ජපානේ නගෝයා මාළිගාවට යමු!

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    ජපානේ නගෝයා මාළිගාවට යමු!

    නගෝයා තියෙන්නේ ජපානයේ Tokyo අගනුවරට නිරිත දිග දිශාවට වෙන්න. ජපානේ 1900 ගනන් වලට කලින් පාලනය වෙලා තියෙන්නේ සමුරායිවරු සහ ජපාන අධිරාජය අතින්. ඒ සමුරායි වරු හිටපු මාළිගා ජපානේ හැම තැනම වගේ තියනවා. මේ එයින් එකක්.

    map-japan.gif


    නගෝයා Castle එක.

    9fnzao.jpg


    u0xhu.jpg


    මේ castle එකට දෙවන ලෝක යුද්ධ කාලේ ඇමෙරිකාවෙන් බෝම්බ දාලා තියනවා. තිබුනු ගොඩනැගිලි ඔක්කෝගෙන්ම ඉතුරු වෙලා තියෙන්නේ ඔය පේන කලුගල් පාදම විතරයි. පස්සේ මේ castle එක ආයෙම හදන්න පටන් අරන් තියනවා. තාම වෙඩ යනව. මේ රතු පාටින් කො කරල තියන එකක් වත් දැන් නෑ.

    2hy88kg.jpg


    291c7xu.jpg


    3444eqc.jpg


    ඉස්සර තිබිලා තියන castle එකේ ඒරියා එක.

    j9pmb9.jpg


    ලී වලින් හදපු අනුරුවක්

    2edy1zl.jpg




    වහලේ හයි කරලා තියනවා රත්තරන් වලින් හදපු මාලුවො දෙන්නෙක්. දන්න විදිහට මනංකල්පිත සත්තු.

    hrg0pg.jpg


    මේ පරණ සත්තු දෙන්නයි අලුතෙන් හදල හයි කරල තියන එව්වගේ අනුරුවක්.

    2i9mdqb.jpg


    2r6yxlg.jpg


    සමුරායි කඩුවක්

    24febdi.jpg


    වම් පැත්තේ අයිනේ තියෙන්නේ කැනීම් වලින් හොයා ගත්ත බුදු පිලිමයක්

    2s5z9yc.jpg


    ඒ කාලේ පාවිච්චි කරපු ස්නයිපර් වෙන්න ඇති. අඩි 7 ක් විතර දිගයි. මට ජපන් කියවන්න බෑ. ඒක නිසා හරියටම දන්නේ නෑ :P :P

    34ye5b6.jpg


    261203s.jpg


    සමුරායි කිට් එකක්

    55ie0l.jpg


    2r29iqu.jpg


    z8xtg.jpg


    සමුරායි කිට් විකුණපු කඩේක අනුරුවක්.

    r1irep.jpg


    උඩම තට් ටු වට නගෝයා city එක පේන හැටි

    10mv8tz.jpg


    mcz0gj.jpg




    මේ castle එකේ තාම හදාගෙන යන තැන්. තනිකර ලී වලින් හදලා තියෙන්නේ. සපත්තු දාගේන යන්න දෙන්නේ නෑ. paintings ඔක්කෝම මන් හිතන්නේ කලින් තිබ්බ විදිහට රත්තරන් වලින් තමයි කරන්නේ. මාර ලස්සනයි

    2u8xpnp.jpg


    5pq7ix.jpg


    35m3xcm.jpg


    24fikv6.jpg


    257m69g.jpg


    2zztahj.jpg


    1gghua.jpg


    මාලිගාවේ වගේ වහලේ චිත්‍ර ඇදලා තියනවා

    hvys9c.jpg


    මේ නගෝයා castle එක රෑට පේන විදිහ. මගේ ෆොටෝ එකක් නෙවෙයි. බලලා බම්ප් එකක් දාලා comment එකක් දාන්ට. තව ෆොටෝ පස්සේ දන්නම්. :D:D

    nagoya-castle-night-japan.jpg

     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!