ජබුටිකබා_පලතුර

tarson

Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    ow ban umbakiyana eka hari, mankiyanne lankawe wawena oyawage gahak gana. lankawe wawunoth oyawage melorahak nathi deyak thamai. :baffled:

    :rofl::rofl: , ලංකාවෙ කොච්චර රස පලතුරු තියෙනවද බන් ... අඹ, පේර, අන්නාසි, දම්, කෙසෙල්, පැෂන්, ඇයි ජම්බු :P
    ඒත් අපිට ඒවගේ රස අඩුයි කියල දැනෙන්නෙ අපි ඕව එපා වෙනකන් කාල තියෙන නිසා වෙන්න ඇති ... ඔය ගහ ලංකාවෙ තිබුන එකක් උනොත් ඒකත් ඉතින් ඔය අඹ වලට වෙච්ච දේම තමයි ... :P:P:rofl::rofl:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Anna danui nama mathak uney...kiyanne atthikka kiyala, mona rasada, gedi podikale manlum hadala denawalu diyawadiyakarayonta, lokuunama saththujathiyak hadenawa machan gedi athule.

    okkotama wada waulongenthamai berenna bari, 6n passé ga yatin yanna baa mun renawa iwarayak naa.
    :D මේවා නේද මචන්..
    Jamarndaj.jpg


    FicusRacemosa@KakaduNT_GregCalvert%281%29.JPG


    oka lankaweth wawenawa athi neda bn
    පැලයක් හොයලා දීහංකෝ...
    ලංකාවේ හැදෙන්නෙ නැහැ බන් මේව..
    2.gif

    gahama kano yako
    එපා යකෝ..:baffled:

    ලංකාවෙ තිබ්බොත් ඉතිං.. තොපි වගේ හැත්ත ඉන්නකං ගහක් වත් තියාගන්න වෙන එකක් නෑ තමා..
    :rofl:

    ගහ කන්න එපා යකෝ.. තෝ වස්සෙක් ද :rofl:
    :rofl::rofl:
    KAlaniya Railway station eka gawa me gahak thiyanawa
    වෙන්ඩ බෑ.. මේව ලංකාවෙ හැදෙන්නෙ නැහැ.. හැදුනත් අර හග්ගල මල්වත්තෙ තියන නාටු ඇපල් ගහ වගේ ඇති.:rofl::rofl::rofl:
    මිදි..... :love:
    අද මයි දැක්කේ
    mama adamai dakke+
    Thanks for sharing.. :cool:
    lankawet owa tibunanam hari

    attikka.. thambala kanna puluwan... :yes::yes:
    adamai ahuwe , dakke....TFS! :D 5+..
    Thanks for sharing..

    හැමෝටම තැන්ක්ස්.. පුළුවන් විදිහට කස්ටියට රෙප් +4 ගානෙ දුන්න...;)
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Jaffna wala wavena Midi kawama south wala vavena UGURASSA mathak wenawa. South wala vawena UGURASSA midi ma thama kiyala mata hithenne.
     
    Last edited:
    • Like
    Reactions: B_i_n_g_o