ජපානේ_පලයව්

M-M-S

Member
Aug 5, 2018
176
20
0
හිරේ
ඉස්සර රුපියල් වලට වඩා සත ගණන් වලින් ගනුදෙනු කරලා තියෙනවා. නිකං හිතමුකො ඉස්සර සත විස්සට තිබුණ දේ දැන් රුපියලයි කියලා. ඒ කියන්නෙ පස් ගුණයක් වැඩි වෙලා.
හේතුව යුද්දෙවත් සාමෙවත් නෙමේ. කෘෂිකාර්මික රටක ඉඳන් හාල් රටින් ගේනවා, ඇඟළුම් කම්හල් තිබුණත් ඇඳුම් රටින් ගේනවා, ............... ඔය අතරෙ දේශපාලකයොත් රටේ සල්ලි අතුරුදහන් කරනවා.
රට රැකියා කරලා විදේශ විනිමය ලංකාවට ගේන එක නම් හොඳ වැඩක් තමයි.
 
N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    korea thamai hodama katta kala aurudu 5k hituyoth hodatama athi...mage yaluwek
    a laksha 4i mase padiya..100% sure

    :rofl:keeyak hambaunath wadak naha.yaluwo ekka set wenawanam badu gahanawanam.mama danna nisa kiyanne.5% k wage thama korea gihin deyak karaganne.asia wala inna lankawe un godakma ehemai.godak un karanne salary eka iwarawekanakan badu gaha gaha bibi night club yana eka.uba balapan korea gihin awurudu 5k idala lankawata aapu ekek innawada kiyala.bohoma tika denai ehema inne.anik un awurudu 5 iwara wela ayeth horen hari inna balanne.:D
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    පික් මී දුවන එකාගෙන් ඇහුවම හයර් හොදද කියල නෑඅ වැඩක් නෑ.. කරන්න දෙයක් නැතුවට කරනවලු... කඩෙ බිනස්නස් කරන එකගෙන් ඇහුවම සරුද කියල පොර කියන්නේත් අනේ වැඩක් නෑ කියලා. ජර්මනියේ ඉන්නව දන්න අන්කල් කෙනෙක්.පොරගෙන් ඇහුව කොහොමද සරුද කියලා... මිනිහ කියනව කර්න්ට් බිල වැඩිලු රෑටත් ලයිට් නිවාගෙනලු ඉන්නේ..

    හැම එකාම කියන්නේ නෑ නෑ කියලමයි.. උන් බයයි තව එකෙක් උන්ගේ දේට ඇවිත් උන්ට පාඩුවක් වෙයි කියලා..
    වීල් කාරය කැමැති නෑ තව එකෙක් පාරට වීල්1ක් දාන්වට. මුදලාලි කැමැති නෑ තව එකෙක් කඩයක් දානවට සහ උගේ ආදායම් ගැන දැනගන්නවට.. රට ඉන්න එක කැමැති නෑ ඌ ඉන්න රටට තව එකෙක් එනවට සහ උදව් ඉල්ලාවි කියල බයයි..

    ජපන් උනත් ඒක එහෙමයි. ගේම ගහන එකා කොහේ ගියත් ගේම ගහනවා.. ජපානේ පට්ට පිට රට උන්ට ඉස්සරහට. ඉගෙනගත්ත උන්ට නම් පට්ට... උන්ගේ රටේ මිනිස්සු අඩු වෙන නිස පිට උන්ට චන්ස් වැඩි ඉස්සරහට

    Hamoma ehema naha ban.mata lagadith ekek kiwwa pick me eken thama goda giye kiyala.karana de hariyata karanawanam rata yanna ona naha.oyaTAX scene eka aththa.rent eka wadi..godakma Europe ratawal wala oya ubala pitin dakina dewal naha.eka ithin gihinma balanna ona.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    යන රටකට අඩු වයසෙන් යමල්ලා. ගෑනි,ළමයි එල්ලාගෙන රටකට ගිහින් ගේමක් ගහන්න බෑ. නැත්නම් අවුරුද්දක් ,දෙකක් ඇදලා තැනක් හදාගෙන පවුල ගැන හිතපන්.

    Meka aththa e unata oke anith paththath ehema thama.mokada adu wayasen kiyanne wagakeemak ganna bari wayasak.mase padiya aathal aran mase mada iwarawenawanam rata yana eke therumak naha.hitha control karagena salli ithuru karana eka lesi naha.mokada inne wena rataka thaniyen.life eka lesi naha ban gemak gahanna.ekak nathnam thawa ekak.aathal nathuwath baha athuwath baha.padiyen bagayakwath ithuru karanna puluwan eka goda.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    මෙහෙමයි පුරුද්දට නැහැ ගානවා .ඒ වගෙම ඔය දෙවල් වල ඇත්තකුත් තියෙනවා. එත් ඒ මිනිස්සුන්ට වෙන ඔප්ෂන් එකකුත් නැහැ නෙ?
    එක නිසා අල්ලගෙන ඉන්නවා.
    ඒක තමා හැටි.
    ජපානෙ ලිවින් කොස්ට් වැඩි .එත් ජපානෙ ඉන්නවා කියන නම හරි පවුලෙ එවුන්ගෙන් තියෙනවානෙ?
    එක නිසා ඉන්නවා. බැරිවෙලාවත් ලිවින් කොස්ට් වැඩි වෙලා කියලා ලංකාවට ආවොත් ජපානෙ ඉද්දි හම්බවෙච්ච රෙස්පෙක්ට් එක හම්බ වෙවිද ?
    නැහැ නෙ ?
    අන්න ඒ වගෙ සීන් නිසා මිනිස්සු එන්න බයයි තමන්ගෙ මව් රටට.
    අපෙ උන් ඉන්නෙම කෙළ වෙනකන් නෙ ?

    aniwa machan
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    පික් මී දුවන එකාගෙන් ඇහුවම හයර් හොදද කියල නෑඅ වැඩක් නෑ.. කරන්න දෙයක් නැතුවට කරනවලු... කඩෙ බිනස්නස් කරන එකගෙන් ඇහුවම සරුද කියල පොර කියන්නේත් අනේ වැඩක් නෑ කියලා. ජර්මනියේ ඉන්නව දන්න අන්කල් කෙනෙක්.පොරගෙන් ඇහුව කොහොමද සරුද කියලා... මිනිහ කියනව කර්න්ට් බිල වැඩිලු රෑටත් ලයිට් නිවාගෙනලු ඉන්නේ..

    හැම එකාම කියන්නේ නෑ නෑ කියලමයි.. උන් බයයි තව එකෙක් උන්ගේ දේට ඇවිත් උන්ට පාඩුවක් වෙයි කියලා..
    වීල් කාරය කැමැති නෑ තව එකෙක් පාරට වීල්1ක් දාන්වට. මුදලාලි කැමැති නෑ තව එකෙක් කඩයක් දානවට සහ උගේ ආදායම් ගැන දැනගන්නවට.. රට ඉන්න එක කැමැති නෑ ඌ ඉන්න රටට තව එකෙක් එනවට සහ උදව් ඉල්ලාවි කියල බයයි..

    ජපන් උනත් ඒක එහෙමයි. ගේම ගහන එකා කොහේ ගියත් ගේම ගහනවා.. ජපානේ පට්ට පිට රට උන්ට ඉස්සරහට. ඉගෙනගත්ත උන්ට නම් පට්ට... උන්ගේ රටේ මිනිස්සු අඩු වෙන නිස පිට උන්ට චන්ස් වැඩි ඉස්සරහට

    ඔන්න ඉතින් ලංකාවෙ උන්ගෙ මානසිකත්වෙ:lol: ඉරිසියාවට එහෙම කියන උනුත් ඉන්නවා ඒත් බහුතරේ කියන්නෙ ඇත්ත තත්වෙ. උඹල හිතන්නෙ හැම එකාම උඹල එනවට ඉරිසියාවෙ එක එක එව්ව කියනව කියලා. උබල එන එකෙන් උබලට ඇරෙන්න පඩේකවත් වෙනසක් උන්ට වෙන්නෙ නෑ. උන් එහෙම කියන්නෙ උඹලත් ඇවිත් මේ වලේ වැටෙන නිසා නැතුව වෙන මුකුත් නෙවෙයි. පිටරටවල් වල ලංකාවත් එක්ක කම්පෙයා කරද්දි කන කට්ට වැඩී නමුත් හොඳ සැලරි එකක් හම්බෙන නිසා ඒ කට්ටෙ අවුලක් නෑ. අලුතෙන් එන උන්ට කට්ට වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ. මොකද දැන් ඒ රටවල් වල ජොබ්ස් එහෙම හොයාගන්න අමාරුයි ඉස්සර වගේ නෙවෙයි. ඊට පස්සෙ උඹල අහනව ඔච්චර කට්ට නං ඇයි උන් ලංකාවට ආයෙ එන්නෙ නැත්තෙ කියල. උන් එන්නැත්තෙ ලංකාවට ආවොත් ආයෙ ජීවිතේ බිංදුවෙ ඉඳන් පටන් ගන්න වෙනවා ඒක නිසා කට්ට කාගෙන පිටරටට වෙලා ඉන්න එක සැපයි. අනික අවුරුදු 30 පැනල ලංකාවට ඇවිත් කවුද ජොබ් දෙන්නෙ? මං අඳුරන එකෙක් එංහලන්තෙ අවුරුදු 8ක් ඉඳල ලංකාවට ඇවිත් හෙන පොඩි පඩියකට තමා ජොබ් එකක් හම්බ උනේ. ඌ එංගලන්තෙම ඔඩ් ජොබ්ස් කරන් හිටිය නං ඌ ඊට වඩා හොඳට ජීවත් වෙනවා.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337

    uba inne koheda machan ? Aussie da ? :confused::confused::confused:
     
    Last edited:

    :yes::yes::yes::yes::yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    ඔන්න කියලා තියෙනවා හරි කතාව.
    ඕක තමා ගොඩාක් උන් ආයෙ ලංකාවට නොයෙන්න හෙතුව.
    කට්ට කාගෙන හරි එහෙ තියෙන ෆැසිලිටීස් වලින් බාගයක්වත් ලංකාවෙදි දෙනවා නම් ඉන්නවා. එත් එහෙම නැහැ නෙ ?
    ආයෙ මුල ඉඳන් පටන් ගන්න ඕනි.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    ඔන්න කියලා තියෙනවා හරි කතාව.
    ඕක තමා ගොඩාක් උන් ආයෙ ලංකාවට නොයෙන්න හෙතුව.
    කට්ට කාගෙන හරි එහෙ තියෙන ෆැසිලිටීස් වලින් බාගයක්වත් ලංකාවෙදි දෙනවා නම් ඉන්නවා. එත් එහෙම නැහැ නෙ ?
    ආයෙ මුල ඉඳන් පටන් ගන්න ඕනි.

    machana oya salli kara un ehama Gihilla PR ganna nawathinne na bung katta kanna , un enawa , middle class - upper middle class aya thama PR aragena inna balanne like us :yes::yes:, mehe deyake karaganna puluwan un mona government awath yanne na dollar wadi unath yanne na , unta lankawa epa wenneth na bung unge life eka honda nisa, Directors lage business ayage lamaiyi aiyth enawa lanakwata godake welawata oya type eka , un Ithin yanneth Sydney , Monash , Toronto wage honda ewata ne
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    පික් මී දුවන එකාගෙන් ඇහුවම හයර් හොදද කියල නෑඅ වැඩක් නෑ.. කරන්න දෙයක් නැතුවට කරනවලු... කඩෙ බිනස්නස් කරන එකගෙන් ඇහුවම සරුද කියල පොර කියන්නේත් අනේ වැඩක් නෑ කියලා. ජර්මනියේ ඉන්නව දන්න අන්කල් කෙනෙක්.පොරගෙන් ඇහුව කොහොමද සරුද කියලා... මිනිහ කියනව කර්න්ට් බිල වැඩිලු රෑටත් ලයිට් නිවාගෙනලු ඉන්නේ..

    හැම එකාම කියන්නේ නෑ නෑ කියලමයි.. උන් බයයි තව එකෙක් උන්ගේ දේට ඇවිත් උන්ට පාඩුවක් වෙයි කියලා..
    වීල් කාරය කැමැති නෑ තව එකෙක් පාරට වීල්1ක් දාන්වට. මුදලාලි කැමැති නෑ තව එකෙක් කඩයක් දානවට සහ උගේ ආදායම් ගැන දැනගන්නවට.. රට ඉන්න එක කැමැති නෑ ඌ ඉන්න රටට තව එකෙක් එනවට සහ උදව් ඉල්ලාවි කියල බයයි..

    ජපන් උනත් ඒක එහෙමයි. ගේම ගහන එකා කොහේ ගියත් ගේම ගහනවා.. ජපානේ පට්ට පිට රට උන්ට ඉස්සරහට. ඉගෙනගත්ත උන්ට නම් පට්ට... උන්ගේ රටේ මිනිස්සු අඩු වෙන නිස පිට උන්ට චන්ස් වැඩි ඉස්සරහට

    ඔය වගේ සාමාන්‍ය මනුස්සයෙක්ගෙන් ඇහුවොත් කිසි සරුවක් නෑ කියන එක ඇත්ත .ඒ මනුස්සය බොරුවක් නෙමෙයි කියන්නෙ . ලංකාව ලෝකෙට ගොඩක් විව්ර්ත උන රට .මේ රටේ සල්ලි තියනවනම් වියදම් කරන්න ඕන තරම් ක්‍රම තියනව . රුපියල් කෝටියක උනත් වාහන,ඉඩම් ගන්නෙ නැතුව දවස් තුන හතරකින් වියදම් කරන්න පුලුවන් තරම් දේවල් තියනව .එහෙම එකේ කොච්චර හම්බ කරත් සමාන්‍ය මිනිහෙක්ට මදි .

    ඕන මනුස්සයෙක් ලස්සනට ඇදල හොද වාහනේක නිදහසේ ට්‍රිප් එකක් ගිහින් ඉන්න එහෙම ආසයි . ඒත් ලන්කාවෙ මිනිස්සු එදා ඉදන්ම පුලුවන් තරම් ඉතුරු කරල අඩුවෙන් සැප විදින්න පුරුදු වෙලා තියෙන්නෙ . මොකද වයසට ගියහම ඒ මිනිස්සු ගැන දරුවො බැලුවෙ නැත්තන් කිසි දෙයක් කරගන්න පහසුකම් නෑ . ලයිෆ් ඉන්සූරන්ස් එකක් දැම්මත් මේ කොම්පැනි කාරයො වයසක මිනිස්සු රවට්ටනව . වයසක මනුස්සයෙක්ට රජයේ රෝහලකට ගිහින් බෙහෙත් ගන්නවත් බෑ තනියම .අඩුම තරමෙ බිල්ඩින් වත් වයසක අයට යන්න පහසු වෙන විදිහකට හදල නෑ . වෙන රටකට ගිහින් බැලුවහම ඒවගෙ මිනිස්සුන්ට තියන පහසුකම් එක්ක අපි මේ හිගා නොකා හිගා කනව .අඩුම තරමෙ අපි ආස කෑමක් එක දිගට දවස් 4ක් කන්න බෑ ලන්කාවෙ පඩි වලින් . ඉතින් සාමාන්‍ය මනුස්සයෙක් මදියි කියන එක අහන්න දෙයක් නෑ . අල්පේච්චව ජීවත් වෙන්න නම් රටත් අල්පේච්ච වෙන්න ඕන. සතියක් ලෙඩ උනොත් B ළූනු ගෙඩියක් ගන්න බැරි තත්වෙක ඉන්නෙ :dull::dull::dull::dull:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    machan Engineer ayata nam thibaa topjobs ekath dala , ehe thiyanawa lu jobs production side nam mara godake :)

    ජප්පො දැන් topjobs එකේ දාලත් මිනිස්සු හොයනවද? 🤔
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,600
    113
    Piliyandala
    Korean Yaman 4Years 10 months walata ekama company hitiyoth Kotiyakata wediya hoyanna puluwan. eddi thawa 20laks withara apita samsung eken denawa.. danna hinda kiyanne