ජබොස්... විදුලි ගාස්තු අඩු කරන්නේ මුදල් අමාත්‍යංශ අනුමැතිය ලදොත් පමණයි.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    විදුලි ගාස්තු අඩු කරන්නේ මුදල් අමාත්‍යංශ අනුමැතිය ලදොත් පමණයි..- බලශක්ති අමාත්‍යංශය

    January 17, 2025 at 6:25 pm | lanka C news

    යෝජිත විදුලි ගාස්තු සංශෝධනය මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණු පසු පමණක් ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.​

    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 20% කින් අඩු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද නිවේදනය කළේය.​

    නමුත් බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ යෝජිත ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන්නේ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව බවය.​

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895

    LOL දෙන එකක් නෑ එහෙනම්. කැරිම ආතල් එකක් සෙට් වෙන්නෙ.
     
    • Sad
    • Haha
    Reactions: Don GasCan and ttj