ඇත්තටම ලංකාවෙ උන්ට මොලේ මොකක්හරි අවුලක් තියනව නේද? මොකද ත්රීවිල් එකක් අරන් ජපානෙ වගේ අපිට වඩා දියුණු ජාතියක් ඉන්න රටකට ගිහින් මේ වගේ ගෝත්රික ගති මුලු ලෝකෙටම පෙන්නන එකෙන් වෙන්නේ ලංකාව ගැන මිනිස්සු හිතන විදිහ තව පහලට වැටෙන එක. කොහොමත් ලංකාවේ තියෙන ගොන් ආතල් මෙහෙ විතරක් තිබ්බම ඇති අනික් රටවලුත් කන්නේ නැතුව.

