ජපානෙට වෙලා තියෙන දේ..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජපානෙට වෙලා තියෙන දේ..

    මේක බීබීසී එකේ ගිය එකක්.. ප්‍රිග්‍රැම් එක කලේ ඇනීටා රානි.. බටහිර මාද්යක් නිසා තාර බර ඇරලා ගන්න ඔනා සත්ය. කොහොම උනත් මෙතන අපිත් වටහාගත යුතු සත්යක් තියන නිසයි දැම්මේ. සින්හලයන් වදවී යන කාලයක් වෙච්ච අද දවසේ ජපනුන්ටත් මොකද උනේ කියලා තෙරෙනවා මේක බලපුවහම. මෙගා බයිට් ගාන නොබලා ඩවුන්ලොඩ් කරලා බලහල්ලා.. මේකේ කියනවා ජපානේ මේ වෙනකොට මිනිස්සු ගීක් වෙගෙන එනවා කියලා. සමහර පිරිමි උන් වර්චුඅල් ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා පස්සෙ යන්න අරන්.. ජපන් ලමයි ඉපදෙන එක අඩු ව්ලා. සමහර ගම් වල ඉපදීමක් ඇත්තෙම නැ. ඉස්පිරිතාලවල මාතෘ වාට්ටු පවා වහලා දාලා. ජපානේ වයසක කට්ටිය වැඩිවෙලා. ජපන් උන් කොහොමත් අනික් ජාතීන්ට වඩා ආයුකාලයක් තියන අය. හිර ගෙවල් වල පවා වැඩි හරියක් ඉන්නේ 60පැනපු අය.. කියනවට වඩා බලලම තෙරුම් ගනින්. ජපානෙට එහෙම වෙලත් උන් මයිග්‍රේශන් වැඩි කරන්නේ නැ.. ඒ වගේම උන් අවුරුද්දට නිවාඩු ගන්නේ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන්..

    Last edited:
    • Like
    Reactions: Deadmau5

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජේමිස්බන්ඩා007;16698605 said:
    ජාපානයෙ එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ
    අපේ එවුන් කන්න නැතත් අර වැඩෙ නම් නවත් වන්නෙ නැ:baffled::rofl::rofl::P

    :rofl::rofl::rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජේමිස්බන්ඩා007;16698605 said:
    ජාපානයෙ එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ
    අපේ එවුන් කන්න නැතත් අර වැඩෙ නම් නවත් වන්නෙ නැ:baffled::rofl::rofl::P
    :P
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඔය තත්වය ඉස්සරහට තවත් වැඩි වෙන්න පුලුවන් මිනිස්සු තරම් බුද්ධිමත් AI Programs එන්න ගත්තම. කොහොමත් ඒක පුලුවන් වෙයි මේ දශක 2 ක වගේ ඇතුලත Quantum Processors හින්දයි දැන් Hard disk වල මිළ සීග්‍රලෙස අඩු වෙන නිසයි ධාරිතාව වැඩි වෙන නිසයි. දැන්ම රෝබෝලා වගේ AI එන එකක් නෑ මොකද ඒක තවම මිළ වැඩියි නමුත් මිනිස්සු තරම් බුද්ධිමත් AI programs එන්න පුලුවන් ළගදීම එතකොට ඒවා Phone වල, Computer එකේ දාලා ඕනෙම කෙනෙක්ට සාමාන්‍යය මිනිසෙක් එක්ක වගේ ගණුදෙනු කරන්න පුලුවන්. දැනට ඒකට තියෙන ලොකුම බාධකය තමයි දැන් තියෙන Processors powerful නෑ complex mathematical calculations කරන්න නමුත් Quantum Processors ආපු ගමන් super computers තරම් powerful computers ගෙදරම තියාගන්න පුලුවන් එතකොට මේ හැම දෙයක්ම පුලුවන්.

    මිනිස්සුන්ට sex ම නෙවෙයි ඕනේ ඕනෙම කෙනෙක්ට ඕනේ හොද relationship එකක්. තමන්ගේ අවශ්‍යයතා හැම එකක්ම වගේ සපුරණ partner කෙනෙක් ඕනේ, තමන්ගේ ලගින් දුකට සැපට හැම වෙලාවේම ඉන්න පුලුවන් partner කෙනෙක් ඕනේ නමුත් දැන් මේ තියෙන ආර්ථික තත්වය නිසා ඒක කරන්න බෑ ගෑණු පිරිමි ඔක්කොම සල්ලි හොයන්න යනවා , job කරනවා, ඉගෙන ගන්නවා අවුරුදු 25 වෙනකම් ඉතින් මේ හැම දෙයක්ම කරන ගමන් relationship එකක් හදගන්නත් ආශාව එනවා නමුත් ඒකට ඇත්ත partner කෙනෙක්ට කාලය වෙන් කරන්න බෑ ඉතින් virtual partner ලා පස්සේ යනවා, එහෙම නැත්නම් online හොයාගන්න partner කෙනෙක් තියාගන්නවා එතකොට communicate කරන්න ලේසියි, තමන්ගේ වැඩ පාඩු වෙන්නෙත් නෑ. මේකට ලොකුම හේතුව මේ පවතින ආර්ථික තත්වය සහා තාක්ෂණය. ඇත්තටම අපිට තාක්ෂණයට බනින්නත් බෑ මිනිස්සු තාක්ෂණය පාවිච්චි කරන්නේ තමන්ගේ වැඩ ලේසි කරගන්න ඕනේ නිසයි. එතකොට තාක්ෂණය මෙවලමක් වශයෙන් පාවිචිචි කරන්නේ. නමුත් ඒක නෙවෙයි මිනිස්සුන්ගේ ජීවිතය busy කරන්නේ. ඒක කරනේ මේ ආර්ථික තත්වයයි. ජිවන මිළ ඉහළ ගිහින් ඉතින් ඒකට ගැලපෙන්න මුදලක් හොයන්න හොදට ඉගෙන ගන්න ඕනේ හොද job එකක් කරන්න ඕනේ. එතකොට කාලය නෑ අනෙක් ඒවාට.
     
    මිනිස්සු දැන් ඔනාවට වඩා යාන්ත්‍රීකරනය වෙලා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒක ඇත්ත. එන්න එන්නම එය තත්වෙ වැඩිවෙයි. :(
    මිනිස්සුන්ගෙන් වෙන්න ඔනා දේ නෙමෙයි වෙන්නේ. . පරිනාමය තවත් එක පැත්තක් පන්නලා වගේ.. අපේ අම්මලාගේ කාලේ අම්මලා කුප්පි ලාම්පුවෙන් හිටියේ. දැනුත් එයාලට එහෙම ඉන පුලුවන්, නමුත් අපිට බැ ලයිට් නැතුව දවසක් ඉන්න.. ඒ වගේම අපෙන් ඉස්සරහා පරම්පරාවට කොම්පියිටරයක්, ටැබ් එකක්, ෆොන් එකක් නැතුව ඉන්න බැරි කාලයක් උදා වෙලා..
     
    • Like
    Reactions: 07sanjeewakaru

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මිනිස්සුන්ගෙන් වෙන්න ඔනා දේ නෙමෙයි වෙන්නේ. . පරිනාමය තවත් එක පැත්තක් පන්නලා වගේ.. අපේ අම්මලාගේ කාලේ අම්මලා කුප්පි ලාම්පුවෙන් හිටියේ. දැනුත් එයාලට එහෙම ඉන පුලුවන්, නමුත් අපිට බැ ලයිට් නැතුව දවසක් ඉන්න.. ඒ වගේම අපෙන් ඉස්සරහා පරම්පරාවට කොම්පියිටරයක්, ටැබ් එකක්, ෆොන් එකක් නැතුව ඉන්න බැරි කාලයක් උදා වෙලා..

    එහෙම තමයි බන්. දැන් උබලගේ අම්මලට පුලුවන්ද ගෙයක් නැතුව ඉන්න? නමුත් ගල් යුගයේ මිනිස්සු හිටියේ ගල් ගුහා වලයි. උබලගේ අම්මලට පුලුවන්ද ඇදුම් වෙනුවට සත්ව හම් වලින් හදපු ඒවා අදින්න නමුත් ගල් යුගයේ මිනිස්සු ඇන්දේ ඒවායි. කාලෙන් කාලෙට එහෙම තමයි. නමුත් මිනිස්සුන් බොහොම පටු විදියට හිතන්නේ.
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    mulin ma thank karanna one me video eka post kalata. mama SL walata passe asama rata jp.me video eka gana godak dewal kiyanna tibbat welawa madi. mehemai, japan wala witarak neme godak ratwal wala 2nd world war eken passe pawl wala lamai godak wadi.. namut kalayat ekka generations 3-4k eddi babala godak adu wuna.. dan pahalama birth rate ekak tiyenne. japan wala tiyana technical development eka ekka minissunta hamadema technology eken labala dunna,
    sex karanna partner kenek one nam robots la inna wa ona widihata gedara genat tiyaganna.. real gahaniyekta samana feeling ekek me robot gen labeddi prashna adu weddi minissu godak artificial deta kamti wuna. mama japanese la ekka wada karala tiyanawa mama danna 2nnek innawa upto 35years old bt marry karala na karannet nalu.. but tamange duty eka uparimen karanawa.
    apita me minissunwa pissuwak wage penunata api e rataka inna minissu ekka ekata jiwat wunot terum ganna puluwan ai mehema wenne kiyla. mama dakapu loyal, respectable minissu mama dakke japanese la.
    mehema katawak tiyanawa ahala tiyanawada danne na oyala,
    loke luckiest ma manussayek nam american salary ekak tiyenna onelu, UK wala architecture eka tiyana geyak tiyenna one lu, Japanese wife kenek inna one lu chinese kama kanna labenna onelu.
    US walata passe lokuma porn industry eka tiyenne meyalata under age porn unat legalized. me minissu sex karanne na kiyna eka nam attak neme. but lamai hadanne na.
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Oshin hariyata baluwanan oya kathawa anthimeta eke kiyanawa....
    Oshin gahuwe 1983ne....
    Eka gahuwe Japane ekale hitiya podi euntai,Tharuna euntai...Thopi ohoma pissu netuwata mehema thama api negitte kiyala kiyanta...Mehema sanskruthiyak apita thibba kiyanta...
    Eka anagatha parapura gana bayen gahapu drama ekak....
    Anthima hariyema thiyenne diyunuwath ekka manussakam pirihena Japane gana.....:baffled::baffled::baffled:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ජේමිස්බන්ඩා007;16698605 said:
    ජාපානයෙ එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ
    අපේ එවුන් කන්න නැතත් අර වැඩෙ නම් නවත් වන්නෙ නැ:baffled::rofl::rofl::P

    :lol::lol::lol::lol::lol: best comment for the year
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    bump :P

    mata tourist japan kellek podi line ekak damma..man car eke ekkan giya.. unge rate kollo nikan sellan typelu :P

    onna ayyala karagannawa nam wada ahh :P