ජපානය වේගවත්ම පරිගණකය නිපදවයි.

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ජපානය වේගවත්ම පරිගණකය නිපදවයි.

    ලොව මෙතෙක් බිහිවූ වේගවත්ම සුපිරි පරිගණකය තමන් නිර්මාණය කළ බව ජපානයේ ෆුජිට්සු සමාගම පවසනවා. මෙතෙක් ලොව වේගවත්ව පරිගණකය ලෙස සැලකුණේ චීනය විසින් නිර්මාණය කළ තියන්හේ - 1 A පරිගණකයයි. එය පසුගිය නොවැම්බරයේදී ලොව අංක 1 සුපිරි පරිගණකය බවට පත්වුණා. එහෙත්, ජපානය විසින් දැන් නිර්මාණය කර ඇති නව සුපිරි පරිගණකය එමෙන් තුන් ගුණයක වේගයකින් දත්ත හැසිරවීමට සමත්. K පරිගණකය ලෙස හඳුන්වන ජපානයේ නව සුපිරි පරිගණකය තත්පරයකට ක්ටොඞ්‍්‍රලියන් 8.162 ක ගණනයන් මෙන්ම පෙටාෆ්ලොප් 8 ක පරිගණක මෙහෙයුම් සිදුකිරීමට සමර්ථ බවයි ජපාන ෆුජිට්සු සමාගම ප‍්‍රකාශ කළේ. ලොව වේගවත්ම පරිගණකය නිපදවීම තුළින් ජපානය නැවතත් සිය තාක්‍ෂණික බල මහිමය පෙන්නුම් කර ඇති බවයි ක්ෂේත‍්‍රයේ විද්වතුන් පෙන්වා දෙන්නේ.

    the-worlds-fifth-fastest-supercomputer.jpg

    COMMENT පාරක් දාලම යන්න.......

    Last edited:

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398

    මෙහෙම කිව්වට තේරෙන්නේ නැ බන්

    Thanxz for the info
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මාතර කිඹුලා;10439539 said:
    අද උදේ ඕක ඉංගිරීසියෙන් දමලා තිවුනෙ තවත් ඉන්ෆෝ එක්ක රීපෝස්ට් කියන එකට සිංහලෙන් මොකක්ද බන් කියන්නෙ :oo::baffled:

    ගුඩ් පෝස්ට් මචන් රෙප් නම් ඉවරයි

    11.gif
    11.gif
    11.gif

    Man Hawasa Ban Log Une....

    Ekai Ban Dakke Naa.....