ජපානෙත්_ඉවරයි ඔන්න
ජපානයේ ටෝකියේ නගරයේ නිවසක නවතා තිබු ජීප් රථයක් සොරකම් කිරීමය ගිය ශ්‍රී ලාංකික තරුණයෙකු පිළිබඳ එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.අදාළ තරුණයා සොරකම කිරීමට යන ආකාරය ඒ අසල තිබුණු CCTV කැමරාවක සටහන්වී ඇති අතර පසුව පුද්ගලයා හඳුනාගෙන තිබෙනවා.
මේ තරුණයාව පොලිසිය විසින් අත්අංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 22 ක ශ්‍රී ලාංකිකයෙකු බවත් හෙළිව තිබෙනවා.
ආඩම්බරයි...

මූ වැද්දෙක් වගේ බන් 