ජම්පරේ ඇන්දවූ රන්ජන් බන්ධනාගාරයට

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,588
    1
    32,316
    113
    - උඩරට -
    Awirudu 4k innakota boring nedda bn.hitapanko phone ekakwath nethuwa room ekaka inna giyama
    බිරින්දෑවරු කීයක් නම් ඉන්නවද බන් , එයාලා හැමදාම එනකොට අවුලක් වෙන්නේ නෑ.. :lol:
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,415
    4,044
    113
    අවුරුදු 4ක් ඉන්න ඕනා නැ. හිරේ අවුරුදු ගනන් කරන්නේ කැලැන්ඩර් අවුරුදු ගනින විදිහට නෙවෙයි. මොකද රජයේ නිවාඩු අඩුකරන නිසා, මාස 9ක් වගේ සෙට් වෙන්නේ. 2023 එලියට එයි
    Meka explain krapn 🙄😶
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    දිට්ටදම්මය පලදීලා. සිවුරට අගෞරව කරපු එකෙක්වත් යහතින් ඉන්නේ නෑ

     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,950
    113
    Nawala

    දිට්ටදම්මය පලදීලා. සිවුරට අගෞරව කරපු එකෙක්වත් යහතින් ඉන්නේ නෑ

    එතකොට දළදා මාලිගාවට බෝම්බ ගහලා , අරන්තලාවේ හාමුදුරුවරු කපපු උන් එළියේ ඉන්නේ කොහොමද ?
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ෆේමස් චරිත හිරේ හියාම හිරකාරයෝ සලකනවා. විශේෂයෙන් දේශපාලන චරිත වගේම , නලුවන්ටත්, විශේෂයෙන්ම සිරකාර, දාමරික, චරිත ඇට් කරපු නලුවන්ට සිරකරුවන් සලකන්නේ භක්තියකින්. තමන්ගේ බැක්ග්‍රවුන්ඩ් එක තේරුම් ගත්ත පොරක් කියලා හිතන්නේ.

    ඒ හින්දා රන්ජන්ගේ බැක්සයිඩ් එක ගැන හිතලා ස්ව‍යං වින්දනයේ යෙදෙන බයියන්ට හුලං තමයි!

    අපේ රටේ අධිකරණය ස්වාධීනද නැද්ද කියන එක දන්නෝ දනිති. ඕවා ගැන කතා කරන්නේ රටින් පිට තියෙන වෙබ්සයිට්, ඒවා එලකිරි එකේ කෝට් කරන්න බැහැ (පිලිගත් සෝස් එකක් නෙමෙයිලූ. සරත් නන්ද සිල්වා ගැන ගවේෂණාත්මක ලිපි ගියා ඔය සයිට් වල. බැලුවම ඔක්කොම ඇත්ත. අන්තිමට හෙල්පින් හම්බන්තොට නඩුව ගැන සරත් නන්ද සිල්වා කිව්වේ මොකක්ද??


    මේකෙන් වුනේ සාමාන්‍ය ජනයා අතරේ රන්ජන් තවත් වීරත්වයට, දේවත්වයට පත් වීම!