apo avissawelle godayoKandy people jambola da denne
API mehe nam cake denne
Kandy nondy peoplezapo avissawelle godayo![]()
මට 50ට අඩුයිවියදම දරන්න පුලුවන්නම් දීපන් , දෙන්න ඕන දේ වෙනස් වෙනවා count and budget එක අනුව 50 ට වැඩිනම් only cake හොදයි නැත්නම් cake කෑල්ලයි short eat item එකක් හෝ දෙකක් දෙන්න පුළුවන් වෙයි, වෙනම බොන්න ගෙනාවට වඩා ලාබයි මෙගා බෝතල් ගෙනවානම් .
ගියපු අලුත එහෙම අස්වෙනන බෑනෙ බම් අස්වෙලා කොහෙ කියලා යන්නද? වෙන එකක් සෙට් වුනොත් නම් අනිවා යනවාඋබ තාම ඔය office එකට යනවාද? මම හිතුවේ අස් වෙලා කියලා![]()
![]()
අස්වෙලා නෙවෙයි අස් කරාඋබ තාම ඔය office එකට යනවාද? මම හිතුවේ අස් වෙලා කියලා![]()
![]()
උබේ තරම් කරුමයක් නෑ බන් වෙන උන්ට. කිව්වත් වගේ උබනම් ඔය කෑම එහෙම දෙන්න එපා කිසි එකෙක්ට.ඕවා එක එකාට දුන්නා වගේ නමේ ඔය කෑමක් කළා එකෙක් ට හරි ඇලජික් එකක් හරි වෙන ලෙඩක් හරි හැදුනොත් උබට කුඩුවේ ලගින්න වෙයි.
මම අදුරන එකෙක් කිව්වා උගේ යාලුවෙක් තව එකෙක් ට කන්න අරන් දීලා ඒකා එක කළා තව කඩේකින් මොනවාද ජරාවක් කළා අමාරු වෙලා ඌගේ යාලුවා බලු කුඩුවේ ලැග්ගා කියලා කෙනක් ට කන්න දෙයක් අරන් දෙනකොට හරි පරිසමෙන් මමනම් වතුර විදුර්වක් දෙන්න බයයි අදුරන්නේ නැති කෙනක් ට කෙල වෙන නිසා
ඕවා එක එකාට දුන්නා වගේ නමේ ඔය කෑමක් කළා එකෙක් ට හරි ඇලජික් එකක් හරි වෙන ලෙඩක් හරි හැදුනොත් උබට කුඩුවේ ලගින්න වෙයි.
මම අදුරන එකෙක් කිව්වා උගේ යාලුවෙක් තව එකෙක් ට කන්න අරන් දීලා ඒකා එක කළා තව කඩේකින් මොනවාද ජරාවක් කළා අමාරු වෙලා ඌගේ යාලුවා බලු කුඩුවේ ලැග්ගා කියලා කෙනක් ට කන්න දෙයක් අරන් දෙනකොට හරි පරිසමෙන් මමනම් වතුර විදුර්වක් දෙන්න බයයි අදුරන්නේ නැති කෙනක් ට කෙල වෙන නිසා
But what he said makes senseඋබේ තරම් කරුමයක් නෑ බන් වෙන උන්ට. කිව්වත් වගේ උබනම් ඔය කෑම එහෙම දෙන්න එපා කිසි එකෙක්ට.
E issara Dan godeudarata uththamayo kiyanta
![]()
rapoota talk karala ahuwenn epaapo avissawelle godayo![]()

rapoota talk karala ahuwenn epa![]()
කරුමයක් නමේ මම කිව්වේ ඉල්ලන් කන්න එපා කියල සමාජේ ගැන හිතලා හැදෙන්න ඕනේ, නිකන් ලොකු ආශයක් නැති එකේ මෙයා එතනට ගිහින් සති දෙකයි කියන නිසා , දෙන දේ කාලා ඇලජික් වගේ මොකුත් උනේ නැතත් මෙයා දෙන දේ කළා යනකොට කෙනක් වෙන කඩේකින් දෙයක් අරන් කාලා මොනවා හරි ලෙඩක් හැදුනොත් හරි නැත්තම් තරහා කාරයෙක් මොනවා හරි දුන්නත් කාපු කන්න දුන්න හැමෝගෙම නම් එක්ක තමා යන්නේ.උබේ තරම් කරුමයක් නෑ බන් වෙන උන්ට. කිව්වත් වගේ උබනම් ඔය කෑම එහෙම දෙන්න එපා කිසි එකෙක්ට.