ෆේමස් චරිත හිරේ හියාම හිරකාරයෝ සලකනවා. විශේෂයෙන් දේශපාලන චරිත වගේම , නලුවන්ටත්, විශේෂයෙන්ම සිරකාර, දාමරික, චරිත ඇට් කරපු නලුවන්ට සිරකරුවන් සලකන්නේ භක්තියකින්. තමන්ගේ බැක්ග්‍රවුන්ඩ් එක තේරුම් ගත්ත පොරක් කියලා හිතන්නේ.
ඒ හින්දා රන්ජන්ගේ බැක්සයිඩ් එක ගැන හිතලා ස්වයං වින්දනයේ යෙදෙන බයියන්ට හුලං තමයි!
අපේ රටේ අධිකරණය ස්වාධීනද නැද්ද කියන එක දන්නෝ දනිති. ඕවා ගැන කතා කරන්නේ රටින් පිට තියෙන වෙබ්සයිට්, ඒවා එලකිරි එකේ කෝට් කරන්න බැහැ (පිලිගත් සෝස් එකක් නෙමෙයිලූ. සරත් නන්ද සිල්වා ගැන ගවේෂණාත්මක ලිපි ගියා ඔය සයිට් වල. බැලුවම ඔක්කොම ඇත්ත. අන්තිමට හෙල්පින් හම්බන්තොට නඩුව ගැන සරත් නන්ද සිල්වා කිව්වේ මොකක්ද??
මේකෙන් වුනේ සාමාන්‍ය ජනයා අතරේ රන්ජන් තවත් වීරත්වයට, දේවත්වයට පත් වීම!