You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
January 17, 2025 at 6:25 pm | lanka C news
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණු පසු පමණක් ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 20% කින් අඩු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද නිවේදනය කළේය.
නමුත් බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ යෝජිත ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන්නේ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව බවය.

LOL දෙන එකක් නෑ එහෙනම්. කැරිම ආතල් එකක් සෙට් වෙන්නෙ.