ජපානෙදි මැරුනු කෙල්ලගෙ වීඩියෝ එක

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,146
    5,028
    113
    -In Darkness-
    After receiving threats from her ex and being offered potential accommodation from a supporter, she decided to ask to stay in Japan, and applied for provisional release on January 4, 2021,[15] which was rejected on February 16.[11]

    me harupe mokdda machan :eek:
    මේකි 2018 Expell කරලා කැම්පස් එකෙන්. ඊට පස්සේ ඕවර්ස්ටේ කරලා. යාලුවෙලා හිටි එකා පහර දෙනවා කියලා පොලිසි ගිහින්. එතනින් තමා වීසා නෑ කියලා මාට්ටු වෙලා තියෙන්නේ. ඒ අහු වුන පාර තමා ඔය ඩිටෙන්ශන් සෙන්ටර් එකට යවලා තියෙන්නේ.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,687
    6,010
    113
    @ගෙදර
    මේකි 2018 Expell කරලා කැම්පස් එකෙන්. ඊට පස්සේ ඕවර්ස්ටේ කරලා. යාලුවෙලා හිටි එකා පහර දෙනවා කියලා පොලිසි ගිහින්. එතනින් තමා වීසා නෑ කියලා මාට්ටු වෙලා තියෙන්නේ. ඒ අහු වුන පාර තමා ඔය ඩිටෙන්ශන් සෙන්ටර් එකට යවලා තියෙන්නේ.
    රට ගියත් කරුමේ නම් පස්සෙන්ම ඇවිත් තියෙනවා :(
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    Oya kellata ohoma noka nobi inna upades dunna ekata mulin gahanna ona.
    Anika lankawe channel karaya video eka dagena tiyana heti balapan.
    Me scene eka wikuanan kannane hadanne.
    Anika kiyana taram amanushika gathiyak pen nehe mata nam.
    Mage wereddakda dn ne eka.
    rohalakata yaweema premada kirima waradak kiyalayi mata hithenne, kella boruwak kala kiyala hithuw unath.
     
    • Like
    Reactions: lilman

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,146
    5,028
    113
    -In Darkness-
    රට ගියත් කරුමේ නම් පස්සෙන්ම ඇවිත් තියෙනවා :(
    She soon began missing classes as she suffered violence from her Sri Lankan boyfriend who was living with her,[12] and allowance from her family stopped coming.[13] Unable to pay the tuition, she was expelled from the school and lost her visa status in June 2018.

    රට ගිය කාරණාවට මූලිකත්වය දුන්නා නම් අද ඔය කෙල්ල හොඳට ජීවත් වෙනවා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,950
    6,625
    113
    ගග අද්දර
    rohalakata yaweema premada kirima waradak kiyalayi mata hithenne, kella boruwak kala kiyala hithuw unath.
    Ow eka nm awul tamai.
    Me kella innakan balan nethuwa dn nadu dagena wandi ganna dagalana ekat weradi mn hitanne.
    Weradi karainta daduwam denna witarak nm kmk ne, metana try karanne wandi gannathne.
    Japponta wada me kellage pawule un chater mn hitanne.
     
    • Like
    Reactions: lilman

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    Ow eka nm awul tamai.
    Me kella innakan balan nethuwa dn nadu dagena wandi ganna dagalana ekat weradi mn hitanne.
    Weradi karainta daduwam denna witarak nm kmk ne, metana try karanne wandi gannathne.
    Japponta wada me kellage pawule un chater mn hitanne.
    ow ithin samaharu maranayak mathin hari goda yanna balanne.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,884
    1
    15,219
    113
    මීට වඩා මුන්ට මේ ළමයා ගැන සානුකම්පිතව බලන්න තිබුණා. :( අච්චර හොස්පිටල් එකට එක්ක යන්න කියලා ඒ ගෑණු ළමයා අඩ අඩ අමාරුවෙන්කියද්දි අරුන් ටික හිකි හිකි ගගා හිනාවෙන හැටි. 🤬🤬🤬දැන් හිමිච්චො වගේ හිටියට ජපන්නු කියන්නෙ ලෝකෙ හිටපු සක්කිලිම ජාතියක්. දෙවැනි ලෝක යුද්ධ කාලෙ මුන් කරපු දේවල්වල හැටියට ඇමරිකන්කාකාරයො කරපු දේට මුකුත් කියන්න බෑ ඉතින්. ඒ තිබ්බ සක්කිලි ගති මුන්ගෙන් තාම අයින්වෙලා නෑ වගේ.:angry:
    Nanjing Massacre
    Unit 731
    Junka Furuto

    Obsolete Human Category වල මොන්ගොලොයිඩ් කෝකසොයිඩ් නිග්‍රොයිඩ් ලගෙන් High IQ lowest Empathy/EQ තියෙන්න මොන්ගලොයිඩ්ලට වගේ මටනම් පේනව ඉතිහාසෙ බැළුවම. ඒකනෙ උන් තාමත් මාළුවගෙ ඔළුවෙන් පහල පච්චල මාලුවගෙ ඔළුව ඉතුරු කරල මාළුව පන අදිද්දි කන්නෙ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    @Dr.Amdan දවාලෙ කතා උන් සීන් එක. මුන්ගෙ තාම ඒ ගති සැගවිලා වගේ තියෙනව කියල හිතෙන්නෙ සලකල තියෙන විදියට.
    වෙලාවට ඕකුන්ට බුරුමෙන් මෙපිට එන්න නොලැබුණේ ,ආවා නම් යක්කයන්ට මිහිපිට අපායයි යම පල්ලොයි බලා ගන්න තිබ්බා.

    නාසින්ට තරම් වත් දඩුවම් ලැබුණේ නෑ ඕකුන් කරපු අපරාධ වලට.බැකප් එකට සෑම් අංකල් හිටියානේ.

    කරපු අපරාධ ඔප්පු කරන්න සාක්ෂි නෑ කියලා ඇත්ත වසන් කරන පාලකයෝ ඉන්න රටක ,ඊට පහල පන්තියේ උන් ගැන කවර කතාද

    පොනිල්ගේ මාමා එහෙම නේද ඕකුන්ට සමාව දෙන්න පුකේ ටෝක් ඉෂු කරා කියන්නේ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,522
    113
    Japanese කියන්නේ දකුනෙ වගේ සක්කිලි ජාතියක්. පොඩි කාලේ ඉදලම රොබොල වගේ බොරැවට ඔලුව නම නම ආචර කරන්ඩ කියන්නෙ. ඔකුන් හදවතින් නෙවෙ ඔලුව නමල ආචර කරන්නේ, රොබොල වගේ කරන්නෙ.
    ලොකේ වැඩිම Sex Cam Show බලන log වෙන රටක් Credit Card walin.
     
    Pavindu Lakshan

    Active member
  • Apr 5, 2023
    84
    188
    33
    පොඩි කාලේ ඉදලම රොබොල වගේ බොරැවට ඔලුව නම නම ආචර කරන්ඩ කියන්නෙ. ඔකුන් හදවතින් නෙවෙ ඔලුව නමල ආචර කරන්නේ, රොබොල වගේ කරන්නෙ.
    අපේ එව්වෝ ආයුබෝවන් කියනවා වගේ තමයි ඕකත්..:yes:
     
    • Like
    Reactions: Bekam

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ජපනා විතරක් නෙමයි බන් රුසියන් කාරය උනත් ඔහොම තමයි/
    අර සමහරු ඉන්නවා නේ බන් මෙතන ඇමෙරිකන් embassy එකට ෆුක ( අක්කර 5හේ ලොකු පුක බන් පුක ) දෙන උන්.
    එන්න ඒ set එක වගේ ෆුකක් වෙන්න එපා,
    ෆුක කියන දේ කොහොමත් ගදයි , රුසියන් උනත් ඇමෙරිකන් උනත් ලංකාවේ passport එක්ක් තියන එකෙකුට සලකන්නේ මෙන්න මෙහම තමයි.

    එක නිසා තමන්ගේ ෆුක රෙන්න විතරක් තියා ගනින්. සුද්දා වගේ අපේ උනත් ෆුක හොදනේ නැත්තම් හොදයි මම නම් කියන්නේ.

    ජපන් passport එකක් තියන එකෙකුට තියන ලොකු තත්වය අපිට නැහැ නේ බන්. එකට වග කියන්න ඕනේ අපේ දේශපාලුවන්.
    JVP එකත් ඇතුළුව. ඉතින් මෙහම දෙයක් උනාම කිසි දෙයක් ගණන් ගැනීමක් නැහැ. නිකන් පාරේ සතෙක් මරුනාම ගණන් ගන්නනේ නැහැ වගේ. passport එකේ දේවල් අපිට හදන්න බැහැ, එත් අපිට education එක හදා හොද ජොබ් වලට යන්න පුළුවන්. ත්‍රි-කළා ධරණි වගේ අය land rover ගත්තේ එකට ඉර්ර්ශා කරන්න ඕනේ තමයි එත් ඉර්ර්ශා කරන හරි විදිහක් තියනව. මෙන්න මේවා බලල තමන්ගේ තියන limits වැඩි කර ගන්න තමයි හිතන්න ඕනේ.
     
    • Like
    Reactions: Schrodinger Cat

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    Japanese කියන්නේ දකුනෙ වගේ සක්කිලි ජාතියක්. පොඩි කාලේ ඉදලම රොබොල වගේ බොරැවට ඔලුව නම නම ආචර කරන්ඩ කියන්නෙ. ඔකුන් හදවතින් නෙවෙ ඔලුව නමල ආචර කරන්නේ, රොබොල වගේ කරන්නෙ.
    ලොකේ වැඩිම Sex Cam Show බලන log වෙන රටක් Credit Card walin.
    වැඩිම බස් + කෝච්චි ජැක් ගහන රටක්. :ROFLMAO:
    අපේ රටවල කාරුණික භාවය වැනි ගතිගුණ ටිකක් ඉහලින් තියනවා ඒක නිසා තමයි සංචාරකයොත් වඩිපුර අපේ රටට එන්නෙ නැතුව සොභා සෞන්දර්‍යටම පමනක් නෙමේ. ඕක .හරියට අඳුරගෙන පවත්වාගෙන ගියොත් අපිට එහි වාසිය ගන්න පුළුවන්.
     
    Last edited:

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මේ තියෙන්නේ එයා අන්තිමට ඇඳපු චිත්‍ර
    vishma-sandamali-japan2.jpg

    ඔහොම සතුටින් ඉන්න තමයි හිතුවේ.

    අප්‍රමාණ දුකක් දැනෙන්නේ ඕක මතක් වෙනකොට.

    දැන් නං ඉතින් එයාව විකුණගෙන ජපන් ගියා පවුලේ අය. ජපානය වරද පිලි ගත්තා. වන්දි විදියට මොනාද ඕනි කිව්වම පවුලේ අය එහෙට පැනපු එක උනේ, මෙයා ගැන බැලුවේ වත් නැති.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,146
    5,028
    113
    -In Darkness-
    ජපනා විතරක් නෙමයි බන් රුසියන් කාරය උනත් ඔහොම තමයි/
    අර සමහරු ඉන්නවා නේ බන් මෙතන ඇමෙරිකන් embassy එකට ෆුක ( අක්කර 5හේ ලොකු පුක බන් පුක ) දෙන උන්.
    එන්න ඒ set එක වගේ ෆුකක් වෙන්න එපා,
    ෆුක කියන දේ කොහොමත් ගදයි , රුසියන් උනත් ඇමෙරිකන් උනත් ලංකාවේ passport එක්ක් තියන එකෙකුට සලකන්නේ මෙන්න මෙහම තමයි.

    එක නිසා තමන්ගේ ෆුක රෙන්න විතරක් තියා ගනින්. සුද්දා වගේ අපේ උනත් ෆුක හොදනේ නැත්තම් හොදයි මම නම් කියන්නේ.

    ජපන් passport එකක් තියන එකෙකුට තියන ලොකු තත්වය අපිට නැහැ නේ බන්. එකට වග කියන්න ඕනේ අපේ දේශපාලුවන්.
    JVP එකත් ඇතුළුව. ඉතින් මෙහම දෙයක් උනාම කිසි දෙයක් ගණන් ගැනීමක් නැහැ. නිකන් පාරේ සතෙක් මරුනාම ගණන් ගන්නනේ නැහැ වගේ. passport එකේ දේවල් අපිට හදන්න බැහැ, එත් අපිට education එක හදා හොද ජොබ් වලට යන්න පුළුවන්. ත්‍රි-කළා ධරණි වගේ අය land rover ගත්තේ එකට ඉර්ර්ශා කරන්න ඕනේ තමයි එත් ඉර්ර්ශා කරන හරි විදිහක් තියනව. මෙන්න මේවා බලල තමන්ගේ තියන limits වැඩි කර ගන්න තමයි හිතන්න ඕනේ.
    දේශපාලුවන්ට වරද පටවන්නේ කොහොමද බං? උං උඩින් පහත් වෙලාද? දැන් ඔය රත්තරං කියන එකා ආයේ ආයේ පත් වුනේ ඌ හොරෙක් කියලා නොදැනද? පත්වුන දේශපාලුවෝ වැඩේ හරියට කරන් නැත්තම් උන්ව පන්නලා වැඩක් කරන එවුන් ගේන්න ඕනේ ජනතාව නෙමෙයිද? මම නම් කියන්නේ මේ රට මේ තැනට ගෙනාවේ රටේ ජනතාවමයි. ඒකට කන්ඩියුට් එකක් විදියට දේශපාලුවෝ හිටියා. නමුත් උන් එතන නොහිටින්න මේක මෙහෙම වෙන්නේ නෑනේ.
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,299
    5,931
    113
    මේ තියෙන්නේ එයා අන්තිමට ඇඳපු චිත්‍ර
    vishma-sandamali-japan2.jpg

    ඔහොම සතුටින් ඉන්න තමයි හිතුවේ.

    අප්‍රමාණ දුකක් දැනෙන්නේ ඕක මතක් වෙනකොට.

    දැන් නං ඉතින් එයාව විකුණගෙන ජපන් ගියා පවුලේ අය. ජපානය වරද පිලි ගත්තා. වන්දි විදියට මොනාද ඕනි කිව්වම පවුලේ අය එහෙට පැනපු එක උනේ, මෙයා ගැන බැලුවේ වත් නැති.
    වැරදිකාරයෝ ජපානේ නම් පවුලේ මි⁣ට්ටො ටික මොකටද බන් ජපානෙටම ආපහු ගියේ