහොම හරි රටින් පිට වෙලා යන්න. මේ අතර දැනට රැකියාවක නිරත වෙන ඉහල සුදුසුකම් තියන වෘත්තිකයනුත් ඉන්නවා. ඉතින් මෙහෙම සුදුසුකම් තියන ගොඩක් අය ජපානයට රැකියාවක් කරන්න එන්න බලාපොරොත්තුවෙන් විවිධ ගෘප්, පේජ් වල ප්‍රශ්න කරනවා. ඒවාට වැටෙන කොමෙන්ට්ස් වලින් සහ ඍනාත්මක ප්‍රතිචාර නිසා බොහෝ දෙනෙක් හිතන්නේ ජපානයට එන්න පුළුවන් දැනට තියන හොඳම ක්‍රමය SSW හෝ Training වීසා පමණයි කියල. ඉතින් ජපානයට රැකියාවක් සඳහා එන්න පුළුවන් කොහොමද, සුදුසුකම් තියන අයට රැකියාවකට අයදුම් කරන්න පුළුවන් කොහොමද කියල අද ලිපියෙන් බලමු.
    ඔක්කොටම ඉස්සෙල්ල වැදගත් දෙයක් කියන්න ඕන, මේ පහලින් කියන දේවල් ස්ටුඩන්ට් වීසා හෝ SSW, Trainee ගැන නෙවෙයි. සුදුසුකම් තියන කෙනෙකුට ලංකාවේ ඉඳන් ජපානයේ රැකියාවකට අයදුම් කරන්න පුලුවන්ද යන කාරණය ගැන පමණයි.

    ජපානයේ රැකියාවක් කරන්න අවශ්‍ය සුදුසුකම් මොනවද?

    මේකට උත්තරයක් මෙන්න මෙහෙම දෙන්නම්, ජපානයේ රැකියාවක් කරන්න වීසා එකක් අවශ්‍යයි නේ. SSW, Trainee වීසා වලට අමතරව රැකියා කරන බොහෝ දෙනෙකුට ලබා දෙන්නේ ENGINEER / SPECIALIST IN HUMANITIES / INTERNATIONAL SERVICES කියන category එකේ වීසා එකක්. ජපන් රජයෙන් මේ වීසා එකක් නිකුත් කිරීම සඳහා අවම සුදුසුකම් ටිකක් සඳහන් කරලා තියනවා. ඒ කියන්නේ මේ වීසා එකක් ගන්නනම් අවම වශයෙන් පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් හෝ වසර 3/5/10ක පිළිගත හැකි රැකියා පළපුරුද්දක් අවශ්‍යයි. පළපුරුද්ද රැකියාව මත වෙනස් වෙනවා. (මම මේ කියන්නේ වෙන රටක ඉඳන් ජපානයේ රැකියාවකට එන්න බලාපොරොත්තුවෙන ය සඳහා) ජපානයේ ඉගෙනගන්න කෙනෙක්ට නම් පාසල් සහතික සහ තාක්ශනික ආයතන මගින් ලබාගත් ඩිප්ලොමා ප්‍රමාණවත්. මෙම වීසා වල කාලය අවුරුද්දේ සිට අවුරුදු පහ දක්වා කාලයකට ලැබෙනවා, ඒ කාලය තීරණය වෙන්නේ ආදායම, රැකියාව සහ ස්පොන්සර් කරන කොම්පැනියේ ප්‍රමාණය මත.

    අපි මෙහෙම හිතමු, ඔයාගේ යාලුවෙක් ඉන්නවා ජපානේ, එයා වැඩකරන කොම්පැනියේ ජොබ් එකකට වෙකන්සි එකක් තියනවා. එයා ගිහින් කොම්පැනියෙන් ඇහනවා ලංකාවෙන් කෙනෙක් ගන්න පුලුවන්ද කියල. මේකට කොම්පැනියෙන් ඔව් කියල යාළුවා ඔයාට කියනවා මෙහෙම ජොබ් එකක් තියනවා එන්න පුළුවන් කියල. හැබැයි ඔයාට තියෙන්නේ තනියම ඉගෙනගත්ත දැනුමක් සහ ලංකාවේ ආයතනයකින් දෙන ඩිප්ලෝමා එකක් නම්, අර ජපානේ තියන කොම්පැනි එක කැමති උනත් ඔයාට ජපානෙට එන්න වීසා ගන්න බෑ. මොකද ඔයාට ජපන් රජය මගින් ඒ වීසා එකට අදාලව ඉල්ලලා තියන සුදුසුකම් නැති නිසා.

    ජපන් රැකියාවකට යන්න ජපන් භාෂාව අත්‍යාවශ්‍යයි ද?
    අත්‍යාවශ්‍ය නෑ (මේ කියන්නේ SSW හෝ Trainee වීසා ගැන නෙවෙයි)

    මම උඩින් කිව්වනේ ENGINEER / SPECIALIST IN HUMANITIES / INTERNATIONAL SERVICES කියන category එකේ වීසා එකකට ජපන් රජය මොනවගේ සුදුසුකම් ද ඉල්ලලා තියෙන්නේ කියලා. එතන ජපන් භාෂාව කියන එක ඇතුලත් වෙලා නෑ. ඒ කියන්නේ වීසා එක සඳහා ජපන් භාෂාව අවශ්‍ය නෑ. හැබැයි ඒකෙන් කියන්නේ නෑ කොම්පැනි එකේ වැඩකරන්න ජපන් භාෂාව අවශ්‍ය නෑ කියල.
    හරි අපි මෙහෙම හිතමු. ඔයා ඉන්ටර්නෙට් එකේ හොයලා හරි යාලුවෙක් මාර්ගයෙන් හරි ජපානේ තියන ජොබ් එකකට අයදුම් කරනවා. වීසා එකට අදාළ සුදුසුකම් සියල්ල ඔයාට තියනවා, ඒ කියන්නේ පිළිගත් විශ්ව විද්යාලයකින් උපාධියක් සහ යම් රැකියා පළපුරුද්දක්. ඔයා ජපානයේ අයදුම් කරපු රැකියාවට ජපන් භාෂාව අවශ්‍ය නෑ කියල කොම්පැනියෙන් කියනවා. එහෙනම් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ජපානයට ඇවිත් රැකියාව කරන්න පුළුවන්. හැබැයි එදිනෙදා වැඩ කටයුතු වලට ජපන් භාෂාව අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් ආයතනයකට වීසා වලට අයදුම් කරලා COE එක ගන්න මාසයත් මාස 3ත් අතර කාලයක් යනවා. මෙන්න මේ කාලේදී ඔයාට පුළුවන් ජපන් පොඩ්ඩක් ඉගෙනගන්න.

    ජපානයේ රැකියාවක් කරන්න අමාරුයි, වැඩ විතරයි, රොබෝලා වගේ. ගන්න පඩිය වියදම් වෙනවා, ඉතුරුවක් නෑ.
    මෙන්න මේ වගේ කතා ඇත්තද?

    මේකට සරල පිළිතුරක් දෙන්නම්, ජපානේ ඉන්න ඕනෑම කෙනෙක් තව කෙනෙකුට කියන්නේ එයාගේ අත්දැකීම් හෝ වෙනත් කෙනෙකුගෙන් අසා දැනගත් දෙයක්. ඒක නිසා කෙනෙක් කියන පලියට හැමදේම විශ්වාස කරලා තීරණ ගන්න එපා. මේ උඩින් කියල තියන දේවල් බොරු නෙවෙයි හැබැයි 100% එහෙම නෙවෙයි. ජපානයේ ඔයා කරන රැකියාව අනුව ඉහල පඩි ගන්න පුළුවන් විශේෂයෙන් IT, construction, engineering ක්ෂේත්‍ර වල අයට පඩි වැඩියි. ඉතින් ඔයාට හොඳ සුදුසුකම් තියනවා නම් බය වෙන්න දෙයක් නෑ.
    අනිත් කාරණේ තමයි work culture එක. 100% ජපන් කොම්පැනි වල නම් ටිකක් අමාරුයි තමයි. හැබැයි ඔයා රැකියාවකට යන්නේ international කොම්පැනියකට, එහෙම නැත්තන් විශාල ජපන් ආයතනයකට (Toyota, Mitsubishi, etc..) හෝ, IT ක්ෂේත්‍රයේ රැකියාවකට නම් බය වෙන්න එපා. බොහෝ ආයතන වල දැන් තියෙන්නේ USA, Eurpoe වල තියන work culture එක. Work from Home, Flexible Working Hours, Hybrid work වගේ දේවල් තියනවා. මේවා ඉතින් කරන රැකියාව අනුව වෙනස් වෙනවා.

    ජපානයේ රැකියාවක් හොයාගන්නේ කොහොමද?
    මෙන්න මෙතන තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. වෙනත් රටවල් වගේ ජපානයේ රැකියාවකට යන්න ලේසි නෑ. මේකට ප්‍රධාන හේතුවක් තමයි භාෂාව සහ කොම්පැනි වලින් වෙනත් රටක කෙනෙක් sponsor කරලා ඒ පුද්ගලයාගේ වගකීම ගන්න මැලි වීම. මේකට ලොකු හේතුවක් තමයි ජපානේ Labor Laws හරි බලවත් වීම. ඒ කියන්නේ පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් නඩු දාලා වන්දි ගන්න පුළුවන්. එහෙම නඩු දැම්මොත් බොහෝ වෙලාවට වාසිය තියෙන්නේ රැකියාව කරපු කෙනාට.

    හැබැයි, දැන් දැන් ජපන් ආයතන වලින් වෙනත් රටවල් වලින් රැකියාවලට බඳවා ගන්න එක වැඩි වෙලා තියනවා, විශේෂයෙන් IT, Engineering වගේ ක්ෂේත්‍ර වලට. මේ වගේ රැකියා වලට ජපන් භාෂාව ඉල්ලන්නෙත් නෑ. ඒක නිසා සුදුසුකම් තියනවා නම් එන්න පුළුවන්, ඉතින් මේ රැකියාවක් හොයාගන්න ක්‍රම දෙක තුනක් තියනවා.

    ඔයාට පුළුවන් ඉන්ටෙර්නෙට් එකෙන් හොයල කෙලින්ම අයදුම් කරන්න. එහෙම නැත්තන් Recruiting Agency එකක් හරහා අයදුම් කරන්න පුළුවන්. හැබැයි එහෙම කරනවා නම් හොඳට හොයල බලන්න ඕන, සමහර රැකියා තියනවා contract එකට දෙන, මේවගේ ගිවිසුම් එහෙම හොඳට බලන්න ඕන. සමහර Recruiting Agency තියනවා කොම්පැනි එක්ක සම්බන්ධවෙලා වසර දෙකකට වගේ ගිවිසුම් හදල වෙන රටවල් වල ඉඳන් රැකියාවට ගන්නවා. හැබැයි පඩිය ඒ අදාළ රැකියාවට සාමාන්‍යයෙන් දෙනවට වඩා අඩුයි.

    ඉතින් ඔයාලත් ජපානයේ රැකියාවක් හොයනවා නම් මෙන්න මේ පහලින් තියන websites වලටත් ගිහින් පොඩ්ඩක් බලන්න. සුදුසුකම් තියනවා නම් අයදුම් කරන්න. වෙනත් රටවල් වලින් ගන්නවා කියල සඳහන් කරලා නැත්නම් ඊමේල් එකක් දාල අහන්න. කිසිම දෙයක් කවුරුවත් ළඟට ගෙනල්ලා දෙන්නේ නෑ න්, ඒක නිසා පුළුවන් තරම් උත්සහ කරන්න. හැමෝටම ජය වේවා.

    https://gitcareer.resocia.jp/
    https://www.robertwalters.co.jp/en/
    https://www.skillhouse.co.jp/en
    https://jobsinjapan.com/jobs/...
    https://www.daijob.com/en/jobs/search_result?ability_of_language=48&levels_of_language[]=1&job_search_form_hidden=1&company_features[]=32768
    https://www.active-connector.com/jobs/allsearch.php?freeword=&jlevel=10535&career%5B11074%5D=2&searchbtn=ALL+SEARCH+JOB&jobtype=
    https://www.careercross.com/en/job-search/result/72095312
    https://www.gittap.jp/jobs
    තව, LinkedIn ජොබ්ස් වලත් බලන්න.

    www.facebook.com/japantasy/posts/pfbid02FADzqYANFWtwLSuDtNpKgdF42UuvoCRm9A8mKZN5AFfWmF97WwK2PJP6zyb7zyEl
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    සුපිරි මචන්. සේරම දේවල් හොරෙන් කරගෙන මේකට ඇවිත් ප්‍රශ්ණෙ විතරක් අහලා ඒක විසඳගන්න එන උන් අතර මේ වගේ ත්‍රේඩ් පට්ට වටිනවා. මට නැතත් ජපන් යන්න ඉන්න අයට මෙක ලොකු උදව්වක් වෙයි. උඹට හරියන්නෝන වැඩි වැඩියෙන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ජපානෙ ගැන තියෙන දුර්මත නැති කරන එක හොඳයි .මාත් තාම තොරගන්න බැරුව ඉන්නෙ .
    පොඩි කාලෙ ඉඳන් අපි ජපානෙ කල්චර් එක ගැන අහන නිසා ජපානෙට කැමැත්තක් තියෙනවා.
    බලමු තාම තීරණයක් නැහැ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ජපානෙ ගැන තියෙන දුර්මත නැති කරන එක හොඳයි .මාත් තාම තොරගන්න බැරුව ඉන්නෙ .
    පොඩි කාලෙ ඉඳන් අපි ජපානෙ කල්චර් එක ගැන අහන නිසා ජපානෙට කැමැත්තක් තියෙනවා.
    බලමු තාම තීරණයක් නැහැ.
    Ratawal wisi ganakata yanna thiyena chance eka nathikrganna epa
     
    Last edited:
    • Love
    Reactions: BruceWayne92

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    🙇‍♂️ජපානයේ රැකියා..

    ලංකාවේ දැන් තියන තත්වයත් එක්ක ගොඩ දෙනෙක් බලන්නේ කොහොම හරි රටින් පිට වෙලා යන්න. මේ අතර දැනට රැකියාවක නිරත වෙන ඉහල සුදුසුකම් තියන වෘත්තිකයනුත් ඉන්නවා. ඉතින් මෙහෙම සුදුසුකම් තියන ගොඩක් අය ජපානයට රැකියාවක් කරන්න එන්න බලාපොරොත්තුවෙන් විවිධ ගෘප්, පේජ් වල ප්‍රශ්න කරනවා. ඒවාට වැටෙන කොමෙන්ට්ස් වලින් සහ ඍනාත්මක ප්‍රතිචාර නිසා බොහෝ දෙනෙක් හිතන්නේ ජපානයට එන්න පුළුවන් දැනට තියන හොඳම ක්‍රමය SSW හෝ Training වීසා පමණයි කියල. ඉතින් ජපානයට රැකියාවක් සඳහා එන්න පුළුවන් කොහොමද, සුදුසුකම් තියන අයට රැකියාවකට අයදුම් කරන්න පුළුවන් කොහොමද කියල අද ලිපියෙන් බලමු.
    ඔක්කොටම ඉස්සෙල්ල වැදගත් දෙයක් කියන්න ඕන, මේ පහලින් කියන දේවල් ස්ටුඩන්ට් වීසා හෝ SSW, Trainee ගැන නෙවෙයි. සුදුසුකම් තියන කෙනෙකුට ලංකාවේ ඉඳන් ජපානයේ රැකියාවකට අයදුම් කරන්න පුලුවන්ද යන කාරණය ගැන පමණයි.

    ජපානයේ රැකියාවක් කරන්න අවශ්‍ය සුදුසුකම් මොනවද?

    මේකට උත්තරයක් මෙන්න මෙහෙම දෙන්නම්, ජපානයේ රැකියාවක් කරන්න වීසා එකක් අවශ්‍යයි නේ. SSW, Trainee වීසා වලට අමතරව රැකියා කරන බොහෝ දෙනෙකුට ලබා දෙන්නේ ENGINEER / SPECIALIST IN HUMANITIES / INTERNATIONAL SERVICES කියන category එකේ වීසා එකක්. ජපන් රජයෙන් මේ වීසා එකක් නිකුත් කිරීම සඳහා අවම සුදුසුකම් ටිකක් සඳහන් කරලා තියනවා. ඒ කියන්නේ මේ වීසා එකක් ගන්නනම් අවම වශයෙන් පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් හෝ වසර 3/5/10ක පිළිගත හැකි රැකියා පළපුරුද්දක් අවශ්‍යයි. පළපුරුද්ද රැකියාව මත වෙනස් වෙනවා. (මම මේ කියන්නේ වෙන රටක ඉඳන් ජපානයේ රැකියාවකට එන්න බලාපොරොත්තුවෙන ය සඳහා) ජපානයේ ඉගෙනගන්න කෙනෙක්ට නම් පාසල් සහතික සහ තාක්ශනික ආයතන මගින් ලබාගත් ඩිප්ලොමා ප්‍රමාණවත්. මෙම වීසා වල කාලය අවුරුද්දේ සිට අවුරුදු පහ දක්වා කාලයකට ලැබෙනවා, ඒ කාලය තීරණය වෙන්නේ ආදායම, රැකියාව සහ ස්පොන්සර් කරන කොම්පැනියේ ප්‍රමාණය මත.

    අපි මෙහෙම හිතමු, ඔයාගේ යාලුවෙක් ඉන්නවා ජපානේ, එයා වැඩකරන කොම්පැනියේ ජොබ් එකකට වෙකන්සි එකක් තියනවා. එයා ගිහින් කොම්පැනියෙන් ඇහනවා ලංකාවෙන් කෙනෙක් ගන්න පුලුවන්ද කියල. මේකට කොම්පැනියෙන් ඔව් කියල යාළුවා ඔයාට කියනවා මෙහෙම ජොබ් එකක් තියනවා එන්න පුළුවන් කියල. හැබැයි ඔයාට තියෙන්නේ තනියම ඉගෙනගත්ත දැනුමක් සහ ලංකාවේ ආයතනයකින් දෙන ඩිප්ලෝමා එකක් නම්, අර ජපානේ තියන කොම්පැනි එක කැමති උනත් ඔයාට ජපානෙට එන්න වීසා ගන්න බෑ. මොකද ඔයාට ජපන් රජය මගින් ඒ වීසා එකට අදාලව ඉල්ලලා තියන සුදුසුකම් නැති නිසා.

    ජපන් රැකියාවකට යන්න ජපන් භාෂාව අත්‍යාවශ්‍යයි ද?
    අත්‍යාවශ්‍ය නෑ (මේ කියන්නේ SSW හෝ Trainee වීසා ගැන නෙවෙයි)

    මම උඩින් කිව්වනේ ENGINEER / SPECIALIST IN HUMANITIES / INTERNATIONAL SERVICES කියන category එකේ වීසා එකකට ජපන් රජය මොනවගේ සුදුසුකම් ද ඉල්ලලා තියෙන්නේ කියලා. එතන ජපන් භාෂාව කියන එක ඇතුලත් වෙලා නෑ. ඒ කියන්නේ වීසා එක සඳහා ජපන් භාෂාව අවශ්‍ය නෑ. හැබැයි ඒකෙන් කියන්නේ නෑ කොම්පැනි එකේ වැඩකරන්න ජපන් භාෂාව අවශ්‍ය නෑ කියල.
    හරි අපි මෙහෙම හිතමු. ඔයා ඉන්ටර්නෙට් එකේ හොයලා හරි යාලුවෙක් මාර්ගයෙන් හරි ජපානේ තියන ජොබ් එකකට අයදුම් කරනවා. වීසා එකට අදාළ සුදුසුකම් සියල්ල ඔයාට තියනවා, ඒ කියන්නේ පිළිගත් විශ්ව විද්යාලයකින් උපාධියක් සහ යම් රැකියා පළපුරුද්දක්. ඔයා ජපානයේ අයදුම් කරපු රැකියාවට ජපන් භාෂාව අවශ්‍ය නෑ කියල කොම්පැනියෙන් කියනවා. එහෙනම් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ජපානයට ඇවිත් රැකියාව කරන්න පුළුවන්. හැබැයි එදිනෙදා වැඩ කටයුතු වලට ජපන් භාෂාව අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් ආයතනයකට වීසා වලට අයදුම් කරලා COE එක ගන්න මාසයත් මාස 3ත් අතර කාලයක් යනවා. මෙන්න මේ කාලේදී ඔයාට පුළුවන් ජපන් පොඩ්ඩක් ඉගෙනගන්න.

    ජපානයේ රැකියාවක් කරන්න අමාරුයි, වැඩ විතරයි, රොබෝලා වගේ. ගන්න පඩිය වියදම් වෙනවා, ඉතුරුවක් නෑ.
    මෙන්න මේ වගේ කතා ඇත්තද?

    මේකට සරල පිළිතුරක් දෙන්නම්, ජපානේ ඉන්න ඕනෑම කෙනෙක් තව කෙනෙකුට කියන්නේ එයාගේ අත්දැකීම් හෝ වෙනත් කෙනෙකුගෙන් අසා දැනගත් දෙයක්. ඒක නිසා කෙනෙක් කියන පලියට හැමදේම විශ්වාස කරලා තීරණ ගන්න එපා. මේ උඩින් කියල තියන දේවල් බොරු නෙවෙයි හැබැයි 100% එහෙම නෙවෙයි. ජපානයේ ඔයා කරන රැකියාව අනුව ඉහල පඩි ගන්න පුළුවන් විශේෂයෙන් IT, construction, engineering ක්ෂේත්‍ර වල අයට පඩි වැඩියි. ඉතින් ඔයාට හොඳ සුදුසුකම් තියනවා නම් බය වෙන්න දෙයක් නෑ.
    අනිත් කාරණේ තමයි work culture එක. 100% ජපන් කොම්පැනි වල නම් ටිකක් අමාරුයි තමයි. හැබැයි ඔයා රැකියාවකට යන්නේ international කොම්පැනියකට, එහෙම නැත්තන් විශාල ජපන් ආයතනයකට (Toyota, Mitsubishi, etc..) හෝ, IT ක්ෂේත්‍රයේ රැකියාවකට නම් බය වෙන්න එපා. බොහෝ ආයතන වල දැන් තියෙන්නේ USA, Eurpoe වල තියන work culture එක. Work from Home, Flexible Working Hours, Hybrid work වගේ දේවල් තියනවා. මේවා ඉතින් කරන රැකියාව අනුව වෙනස් වෙනවා.

    ජපානයේ රැකියාවක් හොයාගන්නේ කොහොමද?
    මෙන්න මෙතන තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. වෙනත් රටවල් වගේ ජපානයේ රැකියාවකට යන්න ලේසි නෑ. මේකට ප්‍රධාන හේතුවක් තමයි භාෂාව සහ කොම්පැනි වලින් වෙනත් රටක කෙනෙක් sponsor කරලා ඒ පුද්ගලයාගේ වගකීම ගන්න මැලි වීම. මේකට ලොකු හේතුවක් තමයි ජපානේ Labor Laws හරි බලවත් වීම. ඒ කියන්නේ පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් නඩු දාලා වන්දි ගන්න පුළුවන්. එහෙම නඩු දැම්මොත් බොහෝ වෙලාවට වාසිය තියෙන්නේ රැකියාව කරපු කෙනාට.

    හැබැයි, දැන් දැන් ජපන් ආයතන වලින් වෙනත් රටවල් වලින් රැකියාවලට බඳවා ගන්න එක වැඩි වෙලා තියනවා, විශේෂයෙන් IT, Engineering වගේ ක්ෂේත්‍ර වලට. මේ වගේ රැකියා වලට ජපන් භාෂාව ඉල්ලන්නෙත් නෑ. ඒක නිසා සුදුසුකම් තියනවා නම් එන්න පුළුවන්, ඉතින් මේ රැකියාවක් හොයාගන්න ක්‍රම දෙක තුනක් තියනවා.

    ඔයාට පුළුවන් ඉන්ටෙර්නෙට් එකෙන් හොයල කෙලින්ම අයදුම් කරන්න. එහෙම නැත්තන් Recruiting Agency එකක් හරහා අයදුම් කරන්න පුළුවන්. හැබැයි එහෙම කරනවා නම් හොඳට හොයල බලන්න ඕන, සමහර රැකියා තියනවා contract එකට දෙන, මේවගේ ගිවිසුම් එහෙම හොඳට බලන්න ඕන. සමහර Recruiting Agency තියනවා කොම්පැනි එක්ක සම්බන්ධවෙලා වසර දෙකකට වගේ ගිවිසුම් හදල වෙන රටවල් වල ඉඳන් රැකියාවට ගන්නවා. හැබැයි පඩිය ඒ අදාළ රැකියාවට සාමාන්‍යයෙන් දෙනවට වඩා අඩුයි.

    ඉතින් ඔයාලත් ජපානයේ රැකියාවක් හොයනවා නම් මෙන්න මේ පහලින් තියන websites වලටත් ගිහින් පොඩ්ඩක් බලන්න. සුදුසුකම් තියනවා නම් අයදුම් කරන්න. වෙනත් රටවල් වලින් ගන්නවා කියල සඳහන් කරලා නැත්නම් ඊමේල් එකක් දාල අහන්න.

    https://gitcareer.resocia.jp/
    https://www.robertwalters.co.jp/en/
    https://jobsinjapan.com/jobs/...
    https://www.daijob.com/en/jobs/search_result?ability_of_language=48&levels_of_language[]=1&job_search_form_hidden=1&company_features[]=32768
    https://www.active-connector.com/jobs/allsearch.php?freeword=&jlevel=10535&career%5B11074%5D=2&searchbtn=ALL+SEARCH+JOB&jobtype=
    https://www.careercross.com/en/job-search/result/72095312
    https://www.gittap.jp/jobs
    තව, LinkedIn ජොබ්ස් වලත් බලන්න.

    www.facebook.com/japantasy/posts/pfbid02FADzqYANFWtwLSuDtNpKgdF42UuvoCRm9A8mKZN5AFfWmF97WwK2PJP6zyb7zyEl
    අරිගතෝ බොසා 🙇
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    @අල මල්ලි

    බොසා ප්‍රශ්නයක් තියෙනවා .
    කාට හරි ලැන්වෙජ් ප්‍රොෆිසියන්සි එක තනියම ස්ටඩි කරලා එක්සැම් එක කරන්න බැරිද ? නැත්තම් ක්ලාස් යන්නම ඔනිද ?
     
    • Like
    Reactions: krizta

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    @අල මල්ලි

    බොසා ප්‍රශ්නයක් තියෙනවා .
    කාට හරි ලැන්වෙජ් ප්‍රොෆිසියන්සි එක තනියම ස්ටඩි කරලා එක්සැම් එක කරන්න බැරිද ? නැත්තම් ක්ලාස් යන්නම ඔනිද ?
    JLPT, JFT, NAT වගේ ඒවා ගැනද අහන්නේ? Basic level එක නම් පුළුවන්. ඉහලට යන්න යන්න ඉතින් අමාරුයි නේ, කන්ජි එහෙම එකතුවෙනකොට.
    විභාගේ ලියන්න නම් ක්ලාස් යන්න ඕන කියල එකක් නෑ..
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ජපානයේ රැකියා..

    ලංකාවේ දැන් තියන තත්වයත් එක්ක ගොඩ දෙනෙක් බලන්නේ කොහොම හරි රටින් පිට වෙලා යන්න. මේ අතර දැනට රැකියාවක නිරත වෙන ඉහල සුදුසුකම් තියන වෘත්තිකයනුත් ඉන්නවා. ඉතින් මෙහෙම සුදුසුකම් තියන ගොඩක් අය ජපානයට රැකියාවක් කරන්න එන්න බලාපොරොත්තුවෙන් විවිධ ගෘප්, පේජ් වල ප්‍රශ්න කරනවා. ඒවාට වැටෙන කොමෙන්ට්ස් වලින් සහ ඍනාත්මක ප්‍රතිචාර නිසා බොහෝ දෙනෙක් හිතන්නේ ජපානයට එන්න පුළුවන් දැනට තියන හොඳම ක්‍රමය SSW හෝ Training වීසා පමණයි කියල. ඉතින් ජපානයට රැකියාවක් සඳහා එන්න පුළුවන් කොහොමද, සුදුසුකම් තියන අයට රැකියාවකට අයදුම් කරන්න පුළුවන් කොහොමද කියල අද ලිපියෙන් බලමු.
    ඔක්කොටම ඉස්සෙල්ල වැදගත් දෙයක් කියන්න ඕන, මේ පහලින් කියන දේවල් ස්ටුඩන්ට් වීසා හෝ SSW, Trainee ගැන නෙවෙයි. සුදුසුකම් තියන කෙනෙකුට ලංකාවේ ඉඳන් ජපානයේ රැකියාවකට අයදුම් කරන්න පුලුවන්ද යන කාරණය ගැන පමණයි.

    ජපානයේ රැකියාවක් කරන්න අවශ්‍ය සුදුසුකම් මොනවද?

    මේකට උත්තරයක් මෙන්න මෙහෙම දෙන්නම්, ජපානයේ රැකියාවක් කරන්න වීසා එකක් අවශ්‍යයි නේ. SSW, Trainee වීසා වලට අමතරව රැකියා කරන බොහෝ දෙනෙකුට ලබා දෙන්නේ ENGINEER / SPECIALIST IN HUMANITIES / INTERNATIONAL SERVICES කියන category එකේ වීසා එකක්. ජපන් රජයෙන් මේ වීසා එකක් නිකුත් කිරීම සඳහා අවම සුදුසුකම් ටිකක් සඳහන් කරලා තියනවා. ඒ කියන්නේ මේ වීසා එකක් ගන්නනම් අවම වශයෙන් පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් හෝ වසර 3/5/10ක පිළිගත හැකි රැකියා පළපුරුද්දක් අවශ්‍යයි. පළපුරුද්ද රැකියාව මත වෙනස් වෙනවා. (මම මේ කියන්නේ වෙන රටක ඉඳන් ජපානයේ රැකියාවකට එන්න බලාපොරොත්තුවෙන ය සඳහා) ජපානයේ ඉගෙනගන්න කෙනෙක්ට නම් පාසල් සහතික සහ තාක්ශනික ආයතන මගින් ලබාගත් ඩිප්ලොමා ප්‍රමාණවත්. මෙම වීසා වල කාලය අවුරුද්දේ සිට අවුරුදු පහ දක්වා කාලයකට ලැබෙනවා, ඒ කාලය තීරණය වෙන්නේ ආදායම, රැකියාව සහ ස්පොන්සර් කරන කොම්පැනියේ ප්‍රමාණය මත.

    අපි මෙහෙම හිතමු, ඔයාගේ යාලුවෙක් ඉන්නවා ජපානේ, එයා වැඩකරන කොම්පැනියේ ජොබ් එකකට වෙකන්සි එකක් තියනවා. එයා ගිහින් කොම්පැනියෙන් ඇහනවා ලංකාවෙන් කෙනෙක් ගන්න පුලුවන්ද කියල. මේකට කොම්පැනියෙන් ඔව් කියල යාළුවා ඔයාට කියනවා මෙහෙම ජොබ් එකක් තියනවා එන්න පුළුවන් කියල. හැබැයි ඔයාට තියෙන්නේ තනියම ඉගෙනගත්ත දැනුමක් සහ ලංකාවේ ආයතනයකින් දෙන ඩිප්ලෝමා එකක් නම්, අර ජපානේ තියන කොම්පැනි එක කැමති උනත් ඔයාට ජපානෙට එන්න වීසා ගන්න බෑ. මොකද ඔයාට ජපන් රජය මගින් ඒ වීසා එකට අදාලව ඉල්ලලා තියන සුදුසුකම් නැති නිසා.

    ජපන් රැකියාවකට යන්න ජපන් භාෂාව අත්‍යාවශ්‍යයි ද?
    අත්‍යාවශ්‍ය නෑ (මේ කියන්නේ SSW හෝ Trainee වීසා ගැන නෙවෙයි)

    මම උඩින් කිව්වනේ ENGINEER / SPECIALIST IN HUMANITIES / INTERNATIONAL SERVICES කියන category එකේ වීසා එකකට ජපන් රජය මොනවගේ සුදුසුකම් ද ඉල්ලලා තියෙන්නේ කියලා. එතන ජපන් භාෂාව කියන එක ඇතුලත් වෙලා නෑ. ඒ කියන්නේ වීසා එක සඳහා ජපන් භාෂාව අවශ්‍ය නෑ. හැබැයි ඒකෙන් කියන්නේ නෑ කොම්පැනි එකේ වැඩකරන්න ජපන් භාෂාව අවශ්‍ය නෑ කියල.
    හරි අපි මෙහෙම හිතමු. ඔයා ඉන්ටර්නෙට් එකේ හොයලා හරි යාලුවෙක් මාර්ගයෙන් හරි ජපානේ තියන ජොබ් එකකට අයදුම් කරනවා. වීසා එකට අදාළ සුදුසුකම් සියල්ල ඔයාට තියනවා, ඒ කියන්නේ පිළිගත් විශ්ව විද්යාලයකින් උපාධියක් සහ යම් රැකියා පළපුරුද්දක්. ඔයා ජපානයේ අයදුම් කරපු රැකියාවට ජපන් භාෂාව අවශ්‍ය නෑ කියල කොම්පැනියෙන් කියනවා. එහෙනම් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ජපානයට ඇවිත් රැකියාව කරන්න පුළුවන්. හැබැයි එදිනෙදා වැඩ කටයුතු වලට ජපන් භාෂාව අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් ආයතනයකට වීසා වලට අයදුම් කරලා COE එක ගන්න මාසයත් මාස 3ත් අතර කාලයක් යනවා. මෙන්න මේ කාලේදී ඔයාට පුළුවන් ජපන් පොඩ්ඩක් ඉගෙනගන්න.

    ජපානයේ රැකියාවක් කරන්න අමාරුයි, වැඩ විතරයි, රොබෝලා වගේ. ගන්න පඩිය වියදම් වෙනවා, ඉතුරුවක් නෑ.
    මෙන්න මේ වගේ කතා ඇත්තද?

    මේකට සරල පිළිතුරක් දෙන්නම්, ජපානේ ඉන්න ඕනෑම කෙනෙක් තව කෙනෙකුට කියන්නේ එයාගේ අත්දැකීම් හෝ වෙනත් කෙනෙකුගෙන් අසා දැනගත් දෙයක්. ඒක නිසා කෙනෙක් කියන පලියට හැමදේම විශ්වාස කරලා තීරණ ගන්න එපා. මේ උඩින් කියල තියන දේවල් බොරු නෙවෙයි හැබැයි 100% එහෙම නෙවෙයි. ජපානයේ ඔයා කරන රැකියාව අනුව ඉහල පඩි ගන්න පුළුවන් විශේෂයෙන් IT, construction, engineering ක්ෂේත්‍ර වල අයට පඩි වැඩියි. ඉතින් ඔයාට හොඳ සුදුසුකම් තියනවා නම් බය වෙන්න දෙයක් නෑ.
    අනිත් කාරණේ තමයි work culture එක. 100% ජපන් කොම්පැනි වල නම් ටිකක් අමාරුයි තමයි. හැබැයි ඔයා රැකියාවකට යන්නේ international කොම්පැනියකට, එහෙම නැත්තන් විශාල ජපන් ආයතනයකට (Toyota, Mitsubishi, etc..) හෝ, IT ක්ෂේත්‍රයේ රැකියාවකට නම් බය වෙන්න එපා. බොහෝ ආයතන වල දැන් තියෙන්නේ USA, Eurpoe වල තියන work culture එක. Work from Home, Flexible Working Hours, Hybrid work වගේ දේවල් තියනවා. මේවා ඉතින් කරන රැකියාව අනුව වෙනස් වෙනවා.

    ජපානයේ රැකියාවක් හොයාගන්නේ කොහොමද?
    මෙන්න මෙතන තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. වෙනත් රටවල් වගේ ජපානයේ රැකියාවකට යන්න ලේසි නෑ. මේකට ප්‍රධාන හේතුවක් තමයි භාෂාව සහ කොම්පැනි වලින් වෙනත් රටක කෙනෙක් sponsor කරලා ඒ පුද්ගලයාගේ වගකීම ගන්න මැලි වීම. මේකට ලොකු හේතුවක් තමයි ජපානේ Labor Laws හරි බලවත් වීම. ඒ කියන්නේ පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් නඩු දාලා වන්දි ගන්න පුළුවන්. එහෙම නඩු දැම්මොත් බොහෝ වෙලාවට වාසිය තියෙන්නේ රැකියාව කරපු කෙනාට.

    හැබැයි, දැන් දැන් ජපන් ආයතන වලින් වෙනත් රටවල් වලින් රැකියාවලට බඳවා ගන්න එක වැඩි වෙලා තියනවා, විශේෂයෙන් IT, Engineering වගේ ක්ෂේත්‍ර වලට. මේ වගේ රැකියා වලට ජපන් භාෂාව ඉල්ලන්නෙත් නෑ. ඒක නිසා සුදුසුකම් තියනවා නම් එන්න පුළුවන්, ඉතින් මේ රැකියාවක් හොයාගන්න ක්‍රම දෙක තුනක් තියනවා.

    ඔයාට පුළුවන් ඉන්ටෙර්නෙට් එකෙන් හොයල කෙලින්ම අයදුම් කරන්න. එහෙම නැත්තන් Recruiting Agency එකක් හරහා අයදුම් කරන්න පුළුවන්. හැබැයි එහෙම කරනවා නම් හොඳට හොයල බලන්න ඕන, සමහර රැකියා තියනවා contract එකට දෙන, මේවගේ ගිවිසුම් එහෙම හොඳට බලන්න ඕන. සමහර Recruiting Agency තියනවා කොම්පැනි එක්ක සම්බන්ධවෙලා වසර දෙකකට වගේ ගිවිසුම් හදල වෙන රටවල් වල ඉඳන් රැකියාවට ගන්නවා. හැබැයි පඩිය ඒ අදාළ රැකියාවට සාමාන්‍යයෙන් දෙනවට වඩා අඩුයි.

    ඉතින් ඔයාලත් ජපානයේ රැකියාවක් හොයනවා නම් මෙන්න මේ පහලින් තියන websites වලටත් ගිහින් පොඩ්ඩක් බලන්න. සුදුසුකම් තියනවා නම් අයදුම් කරන්න. වෙනත් රටවල් වලින් ගන්නවා කියල සඳහන් කරලා නැත්නම් ඊමේල් එකක් දාල අහන්න. කිසිම දෙයක් කවුරුවත් ළඟට ගෙනල්ලා දෙන්නේ නෑ න්, ඒක නිසා පුළුවන් තරම් උත්සහ කරන්න. හැමෝටම ජය වේවා.

    https://gitcareer.resocia.jp/
    https://www.robertwalters.co.jp/en/
    https://jobsinjapan.com/jobs/...
    https://www.daijob.com/en/jobs/search_result?ability_of_language=48&levels_of_language[]=1&job_search_form_hidden=1&company_features[]=32768
    https://www.active-connector.com/jobs/allsearch.php?freeword=&jlevel=10535&career%5B11074%5D=2&searchbtn=ALL+SEARCH+JOB&jobtype=
    https://www.careercross.com/en/job-search/result/72095312
    https://www.gittap.jp/jobs
    තව, LinkedIn ජොබ්ස් වලත් බලන්න.

    www.facebook.com/japantasy/posts/pfbid02FADzqYANFWtwLSuDtNpKgdF42UuvoCRm9A8mKZN5AFfWmF97WwK2PJP6zyb7zyEl
    skillhouse

    ps: ade kohomada unusuma :D :dull:
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    eka parak udaw karanna gihin naa gatta,
    awulak neh....

    IT/Programming 3 years+ + Japaneese N4 tiyena or (lankawe indan karaganna puluwan kiyala hithena) + degree tiyena ewun PM dapan 4,5 denekta chance set karala denna puluwan.

    degree nethnam PM ewanna epo, mata udaw karanna be.....
    මෙන්න චාන්ස්.. පුළුවන් නම් දාන්න. හැබැයි මේ ඉල්ලලා තියන සුදුසුකම් තියනවා නම් විතරක් දාන්න... මේ මනුස්සයට වදයක් වෙන්නේ නැතුව..

    skillhouse

    ps: ade kohomada unusuma :D :dull:
    40යි නේ... :(

    AC දාල, පොකරි බිබී ඉන්නේ... එලියට නම් යන්නෙම නෑ... වාහනේ අතුල එහෙම බේකරිය වගේ

    skillhouse අමතක උනා. ඒකත් දාන්නම්
    ------ Post added on Jun 30, 2022 at 7:50 PM
     
    • Sad
    Reactions: nlasasatha

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මෙන්න චාන්ස්.. පුළුවන් නම් දාන්න. හැබැයි මේ ඉල්ලලා තියන සුදුසුකම් තියනවා නම් විතරක් දාන්න... මේ මනුස්සයට වදයක් වෙන්නේ නැතුව..

    40යි නේ... :(

    AC දාල, පොකරි බිබී ඉන්නේ... එලියට නම් යන්නෙම නෑ... වාහනේ අතුල එහෙම බේකරිය වගේ
    ------ Post added on Jun 30, 2022 at 7:50 PM
    pissu hedeneo :( . train ekata pain yanna tiyenawa winadi 20k, patta athal. melo rahak ne. :(