මෙන්න බලපල්ල අඩු කුලේ උන්ට ජපන්නු සලකන හැටි 


කැරි ඩයල් ඉන්නේ වන්දිය ගන්න බලන් ඇතිමේ තියෙන්නේ එයා අන්තිමට ඇඳපු චිත්‍ර
![]()
ඔහොම සතුටින් ඉන්න තමයි හිතුවේ.
අප්‍රමාණ දුකක් දැනෙන්නේ ඕක මතක් වෙනකොට.
දැන් නං ඉතින් එයාව විකුණගෙන ජපන් ගියා පවුලේ අය. ජපානය වරද පිලි ගත්තා. වන්දි විදියට මොනාද ඕනි කිව්වම පවුලේ අය එහෙට පැනපු එක උනේ, මෙයා ගැන බැලුවේ වත් නැති.
අච්චර හොස්පිටල් එකට එක්ක යන්න කියලා ඒ ගෑණු ළමයා අඩ අඩ අමාරුවෙන්කියද්දි අරුන් ටික හිකි හිකි ගගා හිනාවෙන හැටි. 
අපොයි ඔව්. ඔය සීන් එක මෙහෙම ඇදෙන්නේ ඒ නිසානේ.කැරි ඩයල් ඉන්නේ වන්දිය ගන්න බලන් ඇති![]()
මේ තියෙන්නේ එයා අන්තිමට ඇඳපු චිත්‍ර
![]()
ඔහොම සතුටින් ඉන්න තමයි හිතුවේ.
අප්‍රමාණ දුකක් දැනෙන්නේ ඕක මතක් වෙනකොට.
දැන් නං ඉතින් එයාව විකුණගෙන ජපන් ගියා පවුලේ අය. ජපානය වරද පිලි ගත්තා. වන්දි විදියට මොනාද ඕනි කිව්වම පවුලේ අය එහෙට පැනපු එක උනේ, මෙයා ගැන බැලුවේ වත් නැති.

මේ සීන් එක උන දවස්වල youtube video එකක ජප්පෝ දාපු කමෙන්ට්ස් දැක්ක. අප්පිරිය හිතුන. උන් ඔක්කොම කියල තිබ්බේ, කෙල්ල හොරෙන් හිටිය, බොරුවට asylum claim කරා අරකයි මේකයි. barbaric ගති තියෙන්නෙ බොරුවට දෙකට නවෙනවයි, කෙල්ලන්ව grope කරන්වය් විතරයි.@Dr.Amdan දවාලෙ කතා උන් සීන් එක. මුන්ගෙ තාම ඒ ගති සැගවිලා වගේ තියෙනව කියල හිතෙන්නෙ සලකල තියෙන විදියට.
චීනෙ උනා නන් තොට දැනගන්න වෙන්නෙත් ජින්පින් උදේ ලැට් ආවම කිව්වොත් තමා.ඕක චීනේ ඵහෙම වුනානම් මේකේ සුද්දට පුක දෙන උනුයි ජෙප්පොයි බුරන හැටි මැවිල පේනවා..ජපානේ වුන නිසා මීක් නෑ..
සම්පූර්ණයෙන්ම කෙල්ලගේ වැරැද්ද ..
වීසා කාලය ඉවර උනාම ලංකාවට යන්නේ නැතුව බලෙන් රැදී ඉදිලා..
සරණාගත වීසා ඉල්ලලා..
උන් එහෙම දෙයිද බන් ඉතින් උන්ගේ රටනේ..
ඕකී සවුදි වගේ ගියා නම් බෙල්ල ගලවලා එවන්නේ..
මොන්ගල් ගෑනූ බන්..
ඒකී හිතන්න ඇති ලංකාවේ වගේ නොකා නොබී හිටියාම අනුකම්පා කරලා සරණාගත වීසා දෙයි කියලා
ඕක සියදිවි නසා ගැනීමක්..
ඔන්න සුද්දට පුක දෙන ඵකෙක්ට රිදිලා දුවගෙන අාවා..චීනෙ උනා නන් තොට දැනගන්න වෙන්නෙත් ජින්පින් උදේ ලැට් ආවම කිව්වොත් තමා.
යකෝ කෑම බීම ප්‍රතික්ෂේප කරලා සරණාගතබාවය ඉල්ලලා සීන් එකක් ගිහින් තියෙන්නේ ..ඊට පස්සේ ඔහොම වෙලා තියෙන්නේ .. ඉල්ලන් කාලා තියෙන්නේ ..ඵහෙම කියලා කන්න දෙන්නෙ නැතුව ඉන්නෙ නම් තිරිසන්නු..තියාගන්න බැරි නම් deport කරන්න තිබ්බා යකෝ අරාබිය හොඳයි බලන් ගියහම
එහෙමද?මේ තියෙන්නේ එයා අන්තිමට ඇඳපු චිත්‍ර
![]()
ඔහොම සතුටින් ඉන්න තමයි හිතුවේ.
අප්‍රමාණ දුකක් දැනෙන්නේ ඕක මතක් වෙනකොට.
දැන් නං ඉතින් එයාව විකුණගෙන ජපන් ගියා පවුලේ අය. ජපානය වරද පිලි ගත්තා. වන්දි විදියට මොනාද ඕනි කිව්වම පවුලේ අය එහෙට පැනපු එක උනේ, මෙයා ගැන බැලුවේ වත් නැති.