ජපානෙට වෙලා තියෙන දේ..
මේක බීබීසී එකේ ගිය එකක්.. ප්රිග්රැම් එක කලේ ඇනීටා රානි.. බටහිර මාද්යක් නිසා තාර බර ඇරලා ගන්න ඔනා සත්‍ය. කොහොම උනත් මෙතන අපිත් වටහාගත යුතු සත්‍යක් තියන නිසයි දැම්මේ. සින්හලයන් වදවී යන කාලයක් වෙච්ච අද දවසේ ජපනුන්ටත් මොකද උනේ කියලා තෙරෙනවා මේක බලපුවහම. මෙගා බයිට් ගාන නොබලා ඩවුන්ලොඩ් කරලා බලහල්ලා.. මේකේ කියනවා ජපානේ මේ වෙනකොට මිනිස්සු ගීක් වෙගෙන එනවා කියලා. සමහර පිරිමි උන් වර්චුඅල් ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා පස්සෙ යන්න අරන්.. ජපන් ලමයි ඉපදෙන එක අඩු ව්ලා. සමහර ගම් වල ඉපදීමක් ඇත්තෙම නැ. ඉස්පිරිතාලවල මාතෘ වාට්ටු පවා වහලා දාලා. ජපානේ වයසක කට්ටිය වැඩිවෙලා. ජපන් උන් කොහොමත් අනික් ජාතීන්ට වඩා ආයුකාලයක් තියන අය. හිර ගෙවල් වල පවා වැඩි හරියක් ඉන්නේ 60පැනපු අය.. කියනවට වඩා බලලම තෙරුම් ගනින්. ජපානෙට එහෙම වෙලත් උන් මයිග්‍රේශන් වැඩි කරන්නේ නැ.. ඒ වගේම උන් අවුරුද්දට නිවාඩු ගන්නේ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන්..

Last edited: