ජපානය හෙල්ලූ අපේ යඛ්ඛ පුතාලා ජාත්‍යන්තරයට 👏👏👏👏👏👏👏

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    https://9gag.com/gag/a3ZVY28

    1706460675096.png
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ජපන්නු චීන්නු කොරියන් කාරයෝ වගේ එවුන්ට brown/black skin එකත් එක්ක තියෙන ඇරියස් එක මොකද්ද බං සිරාවටම?

    අපේ එවුන් ගැන ඉතින් කියලා වැඩක් නැහැ. එත් එක්කම ඔය රටවල් වල එවුන්ට අපේ පාට එවුන්ව පෙන්නන්න බැරි සීන් එකකුත් තියෙනවා. කොරියාවේ ගිය ගොඩක් එවුන් කියලා තිබුන එහෙ සමහර pub වලට ගන්නෙත් නැහැ කියලා දුබුරු හම් තියෙන එවුන්ව. ගොඩක් වෙලාවට ජාති වාදය තියෙන්නෙ මොකක්හරි ඉතිහාසත්මක හේතු ටිකක් මුල් කරගෙන. උදාහරණයක් විදියට කල්ලෝන්ව වහල්ලු විදියට තියාගත්ත එක වගේ දේවල්. එත් ජපන්නු චීන්නු කොරියන් කාරයෝ වගේ එවුන් එක්ක කළු/දුඹුරු හම් තියෙන එවුන් කිසිම conflict එකක් තිබිලා නැහැ නේද?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර

    Size of the eggplant?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    Doesn't look like they've been loitering there, maybe I'm wrong :rolleyes:
    I mean littering not loitering
    හොඳම සීන් එක තියෙන්නේ comments වල, උන් හිතන් ඉන්නේ ඔය ඉන්නේ Middle east නැත්තම් Pakistan සෙට් එකක් කියලා 🤣🤣
    යන්තම් පක්කොයි ඉන්දියන් කාරයොයි මාට්ටු වෙලා තියෙන්නෙ. දැන් දැන් ලංකාවෙන් ජපන් යන්නෙ අමුම අඩුකුලේ ගූ ජරාව
    godak un hithan inne indian or pakistan un kiyala :lol:
    indian unta pakinstan unta banala comment ekakk daahalla
    ෂද්ද නැතුව ඉන්න ඕනි, රටේනම ගූ වෙන්නෙ නැත්තං
    blrreJE.jpg
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    හොඳම සීන් එක තියෙන්නේ comments වල, උන් හිතන් ඉන්නේ ඔය ඉන්නේ Middle east නැත්තම් Pakistan සෙට් එකක් කියලා 🤣🤣
    හේ හේ... ඕක තමයි වෙන්නේ... ඉන්දියන් කරයෝන්ගේ පක්කොන්ගේ පිටින් යනවා අපේ උන් කරන චොර වැඩත්...
     
    • Haha
    Reactions: aneasarayana

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ජපන්නු චීන්නු කොරියන් කාරයෝ වගේ එවුන්ට brown/black skin එකත් එක්ක තියෙන ඇරියස් එක මොකද්ද බං සිරාවටම?

    අපේ එවුන් ගැන ඉතින් කියලා වැඩක් නැහැ. එත් එක්කම ඔය රටවල් වල එවුන්ට අපේ පාට එවුන්ව පෙන්නන්න බැරි සීන් එකකුත් තියෙනවා. කොරියාවේ ගිය ගොඩක් එවුන් කියලා තිබුන එහෙ සමහර pub වලට ගන්නෙත් නැහැ කියලා දුබුරු හම් තියෙන එවුන්ව. ගොඩක් වෙලාවට ජාති වාදය තියෙන්නෙ මොකක්හරි ඉතිහාසත්මක හේතු ටිකක් මුල් කරගෙන. උදාහරණයක් විදියට කල්ලෝන්ව වහල්ලු විදියට තියාගත්ත එක වගේ දේවල්. එත් ජපන්නු චීන්නු කොරියන් කාරයෝ වගේ එවුන් එක්ක කළු/දුඹුරු හම් තියෙන එවුන් කිසිම conflict එකක් තිබිලා නැහැ නේද?

    ඕක කොයි රටටත් අදාලයි. කව්රුත් කැමති නෑ. උන්ගේ රටේ නොවන උන් පිටින් ඇවිල්ලා රඟනවට. ලංකාවේ අඩුකුලේ ගොන් කැරියෝ ගියාම උන් ගම්වල දෙන පකේ ලයින් මේවා වලත් දෙන්න ගියාම ඒ රටේ ඉන්න උන්ට තවත් රුස්සන්නේ නෑ
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ජපන්නු චීන්නු කොරියන් කාරයෝ වගේ එවුන්ට brown/black skin එකත් එක්ක තියෙන ඇරියස් එක මොකද්ද බං සිරාවටම?

    අපේ එවුන් ගැන ඉතින් කියලා වැඩක් නැහැ. එත් එක්කම ඔය රටවල් වල එවුන්ට අපේ පාට එවුන්ව පෙන්නන්න බැරි සීන් එකකුත් තියෙනවා. කොරියාවේ ගිය ගොඩක් එවුන් කියලා තිබුන එහෙ සමහර pub වලට ගන්නෙත් නැහැ කියලා දුබුරු හම් තියෙන එවුන්ව. ගොඩක් වෙලාවට ජාති වාදය තියෙන්නෙ මොකක්හරි ඉතිහාසත්මක හේතු ටිකක් මුල් කරගෙන. උදාහරණයක් විදියට කල්ලෝන්ව වහල්ලු විදියට තියාගත්ත එක වගේ දේවල්. එත් ජපන්නු චීන්නු කොරියන් කාරයෝ වගේ එවුන් එක්ක කළු/දුඹුරු හම් තියෙන එවුන් කිසිම conflict එකක් තිබිලා නැහැ නේද?

    just racism

    Koreans do not like non-koreans
     
    • Like
    Reactions: RandomGuy

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    හොඳම සීන් එක තියෙන්නේ comments වල, උන් හිතන් ඉන්නේ ඔය ඉන්නේ Middle east නැත්තම් Pakistan සෙට් එකක් කියලා 🤣🤣

    යන්තම් පක්කොයි ඉන්දියන් කාරයොයි මාට්ටු වෙලා තියෙන්නෙ. දැන් දැන් ලංකාවෙන් ජපන් යන්නෙ අමුම අඩුකුලේ ගූ ජරාව

    godak un hithan inne indian or pakistan un kiyala :lol:
    indian unta pakinstan unta banala comment ekakk daahalla

    හේ හේ... ඕක තමයි වෙන්නේ... ඉන්දියන් කරයෝන්ගේ පක්කොන්ගේ පිටින් යනවා අපේ උන් කරන චොර වැඩත්...

    ඕකෙම අනික් පැත්තත් වෙනවා. ලංකාවේ උන්ව දැක්කම හිතන්නේ අරුන් කියලා. ඉතින් ලංකාවේ එකෙක් තමන්ගේ පාඩුවේ හිටියත් අරුන් එක්ක තියෙන අවුල් ලංකාවේ එකාගෙන් පිට වෙන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: Amila llll and ttj

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    • Like
    Reactions: Bart_Allen

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ජපන්නු චීන්නු කොරියන් කාරයෝ වගේ එවුන්ට brown/black skin එකත් එක්ක තියෙන ඇරියස් එක මොකද්ද බං සිරාවටම?

    අපේ එවුන් ගැන ඉතින් කියලා වැඩක් නැහැ. එත් එක්කම ඔය රටවල් වල එවුන්ට අපේ පාට එවුන්ව පෙන්නන්න බැරි සීන් එකකුත් තියෙනවා. කොරියාවේ ගිය ගොඩක් එවුන් කියලා තිබුන එහෙ සමහර pub වලට ගන්නෙත් නැහැ කියලා දුබුරු හම් තියෙන එවුන්ව. ගොඩක් වෙලාවට ජාති වාදය තියෙන්නෙ මොකක්හරි ඉතිහාසත්මක හේතු ටිකක් මුල් කරගෙන. උදාහරණයක් විදියට කල්ලෝන්ව වහල්ලු විදියට තියාගත්ත එක වගේ දේවල්. එත් ජපන්නු චීන්නු කොරියන් කාරයෝ වගේ එවුන් එක්ක කළු/දුඹුරු හම් තියෙන එවුන් කිසිම conflict එකක් තිබිලා නැහැ නේද?
    රෙසිසම් නම් අවුල් තමා ඒත් මෙතන උනත් බලපන් අරුන් හැසිරෙන විදිය .මොකක් හරි වැරැද්දක් කරපු නිසා නෙ .අනික ගහගන්නත් යනවා .තමන්ගෙ රටෙත් නෙමෙ .
    අපෙ උන්ගෙ හැටි බලපන් ඉන්න විදිය. කල්ලි ගැහිල රංචු ගැහිලා මොක්කුද වගෙ.
    මෙතන ජප්පා හම නිසා රෙසිස්ට් උනා නම් ඒක උගෙ අවුලක් .එත් අපෙ උන් සෙට් එකත් වැරදි මෙතන.

    South Koreans basically worships whites.

    pinkerton syndrome is very much real in countries like South Korea and Japan (where it was originally born)
    https://en.m.wikipedia.org/wiki/Pinkerton_Syndrome#:~:text=Pinkerton Syndrome is a term,especially for marriage or relationships.

    exactly
    ------ Post added on Jan 28, 2024 at 11:23 PM
    සුද්දොන්ට දෙන එක උන්ගෙ විතරක් නෙමෙ නෙ අපෙත් තියෙන්නෙ .
    ඕක මෙ තුන්වෙනි ලොකෙ සහ පලවෙනි ලෝකෙ සුද්දො නොවන රටවල් වල ගොඩක් තියෙන අවුලක් .
    මොකද ලොකෙ ගොඩක් පැති වලින් ආධිපත්‍ය තියෙන්නෙ උන් ගාවනෙ.
    ------ Post added on Jan 28, 2024 at 11:28 PM
     
    • Like
    Reactions: RandomGuy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    යන්තම් පක්කොයි ඉන්දියන් කාරයොයි මාට්ටු වෙලා තියෙන්නෙ. දැන් දැන් ලංකාවෙන් ජපන් යන්නෙ අමුම අඩුකුලේ ගූ ජරාව
    :yes::yes::yes::yes::yes::yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    Eka thaneka dakka meka policiye ekekuth nemei kiyela….racist YouTubeer kenek kiyela