ආපු අළුත මට පාටි දෙයිද එහෙම?Office එකෙන් නේ බන් උඹට party එකක් දෙන්න ඕනා. උඹ මොකටද බන් දෙන්නේ?
නෑනෙ බං ආපු අළුතනෙ හෙටට තමයි ජොයින්වෙලා සති දෙකක් සම්පූර්ණ වෙන්නේදීපන් බං ඉතින් ඕක අපෙන් අහ අහ ඉනන් තරම් දෙයක් යැ. උබ දේවල් හිතනවා වැඩි බං. ඔහොම ජීවත් වෙන්න අමාරුයි ඉතින්.
ඉතින් එකෙයි මේකයි සම්බඳේ මොකක්ද?නෑනෙ බං ආපු අළුතනෙ හෙටට තමයි ජොයින්වෙලා සති දෙකක් සම්පූර්ණ වෙන්නේ
තවම මගෙ නමවත් නොදන්න උන් ඉන්නවා මේකෙඉතින් එකෙයි මේකයි සම්බඳේ මොකක්ද?
උබ අලුත් කියලා දුන්නම නොක ඉන්නවා යැ.
උබට කියලා වැඩක් නෑ බං. Byeතවම මගෙ නමවත් නොදන්න උන් ඉන්නවා මේකෙ
From the Upcoming Episodes of "ජම්බෝලපිටිය ඩයරීස්"
නුවරින් ආපු බැකෙන්ඩ් ඩිවලොපර් හා ප්‍රොජෙක්ට් මැනේජර් අක්කි අතර වැලදගැනීමක්...
එය දකින ප්‍රොජෙක්ට් මැනේජර් අක්කිට සිතින් පෙම් බදින නෙවර්මයින්ඩ් නෙවර් ගිවප් මහතා...
She talked with me in a video cl couple of weeks ago, no updates from thenHow about your chandigarh kella?