ජපානයේ රැකියාවකට යන්න පුලුවන්ද?

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    neh, dura wedi + Tokyo wala park karanawata wada hondai wedata yanne nethuwa inno :D.

    duka thamai. 在宅 walatath keliya .
    ඇයි ඔෆිස් එකේ පාකින් නෑ? අපිට ඉතින් 在宅 තිබුනේ නෑ නේ... ලබන මාසේ ඉඳන් වාහනෙන් යන්න/එන්න දුන්න එක නම් අයින් කරන්න යන්නේ.
     
    • Wow
    Reactions: nlasasatha

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ඇයි ඔෆිස් එකේ පාකින් නෑ? අපිට ඉතින් 在宅 තිබුනේ නෑ නේ... ලබන මාසේ ඉඳන් වාහනෙන් යන්න/එන්න දුන්න එක නම් අයින් කරන්න යන්නේ.
    Meh hariye godak ewage ithin public transport thamai. Bike park ekak wath nehe apita . :rofl:
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අඩේ ssw ලියන්න තියෙන්නේ 日本語 වලින් නේද ඒක අමාරු විභාගයක්ද
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මචන් මට මේ condition තියන job offer එකක් ලැබුන, location එක tokyo, මේ ගානෙන් 3 දෙනෙක් ඉන්න family එකකට ජිවත් වෙන්න පුලුවන්ද?

    Basic Wage: 3,650 JPY per hour
    Hours: 09:00 to 17:30 (Mon – Fri)
    Start date: TBA
    Duration: 2-month initial contract, renewable every 3 months after that
    Overtime rate: Overtime rate (4,563 JPY/hr) is paid on all work in a month after 160 hours
    Paid Leave: 10 days paid leave per year, eligible after 6 months
    Other Leave: 2 days sick leave, 1 day compassionate leave, half-day health check-up leave, vaccine leave (per year, paid), eligible after 6 months
    Employment: Partner Staff with Robert Walters Japan KK on site at Rakuten
    Conversion: Permanent conversion is expected typically after 6-12 months, depending on performance
    Insurances: Health insurance, employment insurance and pension.
     
    • Like
    Reactions: nlasasatha

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මචන් මට මේ condition තියන job offer එකක් ලැබුන, location එක tokyo, මේ ගානෙන් 3 දෙනෙක් ඉන්න family එකකට ජිවත් වෙන්න පුලුවන්ද?
    පඩිය 584,000 වගේ නේ, OT නැතුව..
    ඕකෙන් Income tax, Insurance, Pension, Resident tax, වගේ දේවල් වලට අඩු වෙනවා.. ඒ නිසා පඩිය සාමාන්‍යයෙන් 460,000 ක් වගේ කියල හිතා ගන්න (OT නැතුව හොඳේ). මේ අඩු වෙන ඒවා ගැන මෙන්න මේ page එකේ මම ලියල තියනවා, අවශ්‍ය නම් බලලා idea එකක් ගන්න.

    https://www.facebook.com/japantasy

    OT ගැනත් කියන්න දෙයක් තියනවා, නිත්‍යානුකුලව Overtime සඳහා වැඩ කරන්න පුළුවන් වෙන්නේ මාසෙකට ඔයා "වැඩ කරපු පැය ගණන x 1.25" ක උපරිමයක් දක්වා පමණයි. සරලව කිව්වොත් මාසෙට පැය 40ක් වැඩ කරලා තියනවා නම් Overtime විදියට තවත් පැය 10ක් එකතු කරන්න පුළුවන්. ඒ නිසා OT වලින් ලොකු ගානක් එකතුකරගන්න හිතාගන්න එපා. OT වලටත් income tax එක එකතුවෙනවා.

    Paid Leaves නම් contracts වලට දෙන්නේ මේ විදියට තමයි. Full Time උනාට පස්සේ Annual leaves, Sick, Family care වගේ ඒවා ලැබෙනවා.

    මෙතන commuting ගැන සඳහන් කරලා නැහැ. එකත් අහල බලන්න. සාමාන්‍යයෙන් company එක ගෙවන්න ඕන. එහෙම ගෙවන්නේ නැත්නම් ඔයාට ඒකට වියදමක් යනවා.

    Rakuten එකේ Work Culture එක නම් ටිකක් stressful, හැබැයි ඔයා කරන ජොබ් එක මත depend වෙනවා.

    3න් දෙනෙක් කිව්වේ ඔයයි, වයිෆ් සහ බබායි නේ. බබාගේ වයස දන්නේ නැති නිසා ලොකු විස්තරයක් කියන්න බෑ. ඔයාගේ වයිෆ් ට සතියට පැය 28ක් වැඩ කරන්න පුළුවන්. එකෙනුත් ආදායමක් එකතු වෙයි. බබාගේ වයස අනුව ඉතින් මේක කරන්න පුළුවන් වෙයිද බැරි වෙයිද දන්නේ නෑ. එයා මොන්ටිසෝරි හෝ පාසලකට දානවා නම් ඒවාට වෙනම වියදම් යනවා. විශේෂයෙන් private හෝ international වගේ එකකට දානවා නම්.

    ටෝකියෝ වල ජිවත් වෙන පැත්ත අනුව වියදම වෙනස් වෙනවා. විශේෂයෙන් apartment වල rent එක එහෙම. කාමර දෙකක් වත් තියන එකක් අවශ්‍ය වෙන නිසා සාමාන්‍යයෙන් 60,000ක් වත් අඩුම වෙන් කරන්න වෙයි. පරණ, facilities අඩු, රජයෙන් සහන ක්‍රම විදියට දෙන ඒවගේ නම් ටිකක් rent එක අඩුයි. ඒවා ගැන විස්තර page එකේ තියනවා, බලන්න.

    ඊළඟට කෑම බීම, ෆෝන් බිල්, ඉන්ටර්නෙට්ම ගෑස්, වතුර, electricity එනම් මනම් වලට අඩුම 80,000ක් වත් වෙන් කරන්න. 100,000ක උපරිමයක් කියල හිතාගන්න.

    ඉතින් ඔක්කොම බැලුවොත්

    Apartment -80,000
    වෙනත් වියදම් - 100,000
    බබාගේ වියදම් ගණන් හදන්නේ නෑ.
    ඇඳුමක් ගන්න, කොහේ හරි යන්න වගේ දේවල් වලට 10,000
    මුළු එකතුව - 190,000

    පඩිය - 460,000
    අතට ඉතුරු වෙයි - 460,000 - 190,000 = 270,000

    මේ උපකල්පනයක් විතරයි, මේ ගණන් ඉන්න පැත්ත අනුව, කන බොන විදිය අනුව, ඔයාලගේ වියදම අනුව වෙනස් වෙන්න පුළුවන්. (සමහර පැතිවල apartment එකටම 120,000ක් විතර යන්න පුළුවන්).
    කෙනෙක්ට 100,000 යන දේ ඔයාට 80,000න් කරගන්නත් පුළුවන්, නැත්නම් 120,000න් කරගන්නත් පුළුවන්). තව වාහන එහෙම පදිනවා නම් ඒවාට වෙනම දේවල් එකතු වෙනවා.
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    පඩිය 584,000 වගේ නේ, OT නැතුව..
    ඕකෙන් Income tax, Insurance, Pension, Resident tax, වගේ දේවල් වලට අඩු වෙනවා.. ඒ නිසා පඩිය සාමාන්‍යයෙන් 460,000 ක් වගේ කියල හිතා ගන්න (OT නැතුව හොඳේ). මේ අඩු වෙන ඒවා ගැන මෙන්න මේ page එකේ මම ලියල තියනවා, අවශ්‍ය නම් බලලා idea එකක් ගන්න.

    https://www.facebook.com/japantasy
    තැන්ක්ස් මචන් ගොඩක් detailed විදියට පැහැදිලි කරලා දුන්නට. බබාට අවුරුදු 3.5 යි. එයාගේ education ගැන තමයි වැඩිපුරම බය, cost එක දරාගන්න පුළුවන් වෙයිද කියල එක.
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    තැන්ක්ස් මචන් ගොඩක් detailed විදියට පැහැදිලි කරලා දුන්නට. බබාට අවුරුදු 3.5 යි. එයාගේ education ගැන තමයි වැඩිපුරම බය, cost එක දරාගන්න පුළුවන් වෙයිද කියල එක.
    එහෙනම් බබාටත් වියදම ටිකක් එනවා. හැබැයි government එකෙන් මාසේට 15,000 ගානේ බබාට ලැබෙනවා. මාස 6ක එකතුව අවුරුද්දකට දෙපාරක් තමයි ලැබෙන්නේ.

    බබා මොන්ටිසෝරි යන වයසේ නිසා ලොකු වියදමක් ඉස්කෝලෙට යන්නේ නැහැ. විශේෂයෙන් Public Kindergarten 2019 අවුරුද්දේ ඉඳලා free. ඒ වගේම private සහ international ඒවත් තියනවා gov support එක නිසා මුදල් නොගෙන කරගෙන යන ඒව. හැබැයි ඉතින් වෙන වෙන දේවල් වලට මුදල් යනවා. ජපානේ දිගටම ඉන්න බලාපොරොත්තු වෙනවා නම් public එකකට දාන ඒක තමයි හොඳම වැඩේ. Apartment එකට ළඟම තැනට දාන්න පුලුවන්, ඒ වගේම තමයි බබාට ඉක්මනට ජපන් ඉගෙනගන්නත් ලේසියි. මගේ බබාට දැන් අවුරුදු දෙකහමාරයි, දැන් මාස දෙකකට කලින් ඉඳන් kindergarten එකේ play class එකකට යනවා, ජපන් වචන කතා කරනවා හෝ ගාල.

    International දානවා නම් ටිකක් ඉතින් වියදම් යනවා. දිගටම ඉන්ටර්නැෂනල් යවන්න හිතාගෙන ඉන්නවා නම් ඉතින් තව මාසෙට 100,000ක් වත් වියදම් කරන්න ලෑස්ති වෙලා එන්න.
     
    Thawa deyak ekathu karannam, International school gena beluwa math.
    Honda ekakata danna awuruddakata laksha 35k wath yanawa.

    Ala malli qwa wage Kapan walama innawanam public yawanna.
     
    • Like
    Reactions: 0x9

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Thawa deyak ekathu karannam, International school gena beluwa math.
    Honda ekakata danna awuruddakata laksha 35k wath yanawa.

    Ala malli qwa wage Kapan walama innawanam public yawanna.
    තැන්ක්ස් මචන්, දැනට නම් මගේ idea එකක් නෑ long term Japan වල ඉන්න.. ගියාට පස්සේ එක වෙනස් වෙයිද කියල නම් දන්නේ නෑ. එක නිසා බබා international school එකකට දන්නා තමයි දැනට බැලුවේ, recruiter suggest කලේ Indian schools තියනවා ටිකක් cost එක අඩු වෙන ඒවගේ cost එක දරන්න බැරි නම් කියල.. දැනට මගේ idea එක Global Indian International School එකට දාන්න.. දැනට මගේ විසා process එක වත් start කරලා නැති නිසා මම හිතන්නේ ඒ decision එක ගන්න තම කල් වැඩියි කියල.. දැනට මම ලොකුවට hopes තියාගෙන නෑ මගේ visa rejection history (US-L1B) එකක් තියන නිසා
     
    • Like
    Reactions: nlasasatha

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මචන් dependents ලට විසා apply කරන්න principle applicant ගේ resident card එක ලැබිල තියෙන්න ඕනද? මගේ Certificate of Eligibility එක තාම pending, එක ආවම family එකටම එක පාර වීසා apply කරන්න පුලුවන්ද කියල තමයි මට දැනගන්න ඕන
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,663
    30,892
    113
    අපායෙ දොරකඩ
    bow.gif
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මචන් dependents ලට විසා apply කරන්න principle applicant ගේ resident card එක ලැබිල තියෙන්න ඕනද? මගේ Certificate of Eligibility එක තාම pending, එක ආවම family එකටම එක පාර වීසා apply කරන්න පුලුවන්ද කියල තමයි මට දැනගන්න ඕන
    සරලම උත්තරේ තමයි "ඔව්". Dependentsලටත් COE එකට ඇප්ලයි කරන්න ඕන. ඒක නිසා ඔයා ජපානෙට ගියාට පස්සේ තමයි එයාලගේ COE එකට ඇප්ලිකේෂන් දාන්න වෙන්නේ. ඒ කියන්නේ ඔයා ජපානේ resident කෙනෙක් උනාට පස්සේ...

    හැබැයි...
    සමහර ලොකු ආයතන තියනවා (Toyota, Amazon, Google, Mitsubishi, වගේ) එයාලගෙම වෙනම ඩිපාට්මන්ට් එකක් තියනවා වීසා, immigration issues වලට. ඔයා එන්නේ ඒ වගේ ආයතනයක වැඩට නම් පොඩ්ඩක් අහල බලන්න. එයාලට පුළුවන් Dependentsලගේ COE ඔයා වෙනුවෙන් ඇප්ලයි කරන්න.
     
    • Love
    • Like
    Reactions: 0x9 and Poththa

    තැන්ක්ස් මචන්