ජම්පරේ ඇන්දවූ රන්ජන් බන්ධනාගාරයට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    වසර 04ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යෑමෙන් අනතුරුව නිරෝධායනය සඳහා පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

    සිරකරුවන් සඳහා අන්දන ඇඳුමින් සැරසි සිටි රාමනායක මහතාව බන්ධනාගාර බස්රථය වෙත ගෙන එන ආකාරයයි මේ..

    ranjan-prison1-695x434.jpg

    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,032
    113
    ඌට Phone වලින් වැඩක් නැහැ . ඌට ඕනේ Back Side කරන්න . හිරේ ඉන්න පොඩි කොල්ලො ඉවරයි 🤣🤣🤣
    Ota kivvata hitapanko bn awurudu 4k room ekaka inna giyama
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Awirudu 4k innakota boring nedda bn.hitapanko phone ekakwath nethuwa room ekaka inna giyama
    ඔහොම වෙන්නෙ අපි හිරේ ගියොත් තමා, මුන්ට අනේ අපේ ෂෑර් කියාගෙන සලකන්නෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔහොම වෙන්නෙ අපි හිරේ ගියොත් තමා, මුන්ට අනේ අපේ ෂෑර් කියාගෙන සලකන්නෙ.
    ෆෝන්සේකා හිරේ හිටපු විදිහ අහලා නෑද්ද? අමු කට්ටක් කාලා තියෙන්නේ. හිර කාරයෝ සලකලා තියෙනවා හොදට. ඒ ඈරෙන්න දුමින්දලට තියෙන පහසුකම් වලින් 1000 න් එකක්වත් නෑ
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ෆෝන්සේකා හිරේ හිටපු විදිහ අහලා නෑද්ද? අමු කට්ටක් කාලා තියෙන්නේ. හිර කාරයෝ සලකලා තියෙනවා හොදට. ඒ ඈරෙන්න දුමින්දලට තියෙන පහසුකම් වලින් 1000 න් එකක්වත් නෑ
    ෆොන්සේකව හිරේ දැම්මේ දේශපාලන තරහටත් එක්කනේ , අනික ඒ වෙද්දි හිරේ ඔක්කොම වගේ මහින්දයට.
    රන්ජන් ගත්තොත් එහම නෑ, ඌ නලුවෙක්, ඒ වගේම දේශපාලන සීන් කෝන් උනාට පලිගැනීම් සීන් එකේ නෙවේ.
     
    • Like
    Reactions: windows_ubuntu

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    ඔහොම වෙන්නෙ අපි හිරේ ගියොත් තමා, මුන්ට අනේ අපේ ෂෑර් කියාගෙන සලකන්නෙ.
    ආන්ඩු පක්ශෙ වෙන්න ඕන බං , රාජපක්සල එක්ක ලෙඩ දාං ඇවිල්ල ලංකාවෙ යහතිං ඉන්න බෑ කොහෙවත්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    Ota kivvata hitapanko bn awurudu 4k room ekaka inna giyama
    එකෙන්ම එපා වෙනවා ඉන්න බැහැ:yes::yes:

    2025 විපක්ෂේ පොදු අපේක්ෂකයා :rofl:
    මේ මොඩයාට කවුද ඡන්දෙ දෙන්නේ
    ආයෙත් තුනෙන් දෙක ෂුවර්🤣
    ------ Post added on Jan 12, 2021 at 6:42 PM
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ජීවන සිනමාව......
    මම හිතන්නෙ දවසක ජීවිත කතාව - පොතක් ලියයි.
    ඒතකොට සිරගෙදර අත්දැකීමුත් ලියයි.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    අනුන්ට කරපුව ඵලදීල,
    ඈ පොන්ස් .. පිල්ලෙයාන් එලියට ආවේ දළදාමාලිගාවට එහෙම බෝම්බ තියලා කරපු පිං කද නිසාද ??
     
    • Love
    Reactions: bestdivx

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,880
    113
    Homagama
    Awirudu 4k innakota boring nedda bn.hitapanko phone ekakwath nethuwa room ekaka inna giyama

    අවුරුදු 4ක් ඉන්න ඕනා නැ. හිරේ අවුරුදු ගනන් කරන්නේ කැලැන්ඩර් අවුරුදු ගනින විදිහට නෙවෙයි. මොකද රජයේ නිවාඩු අඩුකරන නිසා, මාස 9ක් වගේ සෙට් වෙන්නේ. 2023 එලියට එයි
     
    • Wow
    • Like
    Reactions: asylum and Rated_R

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අවුරුදු 4ක් ඉන්න ඕනා නැ. හිරේ අවුරුදු ගනන් කරන්නේ කැලැන්ඩර් අවුරුදු ගනින විදිහට නෙවෙයි. මොකද රජයේ නිවාඩු අඩුකරන නිසා, මාස 9ක් වගේ සෙට් වෙන්නේ. 2023 එලියට එයි

    හිරේ දින ගණන් කරන විදිහ මිට කලින් දැනන් හිටියේ නැහැ. :shocked:
     
    • Like
    Reactions: emoji diaries