ජපානෙදි මැරුනු කෙල්ලගෙ වීඩියෝ එක

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕක චීනේ ඵහෙම වුනානම් මේකේ සුද්දට පුක දෙන උනුයි ජෙප්පොයි බුරන හැටි මැවිල පේනවා..ජපානේ වුන නිසා මීක් නෑ..
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    comment

    ඕවා කොයි රටෙත් පොදුයි .ලමයා හම්බවෙන්න ගිහින් මාව සීසර් කරලා ගෝස් කෑල්ලක් අමතක කරලා යටින් ඇදලා ගන්න පුලුවන්.තද බල ,infection එකක් ආවහම බඩ අල්ලගන්න හැරෙන්න බැරි වෙන්න.ඒ hospital එකේම ඩොක්ටර්ස්ලා නර්ස්ලා ඔක්කොම එකතුවෙලා ඒක වහගන්න දවස් පහක් කන්න නොදී ශාරීරිකව මානසිකව ලොකු පීඩනේකට පත් කරලා අන්තිමට බොහොම අමාරුවෙන් hospital එකෙන් එලියට ආවෙ.අන්තිමට උන්ගෙ වැරැද්ද වහගන්න post partum dipression කියලා මට සහතික හැදුවා.ලෙඩෙකුට සලකන අන්තිම ජරා තාලෙට සැලකුවෙ.මම හින්දා ඉතුරු උනා වෙන කෙනෙක්නම් ඇත්තටම මොනවා හරි වෙනවා මේ ඉතාලියේ.ඉතිම් කොයි රටත් එකයි.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,269
    113
    - උඩරට -
    සම්පූර්ණයෙන්ම කෙල්ලගේ වැරැද්ද ..
    වීසා කාලය ඉවර උනාම ලංකාවට යන්නේ නැතුව බලෙන් රැදී ඉදිලා..
    සරණාගත වීසා ඉල්ලලා..
    උන් එහෙම දෙයිද බන් ඉතින් උන්ගේ රටනේ..
    ඕකී සවුදි වගේ ගියා නම් බෙල්ල ගලවලා එවන්නේ..
    මොන්ගල් ගෑනූ බන්..
    ඒකී හිතන්න ඇති ලංකාවේ වගේ නොකා නොබී හිටියාම අනුකම්පා කරලා සරණාගත වීසා දෙයි කියලා 🤣

    ඕක සියදිවි නසා ගැනීමක්..
     

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    මේ තියෙන්නේ එයා අන්තිමට ඇඳපු චිත්‍ර
    vishma-sandamali-japan2.jpg


    ඔහොම සතුටින් ඉන්න තමයි හිතුවේ.

    අප්‍රමාණ දුකක් දැනෙන්නේ ඕක මතක් වෙනකොට.


    දැන් නං ඉතින් එයාව විකුණගෙන ජපන් ගියා පවුලේ අය. ජපානය වරද පිලි ගත්තා. වන්දි විදියට මොනාද ඕනි කිව්වම පවුලේ අය එහෙට පැනපු එක උනේ, මෙයා ගැන බැලුවේ වත් නැති.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,269
    113
    - උඩරට -
    මේ තියෙන්නේ එයා අන්තිමට ඇඳපු චිත්‍ර
    vishma-sandamali-japan2.jpg


    ඔහොම සතුටින් ඉන්න තමයි හිතුවේ.

    අප්‍රමාණ දුකක් දැනෙන්නේ ඕක මතක් වෙනකොට.


    දැන් නං ඉතින් එයාව විකුණගෙන ජපන් ගියා පවුලේ අය. ජපානය වරද පිලි ගත්තා. වන්දි විදියට මොනාද ඕනි කිව්වම පවුලේ අය එහෙට පැනපු එක උනේ, මෙයා ගැන බැලුවේ වත් නැති.
    කැරි ඩයල් ඉන්නේ වන්දිය ගන්න බලන් ඇති 😅😅
     
    • Haha
    • Like
    Reactions: Kalegana and lilman

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,996
    152,996
    113
    මීට වඩා මුන්ට මේ ළමයා ගැන සානුකම්පිතව බලන්න තිබුණා. :( අච්චර හොස්පිටල් එකට එක්ක යන්න කියලා ඒ ගෑණු ළමයා අඩ අඩ අමාරුවෙන්කියද්දි අරුන් ටික හිකි හිකි ගගා හිනාවෙන හැටි. 🤬🤬🤬දැන් හිමිච්චො වගේ හිටියට ජපන්නු කියන්නෙ ලෝකෙ හිටපු සක්කිලිම ජාතියක්. දෙවැනි ලෝක යුද්ධ කාලෙ මුන් කරපු දේවල්වල හැටියට ඇමරිකන්කාරයො කරපු දේට මුකුත් කියන්නත් බෑ ඉතින්. ඒ තිබ්බ සක්කිලි ගති මුන්ගෙන් තාම අයින්වෙලා නෑ වගේ.:angry:
     
    Last edited:

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    කැරි ඩයල් ඉන්නේ වන්දිය ගන්න බලන් ඇති 😅😅
    අපොයි ඔව්. ඔය සීන් එක මෙහෙම ඇදෙන්නේ ඒ නිසානේ.
    මට නං ඔය කෙල්ල ගැන අප්‍රමාණ දුකක් තියෙන්නේ, ඔය සිදුවීම දිහා මුල ඉදං බලං හිටපු කෙනෙක් විදියට.

    මේ ගෑනුළමයා මියගියේ කඳවුරේ බලධාරීන් අවශ්‍ය ප්‍රතිකාර ලබා නොදීම නිසා කියන එක ජපානය පවා පිලි අරගෙන ඉවරයි. ඒ නිසා මේ ළමයා හිතලම කෑම කන්නේ නැතුව සියදිවි නසා ගත්තා කියන එක වලංගු නැහැ. මොකද මේ ළමයා ලියපු සටහන් වලම තියෙනව එයාට බඩගිනියි, කෑම කන්න ඕනි කියලා.

    ඕකට තමයි ආයේ කිව්වේ උගුරේ අසනීපයක් හින්දා කෑම කන්න බැරුව හිටියා කියලා.

    ඒත් ඒ කරනා වැරදි කියලා ජපානය පිළිගත්තා.
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,056
    54,728
    113
    Colombo
    මේ තියෙන්නේ එයා අන්තිමට ඇඳපු චිත්‍ර
    vishma-sandamali-japan2.jpg


    ඔහොම සතුටින් ඉන්න තමයි හිතුවේ.

    අප්‍රමාණ දුකක් දැනෙන්නේ ඕක මතක් වෙනකොට.


    දැන් නං ඉතින් එයාව විකුණගෙන ජපන් ගියා පවුලේ අය. ජපානය වරද පිලි ගත්තා. වන්දි විදියට මොනාද ඕනි කිව්වම පවුලේ අය එහෙට පැනපු එක උනේ, මෙයා ගැන බැලුවේ වත් නැති.

    අඩෝ පවුලටම සිටිසන් සෙට් උනාද ? :shocked:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    @Dr.Amdan දවාලෙ කතා උන් සීන් එක. මුන්ගෙ තාම ඒ ගති සැගවිලා වගේ තියෙනව කියල හිතෙන්නෙ සලකල තියෙන විදියට.
    මේ සීන් එක උන දවස්වල youtube video එකක ජප්පෝ දාපු කමෙන්ට්ස් දැක්ක. අප්පිරිය හිතුන. උන් ඔක්කොම කියල තිබ්බේ, කෙල්ල හොරෙන් හිටිය, බොරුවට asylum claim කරා අරකයි මේකයි. barbaric ගති තියෙන්නෙ බොරුවට දෙකට නවෙනවයි, කෙල්ලන්ව grope කරන්වය් විතරයි.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මොන මඟුලකටද බං අහුවෙච්ච වෙලේම ඩිපෝට් නොකර ඩිටේන් කරන්නෙ, ඔසී යක්ක පුතෙක් ඩ්‍රග්ස් ගහල වැලිඩ් ලයිසන් නැතුව ගිහින් පොලීසියට මාට්ටු වෙනව, ඌව පොලීසියට ගෙනල්ල බැලුවම ඌට වීසත් නෑ, පහු වෙනිදම ඩිපෝට්, no dramas..

    සිරාවටම පව් බං මේ කෙල්ල..
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,483
    100,579
    113
    ඕක චීනේ ඵහෙම වුනානම් මේකේ සුද්දට පුක දෙන උනුයි ජෙප්පොයි බුරන හැටි මැවිල පේනවා..ජපානේ වුන නිසා මීක් නෑ..
    චීනෙ උනා නන් තොට දැනගන්න වෙන්නෙත් ජින්පින් උදේ ලැට් ආවම කිව්වොත් තමා.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    සම්පූර්ණයෙන්ම කෙල්ලගේ වැරැද්ද ..
    වීසා කාලය ඉවර උනාම ලංකාවට යන්නේ නැතුව බලෙන් රැදී ඉදිලා..
    සරණාගත වීසා ඉල්ලලා..
    උන් එහෙම දෙයිද බන් ඉතින් උන්ගේ රටනේ..
    ඕකී සවුදි වගේ ගියා නම් බෙල්ල ගලවලා එවන්නේ..
    මොන්ගල් ගෑනූ බන්..
    ඒකී හිතන්න ඇති ලංකාවේ වගේ නොකා නොබී හිටියාම අනුකම්පා කරලා සරණාගත වීසා දෙයි කියලා 🤣

    ඕක සියදිවි නසා ගැනීමක්..

    ඵහෙම කියලා කන්න දෙන්නෙ නැතුව ඉන්නෙ නම් තිරිසන්නු..තියාගන්න බැරි නම් deport කරන්න තිබ්බා යකෝ අරාබිය හොඳයි බලන් ගියහම
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීනෙ උනා නන් තොට දැනගන්න වෙන්නෙත් ජින්පින් උදේ ලැට් ආවම කිව්වොත් තමා.
    ඔන්න සුද්දට පුක දෙන ඵකෙක්ට රිදිලා දුවගෙන අාවා..🤣🤣

    අනේ ඒක තමා නේද හැඳි කැවුමෝ අලි බබා ඵකේ අයිතිකාරයා ජැක් මා ටත් තාම වෙච්ච දෙයක් නෑනේ..🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    https://elakiri.com/threads/අලිබබා-jack-ma-සුදුවෑන්-එකේ-ගෙනිහින්.1969751/#post-28480839
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,269
    113
    - උඩරට -
    ඵහෙම කියලා කන්න දෙන්නෙ නැතුව ඉන්නෙ නම් තිරිසන්නු..තියාගන්න බැරි නම් deport කරන්න තිබ්බා යකෝ අරාබිය හොඳයි බලන් ගියහම
    යකෝ කෑම බීම ප්‍රතික්ෂේප කරලා සරණාගතබාවය ඉල්ලලා සීන් එකක් ගිහින් තියෙන්නේ ..ඊට පස්සේ ඔහොම වෙලා තියෙන්නේ .. ඉල්ලන් කාලා තියෙන්නේ ..
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    පව් හරිම දුක් සීන් එකක් කවුරුත් රට යන්නේ හොද ජීවන තත්වයක් එක්ක සුව පහසු දිවියක් ගතකරන්න.:cry:
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    මේ තියෙන්නේ එයා අන්තිමට ඇඳපු චිත්‍ර
    vishma-sandamali-japan2.jpg


    ඔහොම සතුටින් ඉන්න තමයි හිතුවේ.

    අප්‍රමාණ දුකක් දැනෙන්නේ ඕක මතක් වෙනකොට.


    දැන් නං ඉතින් එයාව විකුණගෙන ජපන් ගියා පවුලේ අය. ජපානය වරද පිලි ගත්තා. වන්දි විදියට මොනාද ඕනි කිව්වම පවුලේ අය එහෙට පැනපු එක උනේ, මෙයා ගැන බැලුවේ වත් නැති.
    එහෙමද?
     
    • Like
    Reactions: lilman