ජපානේ අය විදේශ සිසුන්ට සලකන්නේ මේ විදියටද ?

Bergsjon

Active member
  • Jan 15, 2023
    101
    81
    28

    Not just Japan most countries would do the same, I think.​

    Grandmother with Alzheimer's faces deportation from Sweden​

    https://www.bbc.com/news/uk-65180538

    Legally, decision by Swedish Migration Agency seems correct, which is bureaucratic. But ...

    After Swedish media has repoted this case, migration agency was pressed to re-open the case.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    සිසුන් නෙමේ නේ මචන්, අනවසර සන්ක්‍රමනිකයො.
    නමුත්
    නීතියක් නැති උනත් මේරටේ ඔහොම එව වෙන්නේ නෑ, ඒකට කියන්නේ ,මනුස්සකම
    මටනම් තියන ප්‍රශ්නේ, වීස නැති කෙනෙක් අහුවුනාම අපේ තානාපති කාර්යලය දැන්වත් උනාද දැනුවත්නම් මොනවද කලේ
    So if she didn't have money for a return ticket what did the embrassy do for one year?
    Fucking morons.
    And the japanese are no saints either. Victims of domestic abuse should be granted residency irrespective of immigration status. And people in detention have a right to healthcare. Could you imagine this tragedy happening to an American in Japan?
    kohe hari ratakada gihin balahanko lankawe embassy eka karana magulak na ban
    man inne kuwait wala. mehe ganu aya gedara un maranawa kiyala embassyata panala giyama un gate eken athulatawath ganne na.
    ara ena manussaya marila giyath un ganan ganne na.
    lankawe embassy nan melo rahak na ban

    a athini philippine embassy ehema patta
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ඕවාගේ නඩත්තු කරන්න වියදම් කියලා එකක් නෑ..
    කන්න බොන්න සැපට ඉන්න දෙන්නේ නෑ ඕවාගේ..
    අපායවල් වගේ ටමා..
    බර ලොට් එකක් ඉන්නවා ඕවාගේ හිරවෙලා..
    ගෙදර එවුන්ට උවමනාව තුබ්බා නම් ලෝයර් කෙනෙක් මාර්ගයෙන් අවශ්‍ය කටයුතු කරගෙන ගෙන්න ගන්න තිබ්බා..
    ලංකාවේ නීතී වගේ නෙවේ උන්ගේ රටවල් වල නීතී ..

    දැක්කනේ රිසානා නාෆික්ට වෙච්ච දේ.. නීතී නම් නීතී ..
    උන් වියදම් කරලා එවන්න කෑමති. නමුත් කෙනෙක් ඒ තීන්දුවට විරුද්ද වුනාම තම මේ වගේ සෙන්ටර්ස් වල තියන්නේ තීරණය එනකම් විභාග කරලා ඉවර වෙලා.. මෙතන මේ ළමයා කරලා තියෙන වෑරෑද්ද එහෙම ඉදපු එක. ඒත් එක මෑරෙන්න අරින්න තරම් වෑරෑද්දක් නෙමේ.. මෙතන ජපානේ පෑත්තෙන් ලොකු වෑරෑද්දක් වෙලා තියෙනවා. ඒකට ඉතින් එහේ නීතියෙන් තීරණයක් ගනී.. ලන්කාවට අපු සුද්දව මරලා සුද්දිව රේප් කරපු එවුන්නේ මෙහේ ඉන්නේ. ඒකටත් අන්තිමට යන්තම් නීතිය ක්‍රියාත්මක වුනා නේ.. ජපානේ අනිවාර්යයෙන් ඒ දේ වෙයි. උන්ගේ වෑරදි හදා ගනී
     
    • Like
    Reactions: charitha2011

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    වීසා ඉවර උනාම ලංකාවට යන්න ඕන.ඒක තමයි නීතිය .ලංකාවේ වගේ සෙල්ලම් බෑ වෙන රටවල්වල .එයා රිෆියුජී ඉල්ලලා තියෙනවා .ඒ රිෆියුජී ඉන්ටවිව් එකේදි රිෆියුජී ඉල්ලන හේතුව ඉදිරිපත් කරන්න බැරි උනොත් එයා fail. රිෆියුජී කොලේ දෙන්නේ නෑ . immigration එකෙන් කියනවා දවස් හතක් ඇතුලත රටෙන් පිටවෙන්න කියලා .එහෙමත් පිට නොවී අහු උනොත් බරපතළකම තේරෙන්නේ නෑ මේ මිනිස්සුන්ට ...තදබල නීති විරෝධී වැඩක් ඒක.මොකද immigration ලට හොරෙන් ඉදලා අහු උනාම එයාලා computer එක බලපු ගමන් ඔක්කොම details එනවා. එයාට වීසත් නෑ . එයාගේ රිෆියුජීත් reject එයාට රටෙන් පිටවෙන්න කියලා තියෙද්දිත් එයා ඒ රටේ නීතියට ගරු කරලා නෑ කියලා .එහෙම අහු උනොත් ඉතිං කාටත් ඔය සෙතේ තමයි වෙන්නේ...එයාව රෝහලකට ගෙනියපු නැති එක වරදක් කියන අයට මම කියන්නේ .පිටරටවල health insurance card එක නැත්නම් රෝහලකට ඇතුල් කරන්න බෑ .මේ ලමයට වීසා නෑ කියන්නේ health insurance එක cancel . ඒ නිසා වෙන්න ඕනි immigration එකෙන් ගිනිහින් නැත්තේ. මග මැරුනත් insurance card එක නැත්නම් රෝහලට බාරගන්නේ නෑ .ඒවා තමයි පිටරටවල හැටි. ලංකාවට ආදරේ කරන්න .ලංකාව උතුම් රටක් කියන්නේ ඒකයි. immigration හිතන්නේ බොරුවට ලෙඩ වගේ රගපාලා රෝහලෙනුත් පනී කියලා . Immigration එක හිතන්නෙම හොරෙක් විදිහටම තමයි ... ඒකයි සමහර රටවල්වල අල්ලපු ගමන් කකුල්වලට මාංචු දාන්නේ දුවන්න බැරිවෙන්න.. එයාට තිබුනා සල්ලි නැත්නම් ටිකට් එක ගන්න ශෝශල් මීඩියාවල පෝස්ට් එකක් දාලා ජපානේ ඉන්න අයගෙන් මුදල් එකතු කරගන්න . අපේ ලංකාවේ මිනිස්සු ඒ වගේ අවශ්‍තා වලදි උදව් කරනවා ඕන තරම් . ඔය කදවුරු කිව්වට ඕවා jail. හිරකාරයෝ විදිහට තමයි සළකන්නේ. හිරකාරයෝ විදිහට තියන්නේ. නීති විරෝධී දෙයක් කරලා නීතියේ පිහිට ලැබෙයිද කියන්න නම් අමාරුයි. ( මොකද ලංකාව නෙවෙයි නේ ) රටවල්වලට ගියා වගේ නෙවෙයි ඒවායේ නීති දැනගෙන මේ අපේ රට නෙවෙයි කියන හැගීමෙන් ඉන්න දැනගන්න ඕනි. ඔය ශෝශල් මීඩියා වල පෙන්නන සුරංගනා ලෝකය කොහොමද කියලා අහන්න ලෙඩක් වෙලා බෙහෙතක් ගන්න ඕන උනාම සැප කොහොමද කියලා ..බහුතරයක් ඇත්ත කියන්නේ නෑ ඒත් අවංකව එක් කෙනෙක් හරි කියයි. අහලා දැනගෙන රටකට යන්න යනකොට ...හරිම කණගාටුයි ඉතිං .
    Copied
     
    • Like
    Reactions: Hasistranger

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    අඩේ මෙ කොමෙන්ට් කියෙව්වම හිතෙනවා, මම ජීවිතකාලෙන් හරි බාගයකටත් වඩා ගෙවුවේ වෙන ජපානෙකද කියලා.🙄🙄 මොනව උනත් ඉමිග්‍රේශන් එක වැරැද්දක් කරල තියෙනවා.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    කොයි රටට ගියත් ඔහොම ටමා..
    ගිහින් බලපන් එතකොට තේරුම් ගන්න පුළුවන් ..
    වීසා නැතුව ඉන්නකොට උන් බලන්නේ නෑ..
    වෙස්ටර්න් යුරොප් එහෙම නෑ පගෝ..දන්න නිසා කියන්නේ
     
    • Like
    Reactions: charitha2011

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,634
    907
    113
    http://aboutrenewableenergy.com
    ජපානේ ඉන්න කැවුමෙක් ඊයේ ඉඳන් මාර ගේමක් දෙන්නේ ජපන්නු සුද්ද කරන්න.🤣🤣🤣🤣


    ජපානේ වැඩ කරන කැවුමෝ තමා ඔය මේකේ ජපන්නු හරිම උපාසකයෝ කරන්න හදන්නේ.අපි නොදන්න සක්කිලි අමන ජප්පො.ඕකුන් මානසික ලෙඩ්ඩු.ගෑණු ලක්ෂ ගණන් ඒ කාලේ රේප් කරේ.ඕකුන් බෝම්බ දාපු නැති රටක් ලෝකේ නෑ.ලංකාවටත් දැම්මනේ.ඒ කාලේ ඕකුන් අාතල් ඵකට මිනිස්සු මැරුවේ.දැන් නම් ලෝකෙට පේන්න මාරම අාචාරශීලී🤣.අපරාදේ සුද්දදට තව පරමාණු බෝම්බ 7-8ක් දාන්න තිබ්බේ ඕකුන්ව හැඳි ගෑවිලාම යන්න...🤣🤣

    ලෝකෙන් වැඩිම දවසක් කෙල්ලෙක්ව රේප් කරලා ගිනස් වර්ල්ඩ් රෙකෝර්ඩ් ඵකත් තියල තියෙන්නේ අාචාරශීලී ජපන්නු හපන්නු තමා.🤣🤣


    thoth japan neda පකමුරා