Size of the eggplant?ජපන්නු චීන්නු කොරියන් කාරයෝ වගේ එවුන්ට brown/black skin එකත් එක්ක තියෙන ඇරියස් එක මොකද්ද බං සිරාවටම?
අපේ එවුන් ගැන ඉතින් කියලා වැඩක් නැහැ. එත් එක්කම ඔය රටවල් වල එවුන්ට අපේ පාට එවුන්ව පෙන්නන්න බැරි සීන් එකකුත් තියෙනවා. කොරියාවේ ගිය ගොඩක් එවුන් කියලා තිබුන එහෙ සමහර pub වලට ගන්නෙත් නැහැ කියලා දුබුරු හම් තියෙන එවුන්ව. ගොඩක් වෙලාවට ජාති වාදය තියෙන්නෙ මොකක්හරි ඉතිහාසත්මක හේතු ටිකක් මුල් කරගෙන. උදාහරණයක් විදියට කල්ලෝන්ව වහල්ලු විදියට තියාගත්ත එක වගේ දේවල්. එත් ජපන්නු චීන්නු කොරියන් කාරයෝ වගේ එවුන් එක්ක කළු/දුඹුරු හම් තියෙන එවුන් කිසිම conflict එකක් තිබිලා නැහැ නේද?
හොඳම සීන් එක තියෙන්නේ comments වල, උන් හිතන් ඉන්නේ ඔය ඉන්නේ Middle east නැත්තම් Pakistan සෙට් එකක් කියලා

I mean littering not loiteringDoesn't look like they've been loitering there, maybe I'm wrong![]()
හොඳම සීන් එක තියෙන්නේ comments වල, උන් හිතන් ඉන්නේ ඔය ඉන්නේ Middle east නැත්තම් Pakistan සෙට් එකක් කියලා![]()
යන්තම් පක්කොයි ඉන්දියන් කාරයොයි මාට්ටු වෙලා තියෙන්නෙ. දැන් දැන් ලංකාවෙන් ජපන් යන්නෙ අමුම අඩුකුලේ ගූ ජරාව
ෂද්ද නැතුව ඉන්න ඕනි, රටේනම ගූ වෙන්නෙ නැත්තංgodak un hithan inne indian or pakistan un kiyala
indian unta pakinstan unta banala comment ekakk daahalla
හේ හේ... ඕක තමයි වෙන්නේ... ඉන්දියන් කරයෝන්ගේ පක්කොන්ගේ පිටින් යනවා අපේ උන් කරන චොර වැඩත්...හොඳම සීන් එක තියෙන්නේ comments වල, උන් හිතන් ඉන්නේ ඔය ඉන්නේ Middle east නැත්තම් Pakistan සෙට් එකක් කියලා![]()
ජපන්නු චීන්නු කොරියන් කාරයෝ වගේ එවුන්ට brown/black skin එකත් එක්ක තියෙන ඇරියස් එක මොකද්ද බං සිරාවටම?
අපේ එවුන් ගැන ඉතින් කියලා වැඩක් නැහැ. එත් එක්කම ඔය රටවල් වල එවුන්ට අපේ පාට එවුන්ව පෙන්නන්න බැරි සීන් එකකුත් තියෙනවා. කොරියාවේ ගිය ගොඩක් එවුන් කියලා තිබුන එහෙ සමහර pub වලට ගන්නෙත් නැහැ කියලා දුබුරු හම් තියෙන එවුන්ව. ගොඩක් වෙලාවට ජාති වාදය තියෙන්නෙ මොකක්හරි ඉතිහාසත්මක හේතු ටිකක් මුල් කරගෙන. උදාහරණයක් විදියට කල්ලෝන්ව වහල්ලු විදියට තියාගත්ත එක වගේ දේවල්. එත් ජපන්නු චීන්නු කොරියන් කාරයෝ වගේ එවුන් එක්ක කළු/දුඹුරු හම් තියෙන එවුන් කිසිම conflict එකක් තිබිලා නැහැ නේද?
ජපන්නු චීන්නු කොරියන් කාරයෝ වගේ එවුන්ට brown/black skin එකත් එක්ක තියෙන ඇරියස් එක මොකද්ද බං සිරාවටම?
අපේ එවුන් ගැන ඉතින් කියලා වැඩක් නැහැ. එත් එක්කම ඔය රටවල් වල එවුන්ට අපේ පාට එවුන්ව පෙන්නන්න බැරි සීන් එකකුත් තියෙනවා. කොරියාවේ ගිය ගොඩක් එවුන් කියලා තිබුන එහෙ සමහර pub වලට ගන්නෙත් නැහැ කියලා දුබුරු හම් තියෙන එවුන්ව. ගොඩක් වෙලාවට ජාති වාදය තියෙන්නෙ මොකක්හරි ඉතිහාසත්මක හේතු ටිකක් මුල් කරගෙන. උදාහරණයක් විදියට කල්ලෝන්ව වහල්ලු විදියට තියාගත්ත එක වගේ දේවල්. එත් ජපන්නු චීන්නු කොරියන් කාරයෝ වගේ එවුන් එක්ක කළු/දුඹුරු හම් තියෙන එවුන් කිසිම conflict එකක් තිබිලා නැහැ නේද?
Except Americans. They are worshipping US suddojust racism
Koreans do not like non-koreans
හොඳම සීන් එක තියෙන්නේ comments වල, උන් හිතන් ඉන්නේ ඔය ඉන්නේ Middle east නැත්තම් Pakistan සෙට් එකක් කියලා![]()
යන්තම් පක්කොයි ඉන්දියන් කාරයොයි මාට්ටු වෙලා තියෙන්නෙ. දැන් දැන් ලංකාවෙන් ජපන් යන්නෙ අමුම අඩුකුලේ ගූ ජරාව
godak un hithan inne indian or pakistan un kiyala
indian unta pakinstan unta banala comment ekakk daahalla
හේ හේ... ඕක තමයි වෙන්නේ... ඉන්දියන් කරයෝන්ගේ පක්කොන්ගේ පිටින් යනවා අපේ උන් කරන චොර වැඩත්...
just racism
Koreans do not like non-koreans
Except Americans. They are worshipping US suddo
රෙසිසම් නම් අවුල් තමා ඒත් මෙතන උනත් බලපන් අරුන් හැසිරෙන විදිය .මොකක් හරි වැරැද්දක් කරපු නිසා නෙ .අනික ගහගන්නත් යනවා .තමන්ගෙ රටෙත් නෙමෙ .ජපන්නු චීන්නු කොරියන් කාරයෝ වගේ එවුන්ට brown/black skin එකත් එක්ක තියෙන ඇරියස් එක මොකද්ද බං සිරාවටම?
අපේ එවුන් ගැන ඉතින් කියලා වැඩක් නැහැ. එත් එක්කම ඔය රටවල් වල එවුන්ට අපේ පාට එවුන්ව පෙන්නන්න බැරි සීන් එකකුත් තියෙනවා. කොරියාවේ ගිය ගොඩක් එවුන් කියලා තිබුන එහෙ සමහර pub වලට ගන්නෙත් නැහැ කියලා දුබුරු හම් තියෙන එවුන්ව. ගොඩක් වෙලාවට ජාති වාදය තියෙන්නෙ මොකක්හරි ඉතිහාසත්මක හේතු ටිකක් මුල් කරගෙන. උදාහරණයක් විදියට කල්ලෝන්ව වහල්ලු විදියට තියාගත්ත එක වගේ දේවල්. එත් ජපන්නු චීන්නු කොරියන් කාරයෝ වගේ එවුන් එක්ක කළු/දුඹුරු හම් තියෙන එවුන් කිසිම conflict එකක් තිබිලා නැහැ නේද?
සුද්දොන්ට දෙන එක උන්ගෙ විතරක් නෙමෙ නෙ අපෙත් තියෙන්නෙ .South Koreans basically worships whites.
pinkerton syndrome is very much real in countries like South Korea and Japan (where it was originally born)
https://en.m.wikipedia.org/wiki/Pinkerton_Syndrome#:~:text=Pinkerton Syndrome is a term,especially for marriage or relationships.
exactly
------ Post added on Jan 28, 2024 at 11:23 PM
යන්තම් පක්කොයි ඉන්දියන් කාරයොයි මාට්ටු වෙලා තියෙන්නෙ. දැන් දැන් ලංකාවෙන් ජපන් යන්නෙ අමුම අඩුකුලේ ගූ ජරාව

Eka thaneka dakka meka policiye ekekuth nemei kiyela….racist YouTubeer kenek kiyela