ජපානෙත් ඉවරයි

motoguzzi

Well-known member
  • Nov 29, 2016
    223
    361
    63

    ඇත්තටම ලංකාවෙ උන්ට මොලේ මොකක්හරි අවුලක් තියනව නේද? මොකද ත්‍රීවිල් එකක් අරන් ජපාන‌ෙ වගේ අපිට වඩා දියුණු ජාතියක් ඉන්න රටකට ගිහින් මේ වගේ ‌ගෝත්‍රික ගති මුලු ලෝකෙටම පෙන්නන එකෙන් වෙන්නේ ලංකාව ගැන මිනිස්සු හිතන විදිහ තව පහලට වැටෙන එක. කොහොමත් ලංකාවේ තියෙන ගොන් ආතල් මෙහෙ විතරක් තිබ්බම ඇති අනික් රටවලුත් කන්නේ නැතුව.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ජපානේ හදපු ත්‍රී වීල් එකක් අරගෙන දිව්වනන් අවුලක් නෑ, ඉන්දියන් කට්ටක් අරං දුවනවා කියන්නේ ජපානේ ශ්‍රී ලාංකික ගණිකාවොත් ඉඳියි තව ටික දවසකින් .
     
    Last edited:

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa

    ඇත්තටම ලංකාවෙ උන්ට මොලේ මොකක්හරි අවුලක් තියනව නේද? මොකද ත්‍රීවිල් එකක් අරන් ජපාන‌ෙ වගේ අපිට වඩා දියුණු ජාතියක් ඉන්න රටකට ගිහින් මේ වගේ ‌ගෝත්‍රික ගති මුලු ලෝකෙටම පෙන්නන එකෙන් වෙන්නේ ලංකාව ගැන මිනිස්සු හිතන විදිහ තව පහලට වැටෙන එක. කොහොමත් ලංකාවේ තියෙන ගොන් ආතල් මෙහෙ විතරක් තිබ්බම ඇති අනික් රටවලුත් කන්නේ නැතුව.

    Gomthrmcaya umba
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93

    ඇත්තටම ලංකාවෙ උන්ට මොලේ මොකක්හරි අවුලක් තියනව නේද? මොකද ත්‍රීවිල් එකක් අරන් ජපාන‌ෙ වගේ අපිට වඩා දියුණු ජාතියක් ඉන්න රටකට ගිහින් මේ වගේ ‌ගෝත්‍රික ගති මුලු ලෝකෙටම පෙන්නන එකෙන් වෙන්නේ ලංකාව ගැන මිනිස්සු හිතන විදිහ තව පහලට වැටෙන එක. කොහොමත් ලංකාවේ තියෙන ගොන් ආතල් මෙහෙ විතරක් තිබ්බම ඇති අනික් රටවලුත් කන්නේ නැතුව.

    හෙහෙහ ත්‍රීවීල් එකක් පදින එක ගෝත්‍රික ගතියක්ද බං??
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අපිට ඕක අවුලක් උනාට එහේ උන්ට වෙනම ආතල් එකක් ඇති ඔය ආතල් එක ගන්න ආස මිනිස්සු ඒ රටේ ඇති UK වලින් මෙහේ ආපු කෙල්ලෙක් ත්‍රීවිල් වලට ආස වෙලා ත්‍රීවීල් එකක් අරන් මෙහේ රට වටේ පැදල ඒක UK වලටත් අරන් ගියා එහේ event වලට එහෙම ගන්නවාලු දැන් ඒක :yes:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    අපිට ඕක අවුලක් උනාට එහේ උන්ට වෙනම ආතල් එකක් ඇති ඔය ආතල් එක ගන්න ආස මිනිස්සු ඒ රටේ ඇති UK වලින් මෙහේ ආපු කෙල්ලෙක් ත්‍රීවිල් වලට ආස වෙලා ත්‍රීවීල් එකක් අරන් මෙහේ රට වටේ පැදල ඒක UK වලටත් අරන් ගියා එහේ event වලට එහෙම ගන්නවාලු දැන් ඒක :yes:
    DIpgFyWW0AAw6d8.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,170
    31,914
    113
    ජපානේ හදපු ත්‍රී වීල් එකක් අරගෙන දිව්වනන් අවුලක් නෑ, ඉන්දියන් කට්ටක් අරං දුවනවා කියන්නේ ජපානේ ශ්‍රී ලාංකික ගණිකාවොත් ඉඳියි තව ටික දවසකින් .
    Sirawata ganikawai, 3 wheel ekai athara loku sambandayak thiyanawa neda?
     
    • Like
    Reactions: DjAnomaly

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඒක ලොකු අවුලක් නෑ බන්. ජප්පන්ටත් ආතල් ඇති 😂

    ඕකුන් මෙහේ වගේ එහෙන් මෙහෙන් දාන්න යන්නෙ නෑ. මෙහේ සිස්ටම් අවුල් නිසයි හැම එකාම පාරෙ පිස්සු කෙලින්නෙ
     
    • Like
    Reactions: manjulabw