ඔතන වෙන්නේ මේකයි මචන්,
ගොඩක් අය වීසා නැතිව ඉදල අහූනාම කරන්නේ රෙෆුජී ඇප්ලයි කරන එක, උන් කියනවා ලන්කාවේ පවුලෙ අය ඒකව මරන්න ඉන්නවා ඒක නිසා ජීවිතාරක්ශාව නිසා ලන්කාවට යවන්න එපා කියල, වීසා නැතිව ඉදල අහූනාම මුලින්ම කරන්නේ ඇතුලට ගන්න එක, ඊලගට ඇතුලේ ඉන්නකොටම රෙෆුජී ඇප්ලයි කරනවා,මෙයත් ඒක තමයි කරලා තියෙන්නේ. මේ කෙල්ල හිතන්න ඇති නොකා නොබී හිටියම එලියට දායී කියල, කලින්නම් එහෙම තිබ්බා ඒත් දැන් ජපානෙට ඇවිත් රෙෆුජී ඉල්ලන පිරිස ගොඩක් වැඩී ඒකෙනුත් දෙවෙනි තැන ලන්කාවේ අය, ඔය සීන් එක දන්න නිසාම ඉමිග්‍රේශන් එකෙන් මෙයාල කියන දේවල් ගනන් ගන්නේ නෑ, කෙල්ල එලියට එන්න ගහපු ගේම අන්තිමට ඇත්ත සීන් එකෙක් වෙලා මේ ලමය නැතිවෙලා.
මෙයාලගෙ නන්ගිල දෙන්න නම් හදන්නේ කොහොමහරි වන්දියක් ගන්න.ඔය වගේ නඩුවලට කතාකරන ජපන් ලෝයර්ලත් ඒ වන්දියෙන් %ගානක් එන විදියට ඇග්‍රීමන්ට් එකක් ගහල තමයි වැඩේ කරන්නේ(ඒක තමයි සාමාන්‍ය විඩිය)
ඉමිග්‍රේශන් එකට ගියාම ලන්කාවේ පවුල් පිටින් ඉන්නේ විසිට් වීසා ඇවිත් රෙෆුජී ඉල්ලන්න බලාගෙන.පව් ලක්ශ ගානක් වියදම් කරල ඇවිත් උන් එකෙක් මරාගෙන හරි ජපානෙම ඉන්න හදන්නේ.ජපානේ රෙෆුජී වීසා කියල එකක් නෑ තියෙන්නෙ මාස තුනේ පර්මිට් එකක්, ඒකා මාස තුනෙන් තුනට හයෙන් හයට අලුත් කරන්න ඕනේ. මේහේ ඉස්කෝලෙයන්න එන එවුන් හරියට ඉස්කෝලේ යන්නෙ නැතුව වීසා එකට කෙල කෙරගෙන අන්තිමට නවතින්නේ රෙෆුජී සීන් එකේ, හරිනම් රෙෆුජීඉන්න එකෙකුට මෙහේ එක පලාතක ඉදන් තව පලාතකට යන්නත් පොලිසියෙන් අවසර ගන්න ඕනේ.