කැනඩා.uba inne koheda machan ? Aussie da ?![]()
ඔන්න කියලා තියෙනවා හරි කතාව.
ඕක තමා ගොඩාක් උන් ආයෙ ලංකාවට නොයෙන්න හෙතුව.
කට්ට කාගෙන හරි එහෙ තියෙන ෆැසිලිටීස් වලින් බාගයක්වත් ලංකාවෙදි දෙනවා නම් ඉන්නවා. එත් එහෙම නැහැ නෙ ?
ආයෙ මුල ඉඳන් පටන් ගන්න ඕනි.
90 ගනන් වල ඕස්ට්‍රේලියාවෙ ගිය උන්ට එහේ කම්පනි වලින් $50ක් දුන්නා කාව හරි ජොබ් එකකට ඉන්ට්‍රඩියුස් කරල දෙනවට. ඒතරම් ජොබ් තිබ්බා කරන්න කට්ටිය හිටියෙත් නෑ කරන්න උවමනාවක් තිබ්බෙත් නෑ ගවර්මන්ට් එකෙන් unemployed උන්ට ගෙවන නිසා. ඒත් දැන් අපි කම්පනි එකට සල්ලි දුන්නත් ජොබ් එකක් ගන්න බෑ
ඉස්සර අපේ අඳුරන අංකල්ල මෙල්බර්න් එයාර්පෝර්ට් එකෙන් යන්නෙ ඉංග්‍රීසි දන්නෙ නැති ගානට මොකද ඉංග්‍රීසි දන්නව නං ජොබ් එකක් දෙනවලු 
Last edited:






