ජපානය වේගවත්ම පරිගණකය නිපදවයි.
ලොව මෙතෙක් බිහිවූ වේගවත්ම සුපිරි පරිගණකය තමන් නිර්මාණය කළ බව ජපානයේ ෆුජිට්සු සමාගම පවසනවා. මෙතෙක් ලොව වේගවත්ව පරිගණකය ලෙස සැලකුණේ චීනය විසින් නිර්මාණය කළ තියන්හේ - 1 A පරිගණකයයි. එය පසුගිය නොවැම්බරයේදී ලොව අංක 1 සුපිරි පරිගණකය බවට පත්වුණා. එහෙත්, ජපානය විසින් දැන් නිර්මාණය කර ඇති නව සුපිරි පරිගණකය එමෙන් තුන් ගුණයක වේගයකින් දත්ත හැසිරවීමට සමත්. K පරිගණකය ලෙස හඳුන්වන ජපානයේ නව සුපිරි පරිගණකය තත්පරයකට ක්ටොඞ්්රලියන් 8.162 ක ගණනයන් මෙන්ම පෙටාෆ්ලොප් 8 ක පරිගණක මෙහෙයුම් සිදුකිරීමට සමර්ථ බවයි ජපාන ෆුජිට්සු සමාගම ප්රකාශ කළේ. ලොව වේගවත්ම පරිගණකය නිපදවීම තුළින් ජපානය නැවතත් සිය තාක්ෂණික බල මහිමය පෙන්නුම් කර ඇති බවයි ක්ෂේත්රයේ විද්වතුන් පෙන්වා දෙන්නේ.
COMMENT පාරක් දාලම යන්න.......

Last edited:

ඔය කියල තියෙන්නේ උඹේ එක ගැන තමා...!!!