ජපානේ අය විදේශ සිසුන්ට සලකන්නේ මේ විදියටද ?

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මානව හිමිකම් වල උන් කේස් අදින්නේ නැද්ද මේවට ? ලංකාවේ අය සාධාරණිකරණය කරනවා දැක්කා. හැබැයි ලංකාවේ උන් ඇමරිකාවේ ක‌ේස් වලට නම් ෆෝ‍ෆයිල් මාරු කරලා පත හෑලි ලියනවා.

     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    වැරැද්ද 50:50 බෙදන් තියෙන්නේ 🤣
    වීසා නැත්නම් ලංකාවට ඒවන්නනේ තියෙන්නේ. මුන් වාර්තා ඒහෙම හන්ගන්න ගිහින් චාටර් ව‌ෙලා නෙද ඉන්නේ දැන්
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,585
    1
    32,309
    113
    - උඩරට -
    වීසා නැත්නම් ලංකාවට ඒවන්නනේ තියෙන්නේ. මුන් වාර්තා ඒහෙම හන්ගන්න ගිහින් චාටර් ව‌ෙලා නෙද ඉන්නේ දැන්
    කොයි රටට ගියත් ඔහොම ටමා..
    ගිහින් බලපන් එතකොට තේරුම් ගන්න පුළුවන් ..
    වීසා නැතුව ඉන්නකොට උන් බලන්නේ නෑ..
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    කොයි රටට ගියත් ඔහොම ටමා..
    ගිහින් බලපන් එතකොට තේරුම් ගන්න පුළුවන් ..
    වීසා නැතුව ඉන්නකොට උන් බලන්නේ නෑ..
    ඒක දන්නවා ඒත් මුන්ට ඒවන්න තිබුනා මරන්නේ නැතුව
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,585
    1
    32,309
    113
    - උඩරට -
    ඒක දන්නවා ඒත් මුන්ට ඒවන්න තිබුනා මරන්නේ නැතුව
    හෙන විස්තරයක් තිබ්බා ඕක ගැන..
    මුලින් කෑම බීම ප්‍රතික්ෂේප කරලා අනුකම්පාව ගන්න..
    ඊට පස්සේ ලෙඩ වෙලා තියෙන්නේ ..
    ඊට පස්සේ උනුත් බලලා නෑ ..
    ඉල්ලන් කනවා කියන්නේ ඕවාට..
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    Visa natiwa horata innawa kiyanne ithin mattu unama sorry ma thama. Ehema ewanne na lankawata ahu unama. Unge centers wala danawa. Meka nam unuth waradi munuth waradi. Wadi waradda tiyenne Japan side eke. Waraddak kalath e inne minihek. Beheth deela hospital care ekak denna tibba.
    ඒක තමයි කියන්නේ ක‌ෙලින්ම යවන්න තියෙන්නේ වීසා නැත්නම්
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,585
    1
    32,309
    113
    - උඩරට -
    උන්ට වියදම් නැද්ද බන් ඊට වඩා අරකෙ දාගෙන නඩත්තු කරන ඒක
    ඕවාගේ නඩත්තු කරන්න වියදම් කියලා එකක් නෑ..
    කන්න බොන්න සැපට ඉන්න දෙන්නේ නෑ ඕවාගේ..
    අපායවල් වගේ ටමා..
    බර ලොට් එකක් ඉන්නවා ඕවාගේ හිරවෙලා..
    ගෙදර එවුන්ට උවමනාව තුබ්බා නම් ලෝයර් කෙනෙක් මාර්ගයෙන් අවශ්‍ය කටයුතු කරගෙන ගෙන්න ගන්න තිබ්බා..
    ලංකාවේ නීතී වගේ නෙවේ උන්ගේ රටවල් වල නීතී ..

    දැක්කනේ රිසානා නාෆික්ට වෙච්ච දේ.. නීතී නම් නීතී ..
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,158
    10,018
    113
    smahara african karayo machan visa iwara wela athe sathe nattum dubai athul palath wala inna ewun awill pare ida gannawa. seconds ganakin police awilla ussan gihin hire dala. unama ticket deela yawana. oka athul plath wela vitrai kallo karnne.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,691
    113
    Ursa Major
    It was a chaotic time bros, the peak of COVID, isn't it? I'm really sorry about what happened to that poor girl. it is not a secret that the judicial system of Japan is very tight, and their attitude toward suspects is, very similar to other Asian countries. so it's our responsibility to abide by the law as much as possible. :(
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    සිසුන් නෙමේ නේ මචන්, අනවසර සන්ක්‍රමනිකයො.
    නමුත්
    නීතියක් නැති උනත් මේරටේ ඔහොම එව වෙන්නේ නෑ, ඒකට කියන්නේ ,මනුස්සකම
    මටනම් තියන ප්‍රශ්නේ, වීස නැති කෙනෙක් අහුවුනාම අපේ තානාපති කාර්යලය දැන්වත් උනාද දැනුවත්නම් මොනවද කලේ
     

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    So if she didn't have money for a return ticket what did the embrassy do for one year?
    Fucking morons.
    And the japanese are no saints either. Victims of domestic abuse should be granted residency irrespective of immigration status. And people in detention have a right to healthcare. Could you imagine this tragedy happening to an American in Japan?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කොයි රටට ගියත් ඔහොම ටමා..
    ගිහින් බලපන් එතකොට තේරුම් ගන්න පුළුවන් ..
    වීසා නැතුව ඉන්නකොට උන් බලන්නේ නෑ..
    ජපානේ ඉන්න කැවුමෙක් ඊයේ ඉඳන් මාර ගේමක් දෙන්නේ ජපන්නු සුද්ද කරන්න.🤣🤣🤣🤣

    වීසා නැත්නම් ලංකාවට ඒවන්නනේ තියෙන්නේ. මුන් වාර්තා ඒහෙම හන්ගන්න ගිහින් චාටර් ව‌ෙලා නෙද ඉන්නේ දැන්
    ජපානේ වැඩ කරන කැවුමෝ තමා ඔය මේකේ ජපන්නු හරිම උපාසකයෝ කරන්න හදන්නේ.අපි නොදන්න සක්කිලි අමන ජප්පො.ඕකුන් මානසික ලෙඩ්ඩු.ගෑණු ලක්ෂ ගණන් ඒ කාලේ රේප් කරේ.ඕකුන් බෝම්බ දාපු නැති රටක් ලෝකේ නෑ.ලංකාවටත් දැම්මනේ.ඒ කාලේ ඕකුන් අාතල් ඵකට මිනිස්සු මැරුවේ.දැන් නම් ලෝකෙට පේන්න මාරම අාචාරශීලී🤣.අපරාදේ සුද්දදට තව පරමාණු බෝම්බ 7-8ක් දාන්න තිබ්බේ ඕකුන්ව හැඳි ගෑවිලාම යන්න...🤣🤣

    ලෝකෙන් වැඩිම දවසක් කෙල්ලෙක්ව රේප් කරලා ගිනස් වර්ල්ඩ් රෙකෝර්ඩ් ඵකත් තියල තියෙන්නේ අාචාරශීලී ජපන්නු හපන්නු තමා.🤣🤣

     
    Last edited: