BIT වලින් හොද ජොබ් එකකට යන්න පුලුවන් නම් හරි මචන්..ගියෙ කොයි කාලෙද මොන exam ද කරෙ මොන අයතනේ හරහාද ගියේ කියලා විස්තර දන්නවා නම් මෙතන දාපන් මචන් අනිත් අයටත් වැදගත් වෙයි.නෑ බං..මම දන්න අපිත් එක්ක වැඩකරපු එකෙක් ගියා.දැන් ගොඩක් කල්. සුපිරි වැඩ්ඩා , හොද ගානකට ගියේ. ඌත් බිට් කලේ.දැන්නම් මට කන්ටැක්ට්ස් නෑ උගේ
Thankn you machan.!